Anti-Muslim Violence, Democracy, end of the War, Featured Articles, Free Speech, Freedom of Expression, Human Rights, Human Security, Identity, Impunity, Life, Life quips, Literature, Mannar, Militarization, Peace and reconciliation, Politics and Governance, Reconciliation, Social Media, Youth

අහ්නාෆ් ජසීම් : නිදොස් කොට නිදහස්![Case Time Line]

දින 579කට ආසන්න කාලයක් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත(PTA) යටතේ රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටි ගුරුවරයෙක් හා කවියෙක් වූ නවරසම් පොතෙහි කර්තෘ, අහනෆ් ජසීම් ඔහුට එරෙහිව පවරා තිබූ නඩුවෙන් නිදොස් කොට නිදහස් කර තිබේ….

Art and Literature, Democracy, Featured Articles, Freedom of Expression, Human Rights, Human Security, Identity, Life quips, Literature, Mannar, Peace and reconciliation, Poems, Politics and Governance, Post-War, Reconciliation

අහ්නාෆ් ජසීම් අත්අඩංගුවට ගැනීම: [CASE Timeline | Infographics]

iMage edit and infographics; VIKALPA.ORG ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා ගෙන සිටින ගුරුවරයෙක් හා කවියෙක් වූ අහ්නාෆ් ජසීම් ට ඔහුගේ නීතිඥවරුන් වෙත ‘විශ්වාස කටයුතු ලෙස ප්‍රවේශ’ වීමට අවසර දීමට බළධාරීන්…

Democracy, Featured Articles, History, Human Rights, Impunity, Jaffna, Life, Literature, Peace and reconciliation, Politics and Governance, Reconciliation

යාපනයේ බුද්ධිමය පූජා භූමියට ගිණි තබා වසර 40යි

‛‛තම බුද්ධිමය උරුමය සිය දෙනෙත් ඉදිරියේ දැවී අළු වී ගියා’’ – මහාචාර්ය සිවතම්බි අද දින(මැයි 31) අප පසුකරන්නේ යාපනය පුස්තකාලය ගිනි තබා ගත වූ වේදනාත්මක මතකයේ 40වෙනි අවුරුද්දයි. 1981 මැයි 30 වෙනි…

Arts and Theatre, Colombo, Culture, Featured Articles, Identity, Life, Life quips, Literature, Music

ලිංගිකත්වය සහ ආගම අතර වික්ටර් රත්නායක සහ අපි

iMage:victorratnayake.lk වික්ටර් රත්නායකගේ ගීත තරම් අප මිහිරියාවට පත්කළ වෙනත් ගායකයෙකුගේ ගීත සමුච්චයක් ගැන සිතාගැනීම අසීරු ය. ඔහු, එච්. ආර්. ජෝතිපාල සහ ඩබ්. ඞී. අමරදේව අතරමැද පුරුක විණි ය යන්න මගේ හැඟීමයි. දැන්…

Colombo, Culture, Culture, Featured Articles, Language, Literature, People

ආගම ගැන මට හිතෙන හැටි

iMage:reachout.com ගිය සතියේ ‘අනිද්දා’ පුවත්පතේ ‘ආගම යනු කුමක්ද?’ මැයෙන් තිදෙනෙකුගේ අදහස් ඉදිරිපත් කෙරෙන විශේෂාංගයක් විය. සාහිත්‍යවේදිනී සුනේත‍්‍රා රාජකරුණානායක, මහාචාර්ය ලියනගේ අමරකීර්ති සහ මගේ අදහස් දැක්වීම් ඊට ඇතුළත් විය. ඇත්ත වශයෙන්ම, ඒ ප‍්‍රශ්නයට…

cinema, Culture, Democracy, Featured Articles, Jaffna, Life, Life quips, Literature

ආදරණිය කේසා

iMage:Kesavarajanofficial/FB මට කෙස්වරාජා ව මුලින් ම මුණ ගැසුනේ 2015 සිතල දෙස්ම්බරයේ, යාපනේ කීරමලේ ඔහුගේ ඥාති නිවසක නැවතී සිටින විටය. මලානික වූ එහෙත් සෘජු ව නැගී සිටි බිත්ති සහිත ගෙයි පිලේ සිට මම…

2020 Elections, Art, Art and Literature, Arts and Theatre, Black July, Colombo, Culture, Democracy, EasterSundayAttackLKA, Economic issues, Elections, end of the War, EngageSMinSL, Free Speech, Freedom of Expression, Governance, Human Rights, Literature, Media, Media and Communications, Media Freedom, Media Literacy, Poems, Social Media, Women

“කිසිදු රාජ්‍යක් අපිට මානව හිමිකම් දීලා නෑ බන්දේසියක දාලා,අපිට ගැටලුවක් තියනවා අපේ ප්‍රකාශනයේ අයිතිය අපේ නීතිය පිළිගන්නවද කියලා. අපේ ඇදුම පවා ප්‍රකාශනයක්”

කිසිම රාජ්‍යක් අපිට මානව හිමිකම් දීලා නෑ බන්දේසියක දාලා. අපිට ගැටලුවක් තියනවා අපේ ප්‍රකාශනයේ අයිතිය අපේ නීතිය පිළිගන්නවද කියලා. මොකද අපේ ඇදුම,කොන්ඩය පවා ප්‍රකාශනයක්  නීතිය මොනවද කලාව ගැන දන්නේ ? මේ රටේ…

Art and Literature, Arts and Theatre, Colombo, Democracy, Histry, Literature, Politics and Governance

‘ගින්නෙන් උපන් සීතල’ ගැන – කලාවෙන් ඔබ්බට | තෙවන කොටස | ලයනල් බෝපගේ

පක්ෂ තහනම ඉවත් කරවා ගැනීම සඳහා කරන ලද ප්‍රචාරක කටයුතු හැරුණු විට විවෘත තලයට එන්නට පක්ෂයේ කිසිදු කැමැත්තක් නොතිබුණේ නම් ජනාධිපතිවරයා සමඟ සෘජු ලෙස ඒ කරුණ ගැන සාකච්ඡා කරන්නට පක්ෂය මා යොදවා…

Colombo, Featured Articles, Human Rights, Identity, Life quips, Literature, Women

තරුරසීගේ ‘දේශද්‍රෝහියාගේ නිර්මල හර්දය’, සන්ධ්‍යා සහ තවත් දේශද්‍රෝහීන්…

“හමුවිය ඔහු මට අඳුරු වැහිබර සැන්දෑවක දෙව් මැදුරු දොර අබියස ඒ දේශද්‍රෝහී මිනිසා…. පාළුකරයේ සිට පීඩිතයන්ට යුක්තිය ඉල්ලා මොර ගැසූ මිනිසා…… සැප දුක කෙලෙසදැයි විමසනු ඉතින් කුමකට වුවනත ම ගුප්ත කවියකි පිලාත්තු…

Art and Literature, Colombo, Featured Articles, Life quips, Literature

ඔහු ‘රහස් කවුළුවෙන් එබෙමින්’ අපට කියනා කතාව කුමක්ද?

මේ රහස් කවුළුවෙන් එබෙමින් මෙම නවකතාවේ කථකයා පාඨකයා වෙත නරඹන්නට සලස්සවන්නේ කුමක්ද ? චිත්‍රපටයක තිර පිටපතක් සේ දිග හැරෙන මෙම නවකතාව කියවමින් යන විට පාඨකයා හට තමා නවකතාවක් කියවමින් සිටින්නේද එසේත් නොමැති…

Colombo, Featured Articles, Governance, Literature, Peace and reconciliation

‛නෙළුම් පොකුණට වඩා ආනන්ද කුමාරස්වාමි හුඟක් ලොකුයි’

කොළඹ නෙළුම් පොකුණ රඟහළ ඉදිරිපිට මාර්ගය, ආනන්ද කුමාරස්වාමී මාවත ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ(10) විවෘත කළේය. 2011 දෙසැම්බර් 15 හෝ ඊට ආසන්න දිනකදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින්, එම මාවත ‘නෙළුම්…

Colombo, Culture, Democracy, Featured Articles, Literature, Post-War

අවමානය තුරුලට ගෙන සම්මානයට බැටදීම

සාහිත්‍ය මාසයේදී ලේඛකයන්ගේ ලේ රත්වන බව මීට වසර කිහිපයකට පෙර ප‍්‍රකාශ කරණ ලද්දේ ප‍්‍රවීණ ලේඛිකාවක් විසිනි. විචාරක මෙන් ම ජනතා සම්මානයෙන්ද පිදුම් ලත් ඇය එසේ ප‍්‍රකාශ කරන්නට යෙදුණේ සාහිත්‍ය සම්මාන අරබයා සමාජයේ…

Colombo, Culture, Literature, Media

ස්වර්ණ පුස්තක සම්මාන සුනාමිය බැස යාමෙන් පසු 2

(පසුගිය සතියට සබැඳේ) ස්වර්ණ පුස්තක අවසාන වටයේ දී වසරේ ප‍්‍රශස්ත නවකතාව වශයෙන් තේරුණේ ‘කාල සර්ප’ නවකතාවයි. එය, අවසාන විනිශ්චය මණ්ඩලයේ තුන් දෙනෙකුගේ තේරීම විය. මගේ තේරීම අනුව එම නවකතාව වැටුණේ තුන්වැනි ස්ථානයටයි….

Colombo, Culture, Literature, Media, Nuwara Eliya

ස්වර්ණ පුස්තක සම්මාන සුනාමිය බැස යාමෙන් පසු

ස්වර්ණ පුස්තක සම්මාන ක‍්‍රියාවලියට අදාළව ආන්දෝලනාත්මක සිදුවීම් ගණනාවක් සිදු විය. එවැනි දේවල් මේ වර්ෂයට පමණක් සීමා නොවන අතර, ස්වර්ණ පුස්තක ක‍්‍රියාවලියට පමණක් සීමාවන දේවල් ද නොවේ. හැම වසරකම, සාහිත්‍ය මාසය, චෝදනා සහ…