
ජනාධිපතිවරණය : මොකද වුණේ?
iMAGE: via The Economist ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයෙන් පසු මම මෙසේ ලීවෙමි. ‘එජාපය ඇත්ත තත්වයට මුහුණ දිය යුතුය. එනම් යුද්ධ ජයග්‍රහණය මත පදනම් වූ ස්වකීය පුද්ගලාභිවාදනය දේශපාලනය කරගෙන ඇති රාජපක්ෂවරුන් මෙරට සිංහල…
iMAGE: via The Economist ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයෙන් පසු මම මෙසේ ලීවෙමි. ‘එජාපය ඇත්ත තත්වයට මුහුණ දිය යුතුය. එනම් යුද්ධ ජයග්‍රහණය මත පදනම් වූ ස්වකීය පුද්ගලාභිවාදනය දේශපාලනය කරගෙන ඇති රාජපක්ෂවරුන් මෙරට සිංහල…
iMage:ceylonwatchdog අභිනව ජනාධිපති ගෝඨාබය රාජපක්ෂ කිව් දේවල් ක්‍රියාත්මක කරමින් ඇත. ජනාධිපතිවරණ මැතිවරණ සමයේ ගෝඨාබය රාජපක්ෂ සහභාගී වූ මාධ්‍ය සාකච්ඡාවකදී(බලන්න වි.18.22-18.23) හින්දු පුවත්පතේ මාධ්‍යවේදිනියක් සහ මාධ්‍යවේදියෙක් විශේෂයෙන් උතුරු නැගෙණහිර මිනිසුන් අතුරුදහන් කිරීම්, යුද්ධය…
iMAGE: Vikalpa ශ්‍රී ලංකාවේ “ හොඳ දෙමළු” වගේම “නරක දෙමළු’ කියලා ජාතියක් ඉන්න බව දැන් මට අවබෝධ වෙලා තියෙනවා. මම “හොඳ දෙමළෙක්” නම් , මට මගේ හිසේ මල් ගවසන්න වගේම, නළලේ පොට්ටුව…
iMAGE: Vikalpa ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණය ජය ගැනීම තුළ උතුරේ ඡන්දය වටහා ගන්නේ කෙසේ ද ? රටේ ජනගහනයෙන් සියයට 5 ක් පමණ නියෝජනය වන යාපනය හා වන්නි මැතිවරණ දිස්ත්රික්කයන්ට ඉතාම කිට්ටු තරගයක් පවතින…
iMage: Reuters ලංකාවේ 7 වන විධායක ජනාධිපතිවරයා ලෙස, ගෝඨාබය රාජපක්ෂ රුවන්වැලි සෑය, සලපතල මළුවේ දී අගවිනිසුරු ජයන්ත ජයසූරිය ඉදිරියේ දිව්රුම් දුන්නේ ඊයේ(18) දහවල්ය. එම අවස්ථාව සදහා අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රමුක ඇමතිවරුන් කිහිප…
They are saved encrypted on Rev’s servers, and they have in no way experienced a data breach (#KnockOnWood). Digging into their privateness coverage a little bit, we see that most of the…
iMAGE: via Colombo Telegraph දැන් ජනාධිපතිවරණය ඇත්තේ කට උඩය. අද රාත්‍රී 12 න් පසු නිත්‍යානුකුලව මැතිවරණ ප්‍රචාරණය වෙනුවෙන් අපේක්ෂකයින්ට සහ අදාළ පක්ෂ වෙත ලබා දී ඇති කාලය නිල වශයෙන් අවසන් වේ. කෙසේවෙතත්…
iMage:BBC විද්‍යුත්, මුද්‍රිත ඇතුළු අනිකුත් ප්‍රචාරණ කටයුතු අවසන් කරන කාල සීමාවේම සමාජ මාධ්‍ය ජාලවල හා එම වේදිකාවන්හි සිදුකරන ප්‍රචාරණ කටයුතු නවතා දැමීම මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන්ගේ මූලික වගකීමක් බව අන්තර්ජාල මාධ්‍ය…
ජනාධිපතිවරණයට ඇත්තේ දින 3කි. අවම දින 4කින් ලංකාවට අලුත් ජනාධිපතිවරයෙක් දූපත්වාසී ජනයා විසින් තෝරා පත්කර ගනු ලබයි. දැනට අපේක්ෂකයන් 35ක් ඉදිරිපත් වී සිටිය ද, පවතින තත්ත්වයන් තුළ ප්‍රධාන අපේක්ෂකයින් 3දෙනෙක් සිටියි. ‘රාජපක්ෂ…
“අපි දකින්නේ සංවර්ධනය කර ඇති මුස්ලිම් ගම්මාන පමණකි, දෙමළ ගම්මාන සංවර්ධනය කර නැත. දෙමළ කතෝලික හා හින්දු ගම්මාන දියුණු කර ගැනීමට ඇති එකම මාර්ගය ගෝඨාට ඡන්දය දීමයි” – නාමල් රාජපක්ෂ මන්නාරමේ දී…
iMAGE: Vikalpa ඡන්දය ජනතාවගේ ශුද්ධ අයිතියකි. එය රට ගොඩනැගීමේ හා ප්‍රතිපත්ති සම්පාදනය කිරීම සඳහා සුදුසු පාලකයන් තෝරා පත්කර ගැනීමේ ජනතාව සතුවන බලය පිළිබිඹු කරන උපකරණයයි. මේ ශුද්ධ අයිතිය උක්ත කාලය සඳහා ජනතාව…
iMage:VIKALPA ඔව්හු යුද්ධයකට මුහුණ දෙමින් යුද්ධයෙන් බැට කෑවෝය. මහා පරිමාන අවතැන් වීම්, ඒ නිසාම උන් හිටි තැන් අහිමි විම, ගොඩබිමෙත් දියඹෙත් රැකියා බිම් අහිිමි වීම හේතුවෙන් යුද්ධය නිමාවුව ද, මිනිසා විසින් මිනිසා…
2019 ඔක්තෝබර් 20 වනදා ගල්කිස්ස දී පැවැති ‘අන්නාසි සහ කඩලගොටු’ සාහිත්‍ය උත්සවයේ (AK Lit Fest 2019) ආරම්භක සංවාදයට නිමිත්ත වූයේ සාහිත්‍යය වාරණය කළ යුතු ද යන්නයි. එහි දී නිර්මාණකරුවන් වෙනුවෙන් කතා කළේ…
දණ්ඩමුක්තිය දේශපාලනික න්‍යාය පත්‍රයක් ඔස්සේ සිදු නොකරන ලද තවත් අපරාධ තිබුණි. ඒවා ක්‍රියාත්මක කෙරුණේ හමුදා නිලධාරීන් විසිනි. මේ අපරාධ ගැන රාජපක්ෂ ආණ්ඩුව අහක බලාගෙන සිටියේය. උදාහරණයක් වශයෙන්, මේ වන විට පොලිස් පරීක්ෂණ…