සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips

මාලතී, නිමන්ත මරා දැමූ ආණ්ඩුවට එරෙහිව, ජවිපෙ විරෝධතාවයක(ඡායාරෑප/වීඩියෝ)

පසුගිය ජුනි 15 දා හම්බන්තොට, කටුවන ප්‍රදේශයේ ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීමක් අතරතුර දී සාහසික වෙඩි පහරකින් මියගිය නිමන්ත රොෂාන් සහ එදිරිමාන්නගේ මාලිනි ගේ ඝාතකයින් වහා අත්අඩංගුවට ගන්නා ලෙසත් වහාම ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන ලෙසත් බලකරමින් ජනතා විමුක්ති පෙරමුණ විසින් අද(19) කොටුව දුම්රියපොල අසළ දී විරෝධතාවයක් පැවැත්වීය.

මේ එම විරෝධතාවයේ ඡායාරෑපයි(මෙහි සම්පූර්ණ විස්තර ඇතුලත් වීඩියෝ සටහන ඉතා ඉක්මනින් ‘විකල්ප’ තුලින් බලාපොරොත්තු වන්න)

Photos by – www.vikalpa.org[Sampath Samarakoon]

Video
[youtube]http://www.youtube.com/watch?v=jfuCtdiQlAE[/youtube]