සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Media

‘මර්ධනයට එරෙහිව’ පුරවැසියන් විරෝධතාවයේ(ඡායාරෑප)

මාධ්‍ය සංවිධාන එකමුතුව විසින් සංවිධානය කරල ලද විරෝධතාවයක් අද(12) සවස ලිප්ටන් වටරැවුමේ දී පවැත් විය. ආණ්ඩුව විසින් මේ වන විට දියත් කරමින් සිටින වෙබ්මාධ්‍ය මර්දනය ඇතුලු සමස්ත මර්දන ක්‍රියාවලියටම විරැද්ධව මෙම විරෝධතාවය පැවැත්වූ අතර මාධ්‍ය සංවිධාන, දේශපාලන පක්ෂ, වෘත්තීය සමිත් සහ බහුජන සංවිධාන නියෝජිතයන් රැසක් සමග විශාල ජනතාවක් සහභාගී වූ මෙම විරෝධතාවය අවසානයේ ප්‍රසිද්ධ රැළියක් මේ වන විටද ජයවර්ධන කේන්ද්‍රයේදී පැවැත් වෙයි.

පහතින් දැක්වෙන්නේ එම විරෝධතාවයේ ඡායාරෑපයි.


[Photo by www.vikalpa.org]/strong>
– මෙහි වීඩියෝ දර්හණ ඉතා ඉක්මනින් ‘විකල්ප’ තුලින් බලාපොරොත්තුවන්න –