Anuradhapura, Audio, Democracy, Featured Audio, Human Rights, Human Security, IDPs and refugees, Life quips, Vauniya

පැය ගනනාවක් බලා හිඳීමෙන් පසුව ඔවුන් සමග විනාඩි පහලොවක් කථා කිරිමට ලැබුනේ කටුකම්බි රෝලකින් මෙපිට සිටයි.’’

Interview

අවතැන් වූ සිය මව සහ සහෝදරයන් බැලිමට වව්නියාවේ සහන ගම්මාන වෙත ගිය යුරෝපයේ වෙසෙන ශ්‍රී ලාංකිකයෙකු සිය අත්දැකිම විකල්ප සමග බෙදාහදා ගත්තා. මේ ඔහුගේ අත්දැකීමයි.