Colombo, Features, Media

‘විකල්ප‘ පුරවැසි වෙබ් අඩවියේ තාක්ෂණික යාවත්කාලීන කිරීමක්

logo

විකල්ප පුරවැසි වෙබ් අඩවිය, ග්‍රව්න්ඩ්වීව්ස් සහ සීපීඒ වෙබ් අඩවි තාක්ෂණික යාවත්කාලින කිරීමක් හේතුවෙන් ජූලි 29 සහ 30 යන දෙදින තුළ කිසිදු අලුත් යාවත්කාලීන(Updates) කිරීමක් හෝ ප්‍රතිචාර Approve කිරීමක් සිදු නොකරන බවත් ජූලි 30වනදායින් පසු සුපුරැදු ලෙස ‘විකල්ප‘ පුරවැසි වෙබ් අඩවියේ පාඨක ඔබ හමුවන බවත් දන්වමු.

සංස්කාරක- ‘විකල්ප’ පුරවැසි වෙබ් අඩවිය