Colombo, Democracy, Featured Articles, Features, Life quips, Poems

”මරමු අපි මරන්නෙමු” | රණ ගීතය

අපි වෙමු දඩ බල්ලෝ

අපි වෙමු හේවායෝ

එහෙයි කියමු

තුනට නැමෙමු

දෙන අණ ඔබලා උතුමනි

නිසි කල අකුරට කරනෙමු

යර්ස් සර්

යර්ස් සර්

ඔබගේ බලු කුක්කෝ වෙමු…..
Weliweriya kavi copy