කොළඹ, කුරැදුවත්ත පොලීසිය ඉදිරිපිට නවීකරණය කරන ලද ගොඩනැගිල්ල ආලෝකමත් කර තිබූ අයුරැ පහත පිංතූරය මගින් දැක්වේ.

colombo

පහත පිංතූරයෙන් දැක්වෙන්නේ යුද්ධයේදී මරාදැමුණු සිය සමීපතමයින් වෙනුවෙන් පහන් දැල් වූ අවස්ථාවකට පැමිණි පොලීසිය එම පහන් සහ පහන් කනුවට පයින් ගසා ඒවා විනාශ කරන අයුරැය.(යාපනයේ දී, 2014 මැයි 18 වනදා)

Jaffna

දහස් ගණනක් විිදුලි බුබුලු වලින් ආලෝකමත් කර කොළඹ දී වෙසක් සමරණ විට, සිය සමීපතමයින් වෙනුවෙන් පහනක් දැල්වීමටවත් අවස්ථාව අහිමි කර අැත්තේ ද යාපනයේ ය.