අදට(10) යෙදී ඇති ‘සිරකරුවන්ගේ සුභසාධනය පිළිබද ජාත්‍යන්තර දිනය‘ නිමිතිකර ගනිමින්, කොළඹ, වැළිකඩ බන්ධනාගාරය ඉදිරිපිටදී විරෝධතාවයක් සංවිධානය කර තිබිණි. එහිදී බන්ධනාගාර රැදවියන්ගේ සුභ සාධනය පිළිබද දැඩි අවදානය යොමුකරන ලෙසත්, 2012 නොවැම්බර් මස 9 වෙනි දින වැළිකඩ බන්ධනාගාරය තුළ ඝාතනය කළ රැදවියන්ට යුක්තිය ඉෂ්ඨ කර දෙන ආණ්ඩුවට බලකරිමින් එම විරෝධතාවය පැවැත්වීය.

එම විරෝධතාවය එය සංවිධානය කර තිබුණේ ‘බන්ධනාගාර රැදවියන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව‘ විසිනි.

IMAG1763

IMAG1768

IMAG1769

IMAG1783
More Photos Here