2016 මැයි 9 දින, ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සමූහායතනය (ICIJ) ”පැනමා ලියවිලි” ආශ‍්‍රිතව ලේඛන තොගයක් ම මුදා හළේ ය. මෙය වනාහි, පැනමාව පදනම් කර ගත් මොසැක් ෆොන්සේකා නම් නීති සමාගමෙන් කාන්දු වූ මිලියන 11.5කට වැඩි ලිපිගොනු සම්භාරයකින් ඉතා සුළු කොටසක් පමණකි. ෆොන්සේකා නීති සමාගම යනු, සෙවුම් බැලූම් කිරීමට අසීරු ම සමාගම්, භාරකාර මණ්ඩල හා පදනම් ආයතන මැවීමෙහි නිරත ලොව ඉහළ ම පෙළේ සමාගම්වලින් එකකි. ICIJ වෙබ් අඩවියෙහි සඳහන් පරිදි,

පැනමා ලියවිලි යනු, වෙරළින් එතෙර හතර අතට අඬු විහිදා ගත් රහසිගත කර්මාන්තයක් ගැන කෙරෙන ගෝලීය පරීක්ෂණයකි. මෙය වූ කලි, ලෝකයේ පොහොසතුන් හා බලවතුන් දුර ඈත පිහිටි අධිකරණ වසම් තුළ තමන් වසන් වන පරිදි සමාගම් පිහිටුවා සිය වත්කම් සහ අහු කොන් සඟවා ගැනීමට යොදා ගන්නා කර්මාන්තයකි.

කාන්දු වූ මිලියන 11කට වැඩි ලිපිගොනු සම්භාරයක් පදනම් කර ගත් මෙම පරීක්ෂණයේ කාර්යය වන්නේ, අල්ලස් දීම, අවි ගනුදෙනු, බදු වසන් කිරීම, මූල්‍ය වංචා හා මත්ද්‍රව්‍ය ජාවාරම සඳහා පහසුකම් සැපයීමට වෙරළින් එතෙර සමාගම් යොදා ගන්නා පුද්ගලයන් සමූහයක් නිරාවරණය කිරීම යි.

පැනමා ලියකියවිලි සමන්විත වන ඊමේල් දාම, ඉන්වොයිසි හා ලේඛන පසුපස බොහෝ විට සිටින්නේ, මෙම රහසිගත කර්මාන්තය නිසා හැකියාව ලැබ නීති විරෝධී ක‍්‍රියාකාරකම්වල ගොදුරු බවට පත් අදෘශ්‍යමාන පුද්ගලයන් ය.

ශ්‍රී ලංකාව සම්බන්ද නාමලේඛණය | The list of names associated with Sri Lanka in the tranche are:

1. KENNETH JOHN PENDIGRAST, SCATOLA FINANCE LTD, C/O 28/F.; SEABRIGHT PLAZA; 9-23 SHELL STREET; NORTH POINT; HONG KONG (link)

2. YAPA HETTI PATHIRANNAHALAGE NISSANKA YAPA SENADHIPATHI, Avant Garde Pte Ltd, CANTIDAD COMPLETE 25.3736 (link)

3. MOHAMED SIDDEEK MOHAMED ALI, KALIN INTERNATIONAL COMPANY LIMITED, Charter Place; 23/27 Seaton Place; St. Helier; Jersey; Channel Islands JE1 1JY (link)

4. MOHAMED SIDDEEK MOHAMED ALI, KAT Minerals and Metals Ltd., Charter Place; 23/27 Seaton Place; St Helier; Jersey; Channel Islands (link)

5. SENERATH BANDARA DISSANAYAKE, Avant Garde Pte Ltd, Est. Rhodia da CD Resd Colina; 5151; CA 22; DT de Barao Geraldo. CEP 13084-000; Campinas-SP; Brazil (link)

6. MIN XUAN, LENZSKI INTERNATIONAL LTD., Chkalova Str.; bld. 27; Apt. 57; Zhukovskiy City; Moscow Region; Russia (link)

7. Jayakody Arachchige Dona Marian Srini Pamela Jayakody, GRAND RISE INDUSTRY LTD, Flat M; 9/F; Bloc 1 Grandway Garden; Tai Wai; Shatin; New Territories; Hong Kong (link)

8. PALAVINNEGE SUMITH CUMARANATUNGA, EMPIRE STAR HOLDINGS LTD.G/F.; 38 Oxford Road; Kowloon (link)

9. KENNETH JOHN PENDIGRAST, PASKEVILLE TRADING LTD., Flat G; 17th Floor; Two Robinson Place; 70 Robinson Road; Hong Kong. (link)

10. JAYAKODY ARACHCHIGE DONA MARIAN SRINI PAMELA JAYAKODY, Lucky Stone Indus Ltd., Flat M-N; 24/F; Houston Building; 32-40 Wang Lung Street; Tsuen Wan; N.T.; Hong Kong (link)

11. PRASANNA ATHANASIUS SIRIMEVAN RAJARATNE, Avant Garde Pte Ltd, Khaqani Street 23; Apt 23 Azerbaijan; Baku (link)

12. TRISTAN LAURENS BERNARD, Hotel IQ International Ltd., LANDSTRASSE 97; P.O. BOX 17; 9494 SCHAAN; LIECHTENSTEIN (link)

13. Nicola Dawn Hakansson, NETWORK LIMITED, Le Regina; 15 Boulevard des Moulins; MC98000; Monaco (link)

14. Michael Robert Nasmyth McPherson, KACHINE LIMITED, NO. 14; YU JIA QIAO NAN LI; XIA SHI ZHEN; HAI NING SHI; ZHE JIANG; CHINA (link)

15. Aroon Hirdaramani, Brown International Limited, Menthonis 11 1070 Nicosia Cyprus (link)

16. MONA HIRDARAMANI and AROON HIRDARAMANI as Joints tenants with Rights of Survivorship, STONECROFT INVESTMENTS INC., Menthonis 11 1070 Nicosia Cyprus (link)

17. ARUN PRAKASH MAHTANI, PASSION CHINA LIMITED, N-90-01 Jelatek 2; Seri Maya; Jalan Jelatek; 54200 Kuala Lumpar; Malaysia (link)

18. Mukesh Khubchand, ADVANI INVESTMENTS LIMITED, NO. 26 MENGZHUI ROAD; CHENGHUA SECTIN; CHENGDU CITY OF SICHUAN PROCINCE; P.R. CHINA (link)

19. NG YIN PENG, GENIUS.COM LTD., RM 401; NO. 2; BUILDING 1; BAI JING FANG XIN CUN; XIA CHENG DISTRICT; HANGZHOU CITY; ZHEJIANG PROVINCE; P.R. CHINA (link)

20. SIMON FINCH, BEST CHEERS LIMITED, Room 202; No. 1; No. 29 Changbaishan Village; Yangpu District; Shanghai; P.R. China (link)

21. Y H P KITHSIRI MANJULA KUMARA YAPA, Avant Garde Pte Ltd, VILLA 57; DELMON AVENUE; MANAMA 327; BAHRAIN (link)

22. Christopher Rohan Martin, Trump Trading Limited, Villa 26/B26 Govt of Dubai Villas Dubai

(link)

The controversial Avant Garde company features heavily in the Panama Papers leaks. A simple Google search is enough to highlight the connections between the former Secretary of Defence Gotabaya Rajapaksa and the company. One of the names associated with Avant Garde and featured in the Panama Papers tranche is Nissanka Senadhipathi, who the pro-Rajapaksa magazine Business Today featured in 2013 as a man “who had no money” (PDF here), which given the information now in the public domain, is a bit of an understatement.

Screen-Shot-2016-05-10-at-7.11.38-AM

The list of intermediaries linked to Sri Lanka include (link to offshore entities):

SIMON PAUL FINCH, BEST CHEERS LIMITED (link)
ASIA CAPITAL LIMITED, TECLLOYD LTD. (link)
ADVANTEC NETWORK SYSTEMS PVT. LTD., OVERSEAS FINANCE LIMITED (link)

The list of addresses linked to Sri Lanka include:

325 PARK RD, COLOMBO 05 SRI LANKA
49; Siri Dhammadara Road; Ratmalana
50/12 Siripa Road Colombo 5
52 Galle Road; Colombo 3
61 Barnes Place; Colombo 7
7/3 DE FONSEKA PLACE
7A Sumner Place; Borella
FLAT 8B; CEYLINCO SEYLAN TOWER; 90 GALLE ROAD; Colombo 5
No. 250 Havelock Road Colombo 5
No.25; Mision Lane; Pitakotte; Sri Lanka
127/9 New Parliament Road; Battaramulla
168/7; Siripura Gardens; Rajamahavihara Road
17; Sirimal Avenue; Off Quarry Road; Dehiwala
18A PALMYRAH AVE.; COLUMBO 3
Sri Bimbarama Road; Kolamunna
2/2 KASAPPA ROAD; Colombo 5
309 MAHAHUNUPITIYA; NEGOMBO

##

අප සම්පූර්ණ දත්ත ගබඩාව ම ICIJ වෙබ් අඩවියෙන් ඩවුන්ලෝඞ් කර ගෙන ගූගල් ඩ‍්‍රයිව් (Google Drive) අඩවියට අප්ලෝඞ් කර ඇති හෙයින් ඒවාට වඩා පහසුවෙන් ප‍්‍රවේශ විය හැකි අතර, ICIJ සර්වරවල බර ද අඩු වේ. ලිපිගොනුවලට මෙතැනින් ප‍්‍රවේශ වන්න, නැත් නම් මෙතැනින් ඒ සියල්ල ම සිප් ගොනුවක් ලෙස ඩවුන්ලෝඞ් කර ගන්න. තාක්ෂණිකව හැකි අවස්ථාවල දී, අපි ඉතා විශාල එක්සෙල් පැතුරුම් පත් (Excel spreasheets) ගූගල් පත් (Google Sheets) බවට ද පරිවර්තනය කර ඇත්තෙමු. එනිසා, ඔන්ලයින් ක‍්‍රමයෙන් ඒවා දැක බලා ගැනීමත් දත්ත විශ්ලේෂණය කිරීමත් වඩා පහසු වේ. ICIJ ලේඛනාගාරයෙහි, ‘වෙරළින් එතෙර කාන්දු’ නමින් හැඳින්වෙන, මීට කලින් අනාවරණය වූ ලේඛන සම්භාරයකින් ගත් දත්ත ද ඇතුළත් බව සැලකිල්ලට ගන්න.

*Panama Papers: List of individuals, intermediaries and addresses connected to Sri Lanka නමින් Groundviews හී පළවූ ලිපිය ඇසුරිනි.