රාමදාන් | RAMADAN

නිරාහාරව සිටීමේ අනිවාර්යතාවය කුරානයේ දෙවැනි පරිච්ඡේදයේ මෙසේ විස්තර කොට ඇත.

‘විශ්වාස කරන්නන් උදෙසා! පෙර සිටි සියලු දනන්හට නිර්දේ‍ශ කර තිබූ පරිදි නුඹලාට නිරාහාරය නිර්දේ‍ශ කර සිටින්නේ තමා කෙරෙහිම පාලනයක්, ශික්ෂාවක් ඉගෙන ගැනීම සදහාය. රාමදාන් කාලය (මාසය) මනුෂ්‍යයා වෙත කුරානය හරහා ලබා දෙනු ලැබූයේ මනුෂ්‍ය වර්ගයාට කෙරෙන මග පෙන්වීමක් ලෙසත්. පැහැදිලි සංඥා, මග පෙන්වීම් හා විනිශ්චයන් (හරි සහ වැරදි අතර) ලෙසත්ය. මේ නිසා එම මනුෂ්‍යාගේ නිවසේ රැදී සිටිනා නුඹලා සියලුම ලෙනා එම මාසය තුලදී නිරාහාර කාලයන් අනිවාර්යයෙන් පි‍ළිපැදිය යුතුය‍‘ – කුරානය, දෙවැනි පරිච්ඡේදය, පෙල 183 – 185

@The Ramadan Project

View the full story, compiled using Adobe Spark,