පොලීසිය විසින් වෙඩිතබා ඝාතනය කළ යාපනය සරසවියේ නඩරාජා ගජන් සහ විජයකුමාර් සුලක්ෂන් දෙදෙනාට යුක්තිය ඉටු කරන ලෙස බලකරමින් ඊයේ(24) කොළඹදී සහ යාපනයේද විරෝධතා පැවැත්වීය.

යාපනයේ සරසවි සිසුන්ගේ මූළිකත්වයනේ විශාල ජනතාවක් සහභාගී වී විරෝධතා පැවැත්වූ අතර, කොළඹ දී සිවිල් සමාජ කණ්ඩායම් සහ පුරවැසියන් ගේ මූලිකත්වයෙන් විරෝධතාවයක් පැවැත්වීය.

පහත පළවන්නේ එහි ඡායාරෑප සටහනයි.

l2

l3

l4

l5

l6 (iMage by: Lal Laxman)

14670722_989285104513550_8879803608377156659_n

14717116_989285221180205_3287080736515747875_n

14717302_989285531180174_2554706771337747455_n

14725610_989285107846883_6147946443872178243_n

14732167_989285274513533_3363179580727495411_n

55

(Photo by: Akila Jayawardhana)

යාපනයේ විරෝධතා අවස්ථාවන්

j1

j2

j3

j4 (Image by; tamilwin.com)

යාපනයේ ශිෂ්‍ය සංගමයේ ඉල්ලීම

සබැදි සටහන්

පොලීසිය විසින් ඝාතනය කල සරසවි සිසුන් දෙදෙනා වෙනුවෙන් ශෝක දිනයක්!