[“එකෙනුත් මෙහෙම කරනවා නම් අපි කොහේ යන්ටද , අපිත් ලංකාවේ ඉන්න මිනිස්සුනේ” |දෙමසක් ඉකුත්ව අමතකව ගිය මතක (2018.05.05)]

”මේ අන්තිමට ගින්නට අහුවෙලා පිච්චිලා ඉතිරි කාසි ටික”

දැන් කාටවත් මතක නැත. ඒ අමතක වීම ස්වභාවය කොට ගත් රටක හැටිය. මාස දෙකකුත් නම් මතක තබා ගැනීමට නම් හොදටෝම වැඩි කාලයක් ය. මේ කියන්නට යන්නේ කාටත් නොඇසුණු කතාය. සැඟව ගිය ආත්මීය කතන්දරය. ඒවා හැමදාටම වලංගු වනවා පමණක් නොව සුව කළ නොහැකි සියුම් රිදුම් ඒවායේ ගැබ්ව තිබෙනු ඇත. මේ නුවරින් හරියටම අදට(05) මාස දෙකකට පෙර ඇසි නොඇසි ගිය, පෙනී නොපෙනී ගිය ජිවිත වලට කරන හරා බැලීමකි.

ඔබ මගෙන් ප්‍රශ්න කරාවී ඇයි මාස දෙකකට පස්සේ ලියන්නේ, ආයේ කුණු ගොඩක් අවුස්සන්නද ? එහෙත් ඔබට ඕනෑම මොහොතේ මා නොලිව්මට තීරණය කොට ඔවුන්ට මේ මිනිසුන්ට ඕනෑම මොහොතේ මේ ජායාරූප ඔබ වෙත ගෙන ඒමට මා තිරණය කළේම ඒ නිසාය. දැන් උණුසුම නැත , රස්නය නැත , මාධ්‍ය යන්නේ නැත , වාර්තා නැත. කොටින්ම ඉහත කිවාක් මෙන් කාටත් මතක නැත.

අලුත්ගමට වුයේද, ගින්තොටට වුයේද, අම්පාරට වුයේද ඒ ටිකමය. එනම් අමතක වීමය.

බලන්න සම්පූර්ණ ඡායාරූප සමග සටහන here

නුවරින් මෙපිටට නැසුණු කතා