iMage: Reuters UK

දස වසරක් පුරා, ඇයගේ පියාගේ ඝාතකයන් ට එරෙහිව අහිම්සා වික්‍රමතුංග යුක්තිය සොයා ඇත. ලංකාවේ විමර්ශන නිලධාරීන් විසින් ගනු ලබන වෑයම ඉමහත් වන නමුත්, ලසන්තගේ ඝාතනය සම්බන්ධව කිසිවෙකුට තවමත් නඩු පවරා නැත. මේ හේතුව නිසා අහිම්සා සහ යුක්තිය සහ වගවීම සඳහා මධයස්ථානය [Center for Justice and Accountability] ඇමෙරිකා එක්සත් ජනපදයේ මෙම සිවිල් නඩුව පැවරීමට තීරණය කළෙමු. මෙම නඩුව හේතුවෙන් කිසිවෙකුත් සිර දඬුවමකට ලක් නොවන නමුත්, එතුලින් ඇගේ පියාගේ ඝාතනය නඩුව අධිකරණයක් ඉදිරියට ගගන ඒමටද, එම ඝාතනයට ගෝඨාබය රාජපක්ෂ කෙතරම් දුරට වග කිව යුත දැයි ස්වාධීන විනිශ්චකාරයකු විසින් තීරණය කිරීමටද අහිම්සා වික්‍රමතුංග ට ඉඩ කඩ සැකසෙනු ඇත.

1. මෙම නඩුව පැවරුවේ ඇයි?
2.මෙම නඩුව පවරා ඇත්තේ කොහෙද?
3.මෙම නඩුවේ චුදිතයා ලෙස නම් කළ ඇති තැනැත්තාට, නඩුව පිළිබඳ ව දැනුම් දී ඇත්ද?
4.ගොනු කර ඇති නඩුවේ නගන චෝදනා මොනවාද?
5. මෙම නඩුවේ නීතී රාමුව කුමක්ද? මෙම චෝදනා පවරා ඇත්තේ කුමන නීතියක් යටතේද?
6. දැන් චුදිතයා ගත යුතු මීළග පියවර කුමක්ද?
7. මෙවැනි නඩුවක නීතීමය ක්‍රියාමාර්ගය කුමක්ද?
8. නඩුවෙන් සාපරාධී සම්බාධක ඇතිවිය හැකිද?
9. නඩුව හේතූවෙන් ශ්‍රී ලංකා අධිකරණ පද්ධතිය තුළ යුක්තිය ලබා ගැනීමට අපහසු වේද?
10. වින්දිතයන්ට යුක්තිය ලබාදුන් මෙවැනි නඩු මීට පෙර ඇමරිකාවේ සාර්ථක වී තිබේද?

ජනමාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ ඝාතනය සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව අහිම්සා වික්‍රමතුංග විසින් පනවා ඇති නඩුව පිළිබඳ නිරන්තරයෙන් පැන නගින ප්‍රශ්න සහ පිළිතුරු සදහා පිවිසෙන්න [FAQs]

More Information:here