iMage: Prothom Alo English

UPDATE: 22April2019 | GMT03.00

කොළඹ්‍, කොච්චිකඩේ දේවස්ථානය, කටාන කටුවාපිටිය දේවස්ථානය, මඩකලපුව ප්‍රදේශයේ දේවස්ථානයක් සහ ෂැන්ග්‍රිලා, කිංග්ස්බරි සහ සිනමන් ග්‍රෑන්ඩ් යන කොළඹ පිහිටි හෝටල් වල අද උදෑසන පිපීරම්වලින් 137 දෙනෙකුවත් මරණයට පත්ව ඇතැයි වාර්තාවන අතර එම මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවට රෝහල් ආරංචිමාර්ග පවසයි.

කිතුණු දේවස්ථානවල පිපිරීම් සිදුව ඇත්තේ දේවස්ථාන තුළ පාස්කු දේව මෙහෙයන් සිදු වෙමින් පවතින අවස්ථාවේදී නිසා ඉතා විශාල පිරිසක් දේවස්ථාන තුළ රැදි සිටි නිසා විශාල පිරිසක් තුවාළ ලබා ඇතැයිද වාර්තාවෙයි.

වගකීමෙන් කටයුතු කරන්න

සාම්ප්‍රදායික මාධ්‍ය ඇතුලු සාමාජ මාධ්‍ය වේදිකාවලට අන්තර්ගතයන් එකතුකරන අයගෙන් මේ මොහොතේ ඉල්ලා සිටින්නේ වගකීමෙන් කටයුතු කරන ලෙසයි.( www.socialmedialanka.org)

හදවතෙන් ඔබ්බට බුද්ධිමත් වෙමුද? ක්ලික් එකකට කලින්