‘මේවා විනාශ වෙන්න දීලා බලං හිටපු පාලකයෝ තමයි අපිට හැමදාම හිටියේ. ඒ කවුරුත් මේවා විනාශ කරන එක ‘අපරාධයක්’ කියලා දැක්කේ නෑ. පරිසර විනාශය ‘අපරාධයක්’ කියලා හිතන කිසිදු පාලකයෙක් තවමත් අපිට නෑ. ඒක අපේ අවාසනාව’

නකල්ස් කියන්නේ පුදුමාකාර පරිසර පද්ධතියක්. අතිශයින් සංවේදී දේශගුණික කලාපයක්. දුර්ලබ මෙන්ම ආවේණික සත්ත්ව සහ ශාක වලින් පිරුණු බිමක්. විශේෂයෙන් මාතලේ, රත්තොට හරහා රිවස්ටර්න් මැදින් යන ඕනෑම අයෙක්ට ලංකාවේ තිබෙන දේශගුණික තත්ත්වයන් සියල්ලම වගේ එකවර විදින්නට පුලුවන් තැනක්. කලාපයේ හොදම පතන් බිමක් ලෙස සැලකෙන ‘පිටවල පතන’ අතිශයින් සුන්දර දසුන් මවන්නක්…..

මෙහි ඡායාරූප සහිත සම්පූර්ණ සටහන සදහා පහත ඡායාරූපය මත CLICK කරන්න/ Image Location ‘Riverstern’)

නකල්ස් හදවත