සිංහල, Colombo, Democracy, Economic issues, Governance, Health, Human Rights, Life quips, Media

වර්ෂාවෙන් අවතැන් පවුලකට රුපියල් 333 යි.

කොළඹට සහ ඒ අවට ප්‍රදේශ ගණනාවකට පෙරේදා(10) ඇද හැඑනු වර්ෂාව නිසා පවුල් 60,000ක් පමණ අවතැන්ව විපතට පත්ව ඇතැයි දිණමින වාර්තා කරන අතර එම පවුල් 60,000 සඳහා රජය වෙන්කර ඇති මුදල රුපියල් මිලියන 20ක් බවත් අද(12) දිනමිණ වාර්තා කරයි.

ඒ අනුව එක් පවුලක් සඳහා රජය විසින් වෙන් කර ඇති මුදල රුපියල් 333 කි. එක් පවුලක අවම 4ෙදනක් සිටීන්ම් එක් අයෙක්ට ලැබෙනුෙය් රැ.83.25කි.

දිනමිණ ට අනුව එම ප්‍රධාන පුවත මෙසේ යි.

‛‛මහ වැස්සෙන් පවුල් 60000ක් අවතැන්, විපතට පත් වූවන්ට සහන දෙන්න මිලියන 20ක්, මධ්‍යස්ථාන 11 පිරිසට පිසූ ආහාර සහ පහසුකම්’’

ඒක පුද්ගලයෙකුට රු 83.25කින් දිය හැකි වේල් ගනන කීය ද? බඩගිනි දැනෙන මිනිසුනි සිතන්න.