සිංහල, Democracy

30 වසරක් බලා සිටි වෙනස

20081030-m708-c.jpg මාලදිවයිනේ ජනාධිපතිවරණය 30වනදායින් අවසන් වුයේ බලයේ සිටි අබ්දුල් ගයුම් ජනාධිපතිවරයා පරදවා මොහොමඩ් නෂීඩ් බලය හිමිකර ගැනීමෙනි. වසර 30කට පසු පැවැත්වූ ප්‍රථම ප්‍රාජාතන්ත්‍රවාදී මැතිවරණය මෙය බව දේශපාලන නිරීක්ෂකතයින්ගේ අදහසයි. මෙම මැතිවරණයේදී සමස්ත භාවිත කළ ඡන්ද සංඛ්‍යාවෙන් 54.2ක් මොහොමඩ් නෂීඩ් ලබා ගන්නා විට අබ්දුල් ගයුම්ට හිමිවූයේ 45.8කි. ආසියාවේ දිර්ඝම කාලයක් රාජ්‍යයක් පාලනය කල රාජ්‍ය නායකයා වන මයුමුල් අබ්දූල් ගයුම් මහතා ගේ 30 වසරක පාලන කාලය මෙම පරාජයත් සමග නිමවනු ඇත.