Audio, Colombo, Featured Audio

‘අබාලාගේ සිට පබාලා දක්වා‘ – ගාමිණි වියන්ගොඩ

Gamini Viyangoda_ 2012 March 20

‘යුද වින්දන සිනමාව‘ පිළිබදව සම්මන්ත්‍රණයක් ඊයේ(20) කොළඹ මහජන පුස්තකාලයේදී පැවැත්විය. එහිදී විශේෂයෙන් පශ්චාත් යුද සමයේ දී නිශ්පාදනය වන ඇතැම් සිනමා පට පිළිබදව දැඩි විවේචනයන් ඉදිරිපත් වූ අතර මෙම සම්මන්ත්‍රණයේ දී අදහස් දැක්වූ ප්‍රවීන සාහිත්‍යවේදී ගාමිණි වියන්ගොඩ විසින් සිදු කරන ලද අදහස් දැක්වීම මෙසේ විකල්ප රේඩියෝ තුළින් ඉදිරිපත් කරන්නේ තවමත් සිනමා පට තුළින් හෝ දෙමළ මිනිසාගේ රැධිරය ඉල්ලා සිටින අධිපතිවාදී ජන සමාජයටත් එවන් දේ නිශ්පාදනය කරන නිර්මානකරැවන් යැයි කියා ගන්නා අශිෂ්ඪ මනුෂ්‍ය ශරීරවලට ලබා දෙන දේශපාලන ඉගියක් ලෙසය.

මෙය සංවිධානය කරන ලද්දේ ‘යූත් සිනමා පැරඩීසෝ‘ නම් කණ්ඩායමක් විසිනි