ලංකාවේ මානව හිමිකම් – පොලීසිය සහ වෘෂණකෝෂ
මීට දින 4කට පෙර Facebook සටහනක් ඇස ගැටිණි. එම සටහන ලියා තිබුණේ ලංකාවේ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් වන කසුන් චන්ද්‍රනාත් පතිරණ යි. ( ඔහු, 2022 වසරේ තිරගත වූ ‘Night Rider’ චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා ය) ඔහුට…
මීට දින 4කට පෙර Facebook සටහනක් ඇස ගැටිණි. එම සටහන ලියා තිබුණේ ලංකාවේ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් වන කසුන් චන්ද්‍රනාත් පතිරණ යි. ( ඔහු, 2022 වසරේ තිරගත වූ ‘Night Rider’ චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා ය) ඔහුට…
iMage: vikalpa මෙවර මානව හිමිකම් දිනය එළඹෙන්නේ මෙරට පුරවැසි ප්‍රජාව අබියස තීරණාත්මක අභියෝග රැසක් ඇති අවස්ථාවකය. ඒවා මෙසේ දැක්විය හැක. 1. ප්‍රජාතන්ත්‍රවාදයේ පදනම වන පුරවැසියාගේ ඡන්ද බලය අනීතික ලෙස අවලංගු කර තිබේ….
iMage: Wasim Thajudeen Photo by: roar.media/ Shani Abesekara Photo by: srilankamirror ශ්‍රී ලංකා ජාතික රගර් කණ්ඩායමේ ක්‍රීඩකයෙකු වූ වසීම් තාජුඞීන්ගේ සිරුර 2012 මැයි 17 වැනිදා පාන්දර, කුඩුපට්ටම් වී දැවී ගිය ඔහුගේ වාහනය…
වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යවරිය ලෙස කටයුතු කරන පවිත්‍රා වන්නිආරච්චි හා ඇය ගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු ලෙස කටයුතු කරන බලංගොඩ, ඇල්ලෙපොල, රංජිත් පුෂ්පකුමාර හා එක් වී සමනල වැව වනාන්තර පද්ධතිය දෙකඩ කරමින්…
iMAGE:Vikalpa “එදින උදේ මහර පොලීසියට රැගෙන ගිහින් මගෙන් බොහෝ තොරතුරු විමසපු පොලීසිය ලිපි ගොනුවකට අත්සන් කරන ලෙස බල කළා. නමුත් අපි අත්සන් කළේ නැහැ. එදිනම 10ට පමණ රාගම රෝහලට අපව රැගෙන ගියා….
යෝජිත Online Safety Bill සහ විකාශණ අධිකාරී පනත Broadcasting Authority Bill මගින් අලුතින් පිහිටුවීමට නියමිත කොමිෂන් සභා දෙකටම අතිවිශාල බලතල ලැබෙන අතර එමගින් අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස, සාමකාමීව රැස්වීමේ සහ සමාගමයේ නිදහස…
iMage: VIKALPA.ORG/ September 2023 ශ්‍රී ලංකාවේ දී වසර ගණනාවක් පුරා සිදුකරන ලද බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් පිළිබදව ‘සෙවීම සදහා’ බලයට පත් වූ විවිධ ආණ්ඩු විසින් ජනතාවගේ මුදල් විශාල ප්‍රමාණයක් වියදම් කරමින් ජනාධිපති කොමිෂන්…
iMage: hindustantimes.com ක්‍රමයේ වෙනසක් අවශ්‍ය යැයි කී විට එයින් අදහස් වන්නේ, ආර්ථික සංවර්ධනයක් අවශ්‍ය යැයි කීම නොවේ. ආර්ථික සංවර්ධනයේ අවශ්‍යතාව අමුතුවෙන් කිව යුතු දෙයක් නොවන බැවිනි. පවුලක ගෘහ මූලිකයාගේ ආදායමේ වැඩි වීමක්…
iMage: theguardian.com දේශපාලන නරි නාඩගම් සහ විලම්භීත හමුවේ ජනවරමක් රහිත රජයේ මුදල් අමාත්‍යවරයා වන ජනාධිපතිවරයා තවත් අයවැයක් පසුගිය සතියේ ඉදිරිපත් කලේය. ආර්ථික වර්ධනය ඇති කරන උපායමාර්ග කිසිවක් ඒම ලේඛණයේ නොමැත. ඉතිරි ණය…
iMage:istockphoto.com හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, මහජන විරෝධතා හමුවේ රටින් පළාගිය ජනාධිපති ගෝඨාබය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ ඇතුලු පිරිසක් ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයට වගකිව යුතු බවට ශ්‍රේඨාධිකරණය තීන්දු කළේ පසුගිය 14 වනදා ය. ඒ…
iMage: northeastern.edu සියලු බලාපොරොත්තු කඩා වැටෙමින් තිබෙන යුගයක, අනාගතයක් ගැන අපේක්ෂාවක් ඈත මානයකින්වත් හිතට නොදැනෙන යුගයක, නින්දේදී පෙනෙන සිහින පවා අශුභවාදී වන්නේය. පරමාදර්ශ වශයෙන් කාලයක් තිස්සේ විශ්වාස කළ පද්ධති කඩාවැටෙන අයුරු සහ…
iMage: DF හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ, ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපතිවරුන් වන මහාචාර්ය ඩබ්ලිව්.ඩී ලක්ෂ්මන් සහ අජිත් නිවාඩ් කබ්රාල්, හිටපු භාණ්ඩාගාර ලේකම්…
iMage:reuters.com සමස්තයක් වශයෙන් අදීන අපේ අධිකරණයේ ඉඳහිට සිදුවන පීලි පැනීම් තිබේ. ඇතැම් විනිසුරුවරුන් නිසා අධිකරණයේ ගෞරවය සහ අධිකරණය කෙරෙහි ජනතාව තුළ තිබෙන විශ්වාසය පළුදු වූ අවස්ථා ඉතිහාසයේ දක්නට තිබුණි. ඉන් එක් කැපීපෙනෙන…
1993 නොවැම්බර් මස 13 වන සෙනසුරාදා පෙරවරු 7.20ට පමණ යාපනයේ ගුරුනගර්හි, ශාන්ත ජේම්ස් කතෝලික දේවස්ථානයට ගුවන් හමුදාවට අයත් ගුවන් යානයකින් බෝම්බ දෙකක් හෙළන ලදී. එම ප්‍රහාරයෙන් සිවිල් වැසියන් 9 දෙනෙක් මරණට පත්…
iMage: VIKALPA.ORG ශ්‍රී ලංකා රාජ්‍ය විසින් දකුණේ දී අතුරුදහන් කරන ලද අයගේ පවුල් පසුගිය (ඔක්තෝබර් 27) දා, අතුරුදහන්වූවන් සිහිකිරීම සදහා නිර්මාණය කර ඇති ලංකාවේ එක්ම ස්ථානය වන රද්දෝලුව ස්මාරකය වෙත රැස්වුනේ 33වන…
iMage: france24.com/ © Aris MESSINIS / AFP “අරාබි ලෝකයට ඇසෙන පණිවිඩය වන්නේ මෙයයි; පලස්තීන ජීවිතවලට ඇත්තේ ඊශ්‍රායල ජීවිතවලට වඩා අඩු වටිනාකමකි. පසුගිය ඔක්තෝබර් 21 වනදා හදිසියේ කැඳවන ලද කයිරෝ සාම සමුළුවේදී මෙසේ…
iMage: guggenheim.org ‘‘ලංකාවේ ඩිජිටල් මාධ්‍ය අවකාශය තුළ වැඩිම ලාභයක් සහිත භාණ්ඩය බවට නග්න ඕපාදූප පත්ව ඇත. ඒ ඕපාදූපවලට වාචාලකමත් එක් කළ විට, ඔබට එක රැයකින් ධනවතෙකු හා තරුවක් විය හැකිය. එවැනි මාධ්‍යකරුවාට,…