Colombo, Democracy, EasterSundayAttackLKA, Featured Articles, Human Rights, Human Security, Impunity, Life, Politics and Governance

Channel 4 අනාවරණය වහන සෙල්ලම: තවත් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක්?

මිනීමරුවා ජීවතුන් අතර සිටීම, මිනීමැරුමක සුලමුල සොයාගැනීමට ඇති ප්‍රධාන මාර්ගයයි. මිනිමරුවාත් මියගොසින් නම්, ඒ අපරාධය ලිහාගැනීම තරමක් දුෂ්කර වන්නේය. පාස්කු ප්‍රහාරයේ බිම් මට්ටමේ මිනීමරුවන් මියගොසිනි. මේ අපරාධයේ ක්‍රියාන්විතයට නොගොස් පිටත සිට එය…

Colombo, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance

ඩේවිඞ් කැමරන් දෙමළ ඩයස්පෝරාවේ දාසයකු නොවන්නේ කෙසේද යත්..

Image Credit: oneislandtwonationsblogspotcom ශ‍්‍රී ලංකාවේ සිදුවී යැයි කියන යුද අපරාධ සහ මානව හිමිකම් උල්ලංඝනයන් පිළිබඳ තුන්වැනි යෝජනාවක් සැලකිල්ලට ගැනීමට නියමිත, මාර්තු මාසයේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරය කෙරෙහි හතර වටින්…

CHOGM, Colombo, Democracy, Featured Articles, Human Rights, Life quips, Media and Communications, Peace and reconciliation

Channel 4 මාධ්‍යවේදීන්ගේ උතුරේ සංචාරය සහ ‘දකුණේ ජනමාධ්‍ය වල තිබෙන ලැජ්ජා සහගත අසංවේදී කම‘

(Channel 4 මාධ්‍යවේදීන් උතුරේ කළ සංචාරය පිළිබදව නොළියවුනු සටහනක්) දැන් චෝගම් හෙවත් පොදු රාජ්‍ය මණ්ඩලීය නායක සමුලුව අවසන් වී ඇත. කිසි කෙනෙකුට එහි කිසිදු දෙයක් මතක නැති සේයකි. දැන් ඉද හිට දක්නට…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance

ශ‍්‍රී ලංකාවේ වඩාත් වෛරයට පාත‍්‍ර මිනිසා මා වුණේ කෙසේද යත්..

Image Credit: asiantribune හැම මොහොතකම ඔවුහූ අපේ පස්සෙන් එති. මෝටර් බයිසිකල්වල, වහල ඇරිය වාහනවල නැගී අපේ පස්සෙන් පන්නති. ශ‍්‍රී ලංකාවේ බුද්ධි නිලධාරීන් වනාහී ලෙහෙසියෙන් අතනාරින වර්ගයකි. ඊටත් වඩා ඇලීමෙන් අපව හඹා එන…

Colombo, Democracy, Featured Articles, Human Rights, Peace and Conflict, Politics and Governance, War Crimes

“සත්‍ය සැගවිය නොහැක”

[“සත්‍ය සැගවිය නොහැක” ; නේපාලයේදී සත්‍ය සැගවීමේ ශ්‍රී ලංකා උත්සහය] ‘මේ බුදුන්ගේ දේශය‘ යැයි කටවුට් ගසනා ශ්‍රී ලංකාවේ පාලකයන්ට බුදුන්ගේ වදනක්ම මෙසේ උපුටා දක්වමි. “දිගුකල් සගවාලිය නොහැකි දෑ ත්‍රිත්වයකි. ඒ හිරැ,සදු, සහ…

Colombo, Featured Articles, Human Rights, Media and Communications, War Crimes

“මා කැමතියි ශ්‍රී ලංකාවට යන්න.” කැලම් මැක්රේ [Sri Lanka’s Killing Fields]

“මා කැමතියි ශ්‍රී ලංකාවට යන්න. මා එහි ඉඳ තිබෙනවා. මා හිතන විදියට ශ්‍රී ලංකාව කියන්නේ මුළුමනින් ම මනහර රටක්. එය උණුසුම් ලෙස සහ සාදරයෙන් පිළිගන්නා තැනක් මට මට දැනෙනවා. ඒ නිසා මා…

Colombo, end of the War, Featured Articles, Features

‛මහින්ද චින්තනය ඇතුළෙ LLRC නෙමෙයි, බල්ලො, පූසන්ටවත් පාරෙ බැහැල යන්න බැරි තත්ත්වයක් තමයි උදාවෙන්නෙ’ – දීප්ති කුමාර ගුණරත්න

2009 මැයි මාසයේ දෙමළ විමුක්ති කොටි සංවිධානය මිලිටරි විදිහට අවසාන කළාට පස්සෙ ශ්‍රී ලංකා රජය එක පැත්තකින් විසඳුමක් ලෙසත්, එහිදී සිදුවුණ කාරණා මොනවද කියලා සොයාබලන්නත් කියමින් විශේෂයෙන් එහි ප්‍රකාශිත අරමුණක් ලෙස, උගත්…

Colombo, end of the War, Featured Articles, Features

‛‛වළ ඇතුළෙ ඉඳගෙන, නෑ නෑ මේක වළක් නෙමෙයි මේක කඳු මුදුනක් කියලා, හරියන්නෙ නැහැ’’ ආචාර්ය දයාන් ජයතිලක

පසුගිය මාර්තු 23වනදා ස්විස්ටර්ලන්තයේ ජීනීවා නුවරදී ඇමරිකා එක්සත් ජනපදය විසින් ගෙන එනු ලැබූ යෝජනාව සම්මත විය. එම ඇමරිකානු යෝජනාව සම්මත වීමටත් ප්‍රථම ලංකාව තුල මෙනම් ලංකාවෙන් පිටතද ලංකා ආණ්ඩුවේ කොටස්කරුවන් මෙන්ම විවිධ…

Colombo, Democracy, Governance, Human Rights, Human Security, Media, Peace and reconciliation

ජිනීවා යෝජනාව : ශ්‍රී ලංකාණ්ඩුව නුගත් පාඩම්

[පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන්] මෙම සටහන ලියැවෙන්නේ ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාව මානව හිමිකම් කවුන්සිලයේ සාකච්ජාවට ගැනීමට පැය ගණනාවක් තිබියදී ය. මෙම ලිපිය ප්‍රචාරය වන විට ශ්‍රී ලංකාව පිළිබද යෝජනාව මානව හිමිකම් කවුන්සිලයේ වැඩි…

Colombo, end of the War, Featured Articles, Features

ජිනීවා තැතිගැන්මෙන් උගත් පාඩම් නොපිට පෙරළීම

[පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන්] සීත කාලයට ආයුබෝවන් කියා වසන්තය කරා පිය මනින ජිනීවාහි උෂ්ණත්වය ක්‍රමයෙන් ඉහළ යමින් තිඛෙන්නේ හරියට මානව හිමිකම් කවුන්සිලයේදි ශ්‍රී ලංකාව පිළිබඳ ඉහළ යන උණුසුමට හරි හරියට මෙන් ය. එළඹෙන…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, IDPs and refugees, Life quips, Media, Peace and reconciliation

Channal 4 නව වීඩියෝව – Sri Lanka’s Killing Fields: War Crimes Unpunished:( දඬුවමක් නැති යුද අපරාධ)

එල්.ටී.ටී.ඊ සංවිධානයට එරෙහිව ලංකා රජය දියත් කල යුද්ධයේදී යුද අපරාධ සිදු විනැයි කරැණු දක්මින් චැනල් 4 රෑපවාහිනී ආයතනය සිය නවතම වාර්තා වැඩසටහන අද අලුයම විකාශය කරනු ලැබීය. Sri Lanka’s Killing Fields: War…

Colombo, end of the War, Featured Articles, Features

‛දෙමළ ජාතියට විතරක් නෙමෙයි, සිංහල ජාතියටත් ජිනීවා වලට නෙමෙයි අඟහරු වලට ගිහිල්ලා හරි මේ ප්‍රශ්න විසඳගන්න වෙනවා’

ලංකාවේ මේ වෙනකොට මානව හිමිකම් සම්බන්ධයෙන් බරපතල අර්බුදයකට මුහුණ දීලා තියෙනවා. සමස්ත චිත්‍රය දිහා බලන කොට මේ සිද්ධිය සම්බන්ධයෙන් මූලික වෙලා තියෙන්නෙ දෙමළ ජනතාව. යුද්ධය ඉවර වෙද්දි සිදු වුණු සිද්ධිදාමයක් පදනම් වෙලා…

Colombo, end of the War, Featured Articles, Features

ජීනීවා සටහන්

පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් ආන්දෝලනාත්මක පුවත් කසකරුවන් විසින් ශ්‍රී ලංකාවට තීරණාත්මක ඉදිරි සති කිහිපය ලෙස නම් කරන ලද මානව හිමිකම් කවුන්සිලයේ 18වන සැසිවාරය පසුගිය 12දා ජිනීවා හි දී ආරම්භ විය. ඇත්ත වශයෙන්ම නම්…

සිංහල, Colombo, end of the War, Featured Articles, Features

හෘද සාක්ෂිය සනසා ගැනීමට මිත්‍යා සළුපිළි ගත දවටා ගැනීම හෙවත් Lies Agreed Upon

එක්සත් ජාතීන්ගේ සම්මුතීන් පිළිගත් රාජ්‍යයක් වු ශ්‍රී ලංකාව තමන්ට එරෙහිව නැගෙමින් හා තීව්රවෙමින් පවතින යුධ අපරාධ පිළීබද චෝදනා වග විභාග කිරිමක් හෝ ඒ පිළිබදව එම චෝදනා නගන්නවුන්ට එරෙහිව නිතී මය ක්‍රීයාකාරමක් නොගෙන…

සිංහල, Colombo, end of the War, Featured Articles, Features, Jaffna

Channel 4 – ‛‛කර්කශ සහ හාස්‍ය ජනක ප්‍රතික්ෂේප කිරීම්වලින් සිදු වන්නේ දෙමළ ජනයාගේ අපේක්ෂා භංගත්වය වැඩි දියුණු වීමයි’’

ශ්‍රී ලංකා ඝාතන භූමිය (Sri Lankas Killing Fields)නම් චැනල් 4 වීඩියෝවෙන් සහ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා පත් කළ විශේෂඥ කමිටුවේ වාර්තාවෙන් මතු කෙරුණු ප්‍රශ්නවලට ප්‍රතිචාර වශයෙන්, බොහෝ විවරණ ද…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, IDPs and refugees, Jaffna, Life quips, Media

චැනල් 4 නවතම වීඩියෝවේ ඇසින් දුටු සාක්ෂි

Screen Shot by – Channel4 – killingfields ශී‍්‍ර ලංකාවේ යුද අපරාධ සිදුවූ බවට සාක්ෂි දරමින් යුද හමුදා සාමාජිකයින් යැයි පැවසෙන පුද්ගලයින් දෙදෙනෙකු සමඟ සම්මුඛ සාකච්ඡාවක් ඇතුළත් නව වීඩියෝ පටයක් චැනල්-4 රූපවාහිනි නාලිකාව…

Colombo, end of the War, Featured Articles, Features, Jaffna

දමිළයන්ට ලංකාවේ ඇති තැන – දෙමළ ශ්‍රාස්ත්‍රඥයකු කතා කරයි.

පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් මහාචාර්‍ය එස්. රත්නජීවන් 2006 වර්ශයේ දී ජනාධිපති රාජපක්ෂ විසින් යාපන සරසවියේ උප කූලපති වශයෙන් පත් කරන ලදී. ඊට පෙර ජනාධිපතිනි කුමාරතුංග විසින් ඔහු විශ්ව විද්‍යාල සනාතන සභාවෙහි සාමාජිකයකු ලෙසද…