Colombo, Democracy, Election, Featured Articles, Governance, Media and Communications, Peace and reconciliation, Politics and Governance, Social Media

නාමල් රාජපක්ෂ, ව්‍යාජ ගිණුම් පොකුරු හා ප‍්‍රකෝපකාරී පණිවුඩ: ශ‍්‍රී ලංකාව තුළ Digital ප‍්‍රචාරණය හා Online කතිකාව ගෙන ඇති නව ස්වරූප

කොන්ග‍්‍රසය ට්විටර් ප‍්‍රචාරණය එක්සත් ජනපද මැතිවරණයට බලපෑවේ දැයි විමර්ශනය කරයි ඡායාරූප අනුග‍්‍රහය: ක්වාට්ස් 2017 වසර අග දී ග‍්‍රවුන්ඞ්වීව්ස් අඩවියේ ට්විටර් ගිණුම ප‍්‍රකෝපකාරී පණිවුඩ ප‍්‍රචලිත කිරීම (trolling) සඳහා නවතම ආකාරයකින් යොදා ගැනෙමින් තිබිණ….

Colombo, Constitutional Reform, Democracy, Education, Politics and Governance

විවාදාත්මක පළාත් සභා මැතිවරණ (සංශෝධන) පනත: කාර්ය පරිපාටිය සහ අභියෝග

2017 අංක 17 දරණ ‘පළාත් සභා මැතිවරණ (සංශෝධන) පනත’ සැප්තැම්බර් 20 වැනි දා පාර්ලිමේන්තුවේ සම්මත වුණි. කතානායකවරයා සැප්තැම්බර් 22 වැනි දා එය සහතික කරමින් ඊට අත්සන් තැබීය. මේ කෙටුම්පත සම්මත කර ගැනීම…

Colombo, Democracy, Featured Articles, Northern Provincial Council Election, Peace and Conflict, Politics and Governance

‘ඒ සිහිනයට’ උතුරෙන් දුන් පිළිතුර දිරවාගැනීමට නොහැකි වුවහොත්..

[Image Credit: abc.net] උතුරේ මැතිවරණයෙන් දෙමළ ජාතික සංධානය විසින් ඉහළ ඡන්ද ප්‍රතිශතයකින් හා උතුරැ පළාත් සභාවේ ආසන 38න් 30ක්ම දිනා ගත්ත ද දකුණේ ගෙරවිල්ල වන්නේ ‘නෑ අපි තමා ඡන්දෙන් දිනුවේ‘ යන්න වැනි…

Colombo, Democracy, Featured Articles, Northern Provincial Council, Northern Provincial Council Election, Politics and Governance

උතුරෙන් මතුවන යුද්ධාවසානයෙන් පසු නොනැසුනු දෙමළ අභියෝගය

[@Image: Vikalpa File | ඡායාරෑපය, පසුගිය 03වනදා යාපනයේදී දෙමළ ජාතික සංධානය විසින් සිය මැතිවරණ ප්‍රකාශණය එළිදැක්වූ අවස්ථාව] උතුරු පළාත් සභා මැතිවරණය ජන්ද මංකොල්ළයක් බවට පත්නොවුන හොත් දෙමළ ජාතික සන්ධනයේ ජයග්‍රහණය ස්ථිර ය….

Cartoons, Colombo

දවසේ කාටූනය

අද දවසේ කාටූනය උපුටා ගනු ලබන්නේ තිනක්කුරල් පුවත්පතිනි. ප්‍රධාන ධාරාවේ මාධ්‍යක මුල්පිටුවේ මෙම කාටූනය පළ වී තිබිම විශේෂ සිද්ධියකි.

Democracy, Features, Human Rights, Jaffna, Peace and reconciliation, Politics and Governance

‘ඉඩම් සහ පොලිස් බලතල සමග උතුරැ පළාත් සභා මැතිවරණය සිදුවිය යුතුයි’

උතුරැ පළාත් සභා මැතිවරණය පිළිබද විවිධ සංවාදයන් මේ වනවන විට රට තුළ පැන නැගෙමින් තිබේ. විශේෂයෙන් මෙතෙක් කලක් උතුර හැර සෙසු පළාත්වල පළාත් සභා මැතිවරණය පැවැත් වූයේ තිබෙන පළාත් සභා ක්‍රමය යටතේයි….

Colombo, Featured Articles, Features

නැගෙණහිර ජන්ද ප‍්‍රතිඵලය කියන අනාවැකි

අගොස්තු මාසයෙහි මෙම තීරුවෙහි ලියූ එක් සටහනක ‘නැගෙණහිර ජන්දයේ රාජපක්ෂ පණිවිඩය’ යන මැයෙන් යුතුව මෙසේ ලියුවෙමි. ‘‘අනෙක් අතට පාලක සභාගය තුළම ඇති වෙනස්කම් තියුණූවීමක් ද මෙම මැතිවරණය විසින් සටහන් කරනු ඇත. එසේ…

Batticaloa, Featured Articles, Features

නැගෙනහිර පළාත් සභාව පිහිටුවන්න ආණ්ඩුවට වරමක් නෑ – ටීඑන්ඒ

නැගෙනහිර පළාත් සභාවේ පරිපාලනය පිහිටුවීමට ආණ්ඩු පක්ෂයට වරමක් ලැබී නැතැයි දෙමළ ජාතික සන්ධානය (ටීඑන්ඒ) පවසයි. ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය, එක්සත් ජාතික පක්ෂය සහ තමන් මැතිවරණයට තරඟ වැදුනේ ආණ්ඩුවට එරෙහිව බව පවසන ටීඑන්ඒ…

Ampara, සිංහල, Batticaloa, Democracy, Governance, Peace and reconciliation, Trincomalee

නැගෙණහිර ජන්දයේ රාජපක්ෂ පණිවිඩය

නැගෙණහිර මැතිවරණය විසින් පෙන්වාලන අන් කවර හෝ ලක්ෂණයකට වඩා කැපී පෙනෙන ලක්ෂණය නම් මහින්ද රාජපක්ෂ පාලනය සිය බලය ගැන කොතරම් අහංකාරයෙන් කටයුතු කරන්නේ ද යන්න යි. එමෙන්ම ඛෙදා පාලනය කිරීම මගින් සිය…

Featured Articles, Features, Jaffna

පළාත් සභා ප්‍රතික්ෂේප කරන්න – දෙමළ ජාතික සන්ධානයෙන් ඉල්ලති

දෙමළ ජනතාවගේ ස්වයං පාලන අයිතිය පිළි නොගන්නා ඒකීය ලංකාවක් මත පදනම් වූ වත්මන් පළාත් සභා ක්‍රමය ප්‍රතික්ෂේප කරන මෙන් දෙමළ විද්වතුන්, නීතිවේදීන්, අධ්‍යාපනවේදීන් සහ පූජ්‍ය පක්ෂයේ නායකයන් ඇතුළු සිවිල් සමාජ නායකයන් පිරිසක්…

Colombo, Featured Articles, Features

”ගවර්මන්ට් මැසේජස්”

‛‛ගවර්මන්ට් මැසේජස්’’ ‛‛ඇත්තටම ගවර්මන්ට් මැසේජර්ස් කියලා 25ක් දීලා තියනවා.’’ කොළඹ මහ නගර සභාවේ ඉංජිනේරු අංශයේ නිළධාරියෙක්. ‛‛මේක රජයේ කැම්පේන් එකේ බිල් බෝර්ඩ් එකක් කියලා කිව්වොත් හරි.’’ ඔව් මේක මැතිවරණ ප්‍රචාරක බිල් බෝර්ඩ්…

Colombo, Featured Articles, Features

කරුගේ එකට අකමැති වීම සහ මිලින්දගේ එකට කැමති වීම

ශ්‍රී ලංකාවේ පුරවැසියන්ට තොරතුරු ලබාගැනීමේ නිදහස වෙනුවෙන් සැකසුනු විධිවිධාන අයත් පනත් කෙටුම්පතක් 2011 ජුනි මස 21 වැනි දින එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. මෙදින පාර්ලිමේන්තුව…

සිංහල, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Media, Puttalam, Stories from the silent

මානව හිමිකම් ක්‍රියාකාරී රාසික්ගේ මළසිරුර සොයා ගනී. පුත්තලමේදී සිදුකළ අවසන් කටයුතු උණූසුම් වෙයි.

මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු මෙන්ම ප්‍රකට සමාජ ක්‍රියාකාරිකයෙකු වූ පට්ටානි රාසික් මහතා අතුරුදහන් කර ඝාතනය කර,වළදමා තිබිය දී සොයා ගත් ඔහුගේ සිරුර ඊයේ(03) පුත්තලම, සමීරගමදී විශාල ජනතාවකගේ සහභාගීත්වයෙන් අවසන් කටයුතු සිදු කළේය. මෙම…

Colombo, end of the War, Featured Articles, Features, Jaffna

උතුරු ඡන්දයේ අභියෝගය

Photo by – reuters පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් අවසානයේ දී දෙමළ ජනතාව කතා කළහ. ඒ පසුගිය 23වන සෙනසුරාදා පැවැති පළාත් පාලන ජන්දයේ දී ය. මෙයට පෙර දෙමළ ශ්‍රාස්ත්‍රඥයින් සහ දේශපාලනඥයින් විසින් රාජපක්ෂ ආණ්ඩුවට…

Colombo, Featured Articles, Features

සාමාන්‍ය ජනයෙක් වීමේ පාපය

‛‛පිට්ටනියේ කෙලවරට වන්නට සකසා ඇති වේදිකාවේ තරුණ ගැටව් කිහිපදෙනෙක්ගෙන් සමන්විත වූ සංගීත කණ්ඩායම කෑගසමින් සිංදු කියන්නට පටන් ගත්තේය.වෙනදාට සංගීත සංදර්ශනයක් තිබෙන්නේ අවුරුදු කාලයටය.අවාරේ තියෙන මේ සංගීත ප්‍රසංගය මොකක්දැයි බලන්නට වටින් පිටින් සෙනඟ…

සිංහල, Colombo, Corruption, Democracy, Governance, Human Rights, Human Security, Jaffna, Life quips, Media, Peace and reconciliation

අවාසනාවට ඇත්ත කථාවක්

අවාසනාවට ඇත්ත කථාවක් එක්තරා එෆ්එම් චැනලයක විකාශණය වන බොහෝ ජනප්‍රිය එහෙත් අසා සිටින්නට අප්‍රිය ගුවන් විදුලි වැඩසටහනක්. ලංකාවේ හතර දිග්භාගයේ කොහේ හෝ සිදුවන බොහොම අප්‍රසන්න සිදුවීමක් ඉතාම නාට්‍යානුසාරයෙන් ඒ මඟින් ඉදිරිපත් කරනවා….