Featured Articles

වන පිවිසුම අනතුරේ..

මින්නේරිය, කවුඩුල්ල වන පිවිසුම සංවිධානාත්මක ඉඩම් ජාවාරම්කරුවන් පිරිසකගේ ග්‍රහණයට නතුවීමේ අවධානමක් පවතින බව වාර්තා වේ. පසුගියදා හිමිනමක් ඇතුලු තිදෙනෙක් මින්නේරි ජාතික වනෝද්‍යානයට ඉතා නුදුරින් පිහිටි මෙම වන පිවිසුම තුළ වනාන්තර කොටසක් හෙළි…

Anuradhapura, Featured Articles, Features

අලි – ඇතුන් ගේ නිජබිම වන කලාවැවත් වනසයි

අලි – ඇතුන් ගේ නිජබිම වන කලාවැවත් වනසයි – බලධාරීන් නිහඬයි | ඒ අතර බර්ටිගේ සහ ඇමතිවරයෙකු හිතවෙතෙකුට අයත් අනවසර හෝටල් දෙකක් කහල්ල – පල්ලෙකැලේ අභය භූමියට අයත් කලාවැවේ වැලි කැනීම, පස්…

Featured Articles, Features, Moneragala

ආශ්චර්යේ වනාන්තර කොල්ලය: ලූණුගම්වෙහෙරේ අක්කර 1000ක් ගිලියි

ලූණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානයට අයත් වනාන්තර අක්කර 1000 ක් පමණ ඉවත් කර විලබවැව සිට සෙල්ලකතරගම දක්වා කිලෝමීටර් 12 ක් පමණ දිග විදුලි වැටක් ඉදි කිරීමට 2012 සැප්තැම්බර් මස 6 වන දින ඌව පළාත්…

සිංහල, Galle, Governance, Life quips

‘පඩුවන් බස්සා’ ගේ මාකන්දාවත් මකර කටේ

‛‛ මෑතක දී විද්‍යා ලොවට හඳුන්වාදුන් පඩුවන් බස්සා (Serendib Scops Owl) පළමු ව නිරීක්ෂණය කිරීමට ඒ පිළිබඳ ව පර්යේෂණ සිදු කළ දීපාල් වරකාගොඩ මහතාට හැකි වී ඇත්තේ මේ වනාන්තරයෙනි. තව ද එම…

සිංහල, Colombo, Governance

රියෝ සමුළුව : තිරසාර අනාගතයකට හුදකලා චාරිකාවක්?

පරිසරය හා සංවර්ධනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහා සමුළුවක් බ‍්‍රසීලයේ රියෝ ද ජනෙයිරෝ නුවර පැවැත් වෙනවා. ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන්, අමාත්‍යවරුන් හා රාජ්‍ය නායක මට්ටමින් පවත්වන අන්තර්-රාජ්‍ය නායක රැස්වීම්වලට අමතරව විද්‍යාඥයන්, පරිසරවේදීන් හා වෙනත්…

Featured Articles, Features, Galle

කන්නැලියත් තර්ජනයට

හැත්තෑව හා අසූව දශකයේ දී තුනී ලෑලි සංස්ථාවට දැව සැපැයීම සඳහා වෙන් කර දුන් කන්නැලිය වනාන්තරය ඉන් සිදු වූ දැවැන්ත විනාශයට අද වන විට ද කම්පිත ව සිටියි. කන්නැලිය වන සංකීර්ණයක් ලෙස…

Featured Articles, Features

‛චින්තනය’ ඵළ දරමින් සිංහරාජ අඩවිය දෙකඩ කරයි – නාමලුත් සහයට..

‛‛මෙවන් සුවිශේෂී වනාන්තර ප්‍රදේශයක් දෙකඩ කරමින් කලවාන ආසනය හා කොලොන්න ආසනය යා කිරීමට මෙලෙස දේශපාලන තීන්දු ගැනීම ඉතා ම අණුවන ක්‍රියාවකි. එපමණක් නො ව මේ මාර්ගය ඉදි කිරීමේ යටි අරමුණු වන්නේ ඉළුඹකන්ද…

Colombo, Featured Articles, Features

මීගමුව කලපුවේ ධීවරයින් යට කරමින් සී ප්ලේන් ගොඩබෑම

සජීව චාමිකර ධීවර ජනතාවගේ අයිතිවාසිකම් හා ලංකාවේ දැනට ක්‍රියාත්මක පරිසර නීතිය උල්ලංඝනය කරමින් ඊනියා සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය සඳහා පමණක් සී ප්ලේන් ගොඩබෑමට මීගමුව කලපුව යොදා ගැනීමට රජය ක්‍රියාකරමින් සිටිති. මෙහි ප්‍රථම පියවර…

Colombo, Featured Articles, Features, Galle

තේ වගාවෙන් වනසන සිංහරාජ ලෝක උරුමය

Pic By – www.ufz.de/index.php?en=15991 යටත් විජිත යුගය තුළ ආර්ථික බෝග වශයෙන් කෝපි, තේ, රබර්, එනසාල් වැනි වාණිජ බෝග වගා කිරීම සඳහා තෙත් කලාපීය වනාන්තර අති බහුතරයක් එළි පෙහෙළි කර තිබේ. එහි ප්‍රතිඵලයක්…