Colombo, Democracy, Development, Featured Articles, Freedom of Expression, Human Rights, Human Security, Impunity, Life quips, Peace and reconciliation, Politics and Governance, Reconciliation

ජිනීවා ක්‍රියාවලිය, මැරිල්ල සහ ගැහිල්ල

iMage: Amnesty International ගාලු දිස්ත්‍රික්කයෙහි රත්ගම රසේන් චින්තක සහ මජුල අසේල නම් තරුණ ව්‍යාාපාරිකයින් දෙදෙනෙකු ‘කලු’ වෑන් රථයකින් පැමිණි පොලිස් කණඩායමක් විසින් පැහැර ගන්නා ලද්දේ ජනවාරි 23 දින උදෑසන ය. ඔවුහු කිසිදු…

Colombo, Democracy, Featured Articles, Human Rights, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance, Reconciliation

රනිල් – සිරිසේන, ජිනීවා ඔබට ඇසෙනවාද?

ජිනීවාහි මුළුදුන් මානව හිමිකම් කවුන්සිලයේ 34වන සැසිවාරය මෙම සිකුරාදායින් අවසන් වෙයි. මෙම සැසිවාරය ශ්‍රී ලංකාවට වැදගත් වන්නේ යුද සමයෙහි සිදු වූ මානව හිමිකම් කෙළෙසීම් සඳහා යුක්තිය ඉටු කැරෙන සංක්‍රමණීය යුක්ති ක්‍රියාදාමය සඳහා…

Colombo, Democracy, Featured Articles, Human Rights, Identity, Peace and reconciliation, Politics and Governance, Reconciliation

ජිනීවා: අන්තර් ජාතික බලපෑම්, සමරවීර සහ දෙමළ ප්‍රශ්ණ – සුනන්ද දේශප්‍රිය

Image by:Sunanda Deshapriya මේ දිනයන්හි ජීනීවාහි මුළුදෙන එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයෙහි ශ්‍රී ලංකාව පිළිබඳ අවධානය එතරම් ඉහළ මට්ටමක නැති බව මුල් දින කිහිපය තුළ පැවැති රාජ්‍ය ප්‍රධානීන් සහභාගි වූ ඉහළ පෙළේ…

Colombo, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation

ජිනීවා: ශ්‍රී ලංකාණ්ඩුවේ සැබෑ වෙනස

Image Credit: asiantribune දැන් ජිනීවා හි මුළු දෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙහි 24වන සැසි වරයට අදාළව ශ්‍රී ලංකාණ්ඩුවේ හැසිරීම සැබෑ වෙනසක ළකුණු පෙන්වයි. විශේෂයෙන්ම 2009 මැයි මාසයේ සිට අන්තර් ජාතික වශයෙන්…

Colombo, Poems, Puravasi Katha

සරොජිනී අම්මා

අම්මාවරුන්ගේ දිනයක් ආවා ය මව්වරුනට දරු උණුසුම දැනුනා ය අම්මා මතක් වී මා සිත හැඩුවා ය සරස්වතී අම්මා සිහි වූවා ය වයස හැත්තෑ පහයි උපන්දිනේ දන්නේ නෑ දරුවන්ගේ නම් මතකයි පින්තූර මුකුත්…

Colombo, Democracy, Features, Human Rights, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance

GENEVA 22 |‘‘ඡන්දය දුන්, නුදුන් අයගේ ප්‍රකාශ, මානව හිමිකම් සම්බන්ධයෙන්, ලංකාවට ඉතා වැදගත්‘‘

‘‘ඡන්දය දුන්, නුදුන් අයගේ ප්‍රකාශ, මානව හිමිකම් සම්බන්ධයෙන්, ලංකාවට ඉතා වැදගත්, විශේෂයෙන් ඡන්දයේ ප්‍රතිඵල ගණිතමය ආකාරයකට විමසනවාට වඩා ඔවුන් සිදු කළ ප්‍රකාශ ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් සහ දෙමළ ජනතාවගේ ගැටලුවලට දේශපාලන විසදුමක්…

Colombo, Democracy, Features, Human Rights, Peace and reconciliation, Politics and Governance

ජිනීවා යෝජනා : භයානකයි, නෑ ව්‍යාජයක්, නෑ ප‍්‍රයෝජනයි

ජිනීවාහි මේ දිනවල පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම සම්බන්ධයෙන් දැක්වෙන අදහස් දෙස බලන විට විටෙක ඇති වන්නේ විමතියකා. අඩුම වශයෙන් ඒවා තෙවැදෑරුම් ය. ඕනෑම දේශපාලන මතවාදයක මෙන් මෙම තෙවැදෑරුම් මතවාදයන්හි ද…

Colombo, Democracy, Features, Human Rights, International Relations, Peace and reconciliation, Politics and Governance

ව්‍යසනයක ළකුනු සහ ජිනීවා යෝජනාව

පසුගිය අගෝස්තුවෙහි ජිනීවා නුවරට ශ‍්‍රී ලංකාණ්ඩුව නව තානාපතිවරයෙක් පත් කළේ ය. ඒ යුරෝපීය සංගමයෙහි සහ බෙල්ජියමෙහි ශ‍්‍රී ලංකා තානාපති ධුරය දැරූ රවිනාථ ආරියසිංහ මහතා ය. ජීනීවා නුවර මානව හිමිකම් කවුන්සිලයෙහි තානාපති ධූරය…

Colombo, Featured Articles, Features

UPR ශ‍්‍රී ලංකා: බටහිර සහ මානව හිමිකම් සමඟ ගැටුමෙහි ප‍්‍රකාශණයක්

[Image courtesy: Sydney Morning Herald] පසුගිය 05 වන ජිනීවා මානව හිමිකම් කවුන්සිලයෙහි අසාමන්‍ය සිදුවීමක් ඇති විය. එදින සවස පැවැති සැසි වාරයේ දී පේරු සහ ශ‍්‍රී ලංකාව සම්බන්ධ මානව හිමිකම් විශ්ව වාරික සමාලෝචන…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, IDPs and refugees, Life quips, Media, Peace and reconciliation

ජිනීවා යෝජනාව: අභ්‍යන්තර රාව ප‍්‍රතිරාව

‘හේයි ජිනීවා! අපි දැන් මරන්නේ නෑ, අපි කනවා විතරමයි…කන කොට වල් ඌරො ලස්සනයි, කන කොට රටත් ලස්සනයි, …. පන්සල්වලට අරක්කු, රටටම පිරිත් පැන්, අපෙ දූපත අපට දෙන්න, අපි දැන් කනව විතරමයි.. අපි…

සිංහල, Colombo, Featured Articles, Features

1987 ජිනීවා ශ‍්‍රී ලංකා යෝජනාව සහ අද ඉන්නා රාජපක්ෂ

[පුරවැසි මාධ්‍යකරුවකුගේ සටහන්] 2012 ශ‍්‍රී ලංකාව පිළිබඳ ජිනීවා යෝජනාව පසුබිමෙහි මෙයට වසර 25කට පෙර මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ කොමිසම( UNCHR) ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් සම්මත කළ යෝජනාවත් එම යෝජනාවට හේතු සාධක වූ…

Ampara, සිංහල, Democracy, Governance, Human Rights, Human Security, IDPs and refugees, Life quips, Peace and reconciliation

මෙන්න ආණ්ඩුවේ සංහිඳියාව : තවත් LLRC සාක්ෂිකාරියක් 4වෙනි තට්ටුවට

9.175 කොමිසම හමුවේ පෙනී සිටි හෝ එය සමග වෙන යම් ආකාරයකින් අදහස් හුවමාරු කර ගත් පුද්ගලයන් සිය ගණනක් ඉදිරිපත් කර ඇත්තේ, ආසන්න වශයෙන් ඒකමතික සහ ඉතා පැහැදිලි පණිවුඩයකි. එම පණිවුඩය දෙයාකර ය….

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Media, Peace and reconciliation

ප්‍රසිද්ධියේ ගල් පහර කෑමට පෙර

පසුගිය දිනෙක කුර්දි ජාතික තරුණියක් ඉරාකයේ එක්තරා නගර චතුරශ්‍රයකදී මිය ගියේ වාර්ගික ඊරිසියාවෙන් පිරි, පිරිමි රොත්තකගේ පා පහරට සහ ගල් පහරට ලක්වෙමිනි. අන්‍ය ආගමික තරුණයෙක්ට ප්‍රේම කිරීම ඇයගේ මෙම ඉරණමට හේතුව විය….

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, IDPs and refugees, Life quips, Peace and reconciliation

ජිනීවා යෝජනාව: මෙතැනින් කොතැනට ද?

[පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන්] ”ශ්‍රී ලංකාවේ සතුරන් විසින් අටවා ඇති උගුල කුමක්ද? අප ඉන් ගැලවී ගත යුතු ය. යෝජනාව අවසානයක් නොවේ. එය ක්‍රියාදාමයක් ආරම්භ කරයි. එය විසින් බාහිර පරීක්ෂණයක් සහ මැදිහත්වීම සඳහා නිසැකවම…

Colombo, Featured Articles, Features

‘‘මේ ආණ්ඩුව ස්වෙච්ඡාවෙන් මානව හිමිකම් ගැන කිසිවක් කරන්නේ නෑ‘‘ – ආචාර්ය සරවනමුත්තු

මානව හිමිකම් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පවතින ආණ්ඩුවේ කාර්යක්ෂමතාවය ප්‍රශ්න කරමින් සම්මත වූ ජිනිවා යෝජනාව පසුගිය දිනවල ලංකාවේ වඩාත් ආන්දෝලනාත්මක සිදු වීම බවට පත් විය. දේශීය වශයෙන් බහුතරයක් දෙනා මෙම තත්ත්වය විග්‍රහ කරගනු…

Colombo, Featured Articles, Features

ජිනීවා සංදර්ශනය අවසන් විය. ආණ්ඩුවේ මතය ජයග්‍රහණය කළේද?

Photo by – dailymirror.lk ජිනීවා යෝජනාව පැරදුනත් ආණ්ඩුවට ශක්තිය ලැඛෙනවා යන මැයෙන් ශ්‍රි ලංකාවේ ආරක්ෂක ලේකම් වරයා මාධ්‍ය ආයතන ප්‍රධානීන් අමතා කළ අදහස් ප්‍රකාශ කිරීමක් Srilankamirror (03/22/2012) වෙබ් අඩවියේ ඵල විය. එය…

Colombo, Democracy, Governance, Human Rights, Human Security, Media, Peace and reconciliation

ජිනීවා යෝජනාව : ශ්‍රී ලංකාණ්ඩුව නුගත් පාඩම්

[පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන්] මෙම සටහන ලියැවෙන්නේ ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාව මානව හිමිකම් කවුන්සිලයේ සාකච්ජාවට ගැනීමට පැය ගණනාවක් තිබියදී ය. මෙම ලිපිය ප්‍රචාරය වන විට ශ්‍රී ලංකාව පිළිබද යෝජනාව මානව හිමිකම් කවුන්සිලයේ වැඩි…