Colombo, Democracy, EasterSundayAttackLKA, Featured Articles, Governance, Human Rights, Human Security, Impunity, Peace and reconciliation, Politics and Governance, Reconciliation, Religion and faith

පාස්කු දින ප්‍රහාරය – යුක්තිය නැතිව වසර 4ක්! [Photos/Video]

iMage: Vikalpa [VIDEO here] 2019 අප්‍රේල් 21 වන දා ශ්‍රී ලංකාවේ ජීවිත සිය ගණනක් බිලිගත්, ආගමික ස්ථාන සහ හෝටල් ඉලක්කකර එල්ල කෙරුණු මාරාන්තික පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් වසර 4ක් අද( අප්‍රේල් 21)…

Abduction, Democracy, Disappearances, Featured Articles, Human Rights, Human Security, Identity, Jaffna, Peace and reconciliation, Politics and Governance, Reconciliation, TRANSITIONAL JUSTICE

#MAY18 | මේ සිහිකිරීම් ඉල්ලා සිටින්නේ ‘යුක්තිය’ මිස අන්කිසිවක් නොවේ!

මනුෂ්‍යත්වයට නිකමටවත් ළගා විය නොහැකි සුපුරුදු වෛරී ඝෝෂාවන් මැද මෙන්ම ප්‍රගතිශීලී යැයි කියන ඇතැම් පිරිස්ගේ නිහඩතාවයන් මැද ‘ඊනියා මාණුෂීය මෙහෙයුම’ නම් යුද්ධයේදී මරා දැමුණු සිය සමීපතමයින් මුල්ලිවෛක්කාල්වලදී සිහිකරන ලද්දේ පසුගිය 18වනදාය. ඒ…

Colombo, Democracy, Election, Featured Articles, Governance, Media and Communications, Peace and reconciliation, Politics and Governance, Social Media

නාමල් රාජපක්ෂ, ව්‍යාජ ගිණුම් පොකුරු හා ප‍්‍රකෝපකාරී පණිවුඩ: ශ‍්‍රී ලංකාව තුළ Digital ප‍්‍රචාරණය හා Online කතිකාව ගෙන ඇති නව ස්වරූප

කොන්ග‍්‍රසය ට්විටර් ප‍්‍රචාරණය එක්සත් ජනපද මැතිවරණයට බලපෑවේ දැයි විමර්ශනය කරයි ඡායාරූප අනුග‍්‍රහය: ක්වාට්ස් 2017 වසර අග දී ග‍්‍රවුන්ඞ්වීව්ස් අඩවියේ ට්විටර් ගිණුම ප‍්‍රකෝපකාරී පණිවුඩ ප‍්‍රචලිත කිරීම (trolling) සඳහා නවතම ආකාරයකින් යොදා ගැනෙමින් තිබිණ….

Colombo, Democracy, Development, Economy, Environment, Featured Articles, Human Rights, Life quips, Politics and Governance, Poverty

[ගංවතුර දවස්වල සිතුවිලි…..] පරිසරය ජාතිවාදයේ සහ ධනවාදයේ කෙළවර ද?

Image By: FACEBOOK.COM කුණු කන්ද නාය ගොස් වැඩි දවසක් ගෙවුනේ නැත. දැන් ගංවතුර ගලයි. නාය යයි. අපි ජීවත් වෙන යුගයේ බරපතලම ගැටළුව බවට පරිසරය පත් වී ඇත. ඉදිරියේ දී තවත් ව්‍යසනයක් සිදු…

Democracy, End of war | 8 years on, Featured Articles, Human Rights, Human Security, Identity, Mullaitivu, Peace and reconciliation, Politics and Governance, Reconciliation

‘යහපාලනයේ’ උසාවි නියෝග සහ බිය වැද්දීම් මැද, උතුරේ ‘ඝාතක බිමේ’ මිනිස් වේදනාවන් [Photos]

යුද්ධයේ දී මරා දැමුණු දෙමළ මිනිසුන් සිහිපත් කිරීමේ අරමුණින් ඊයේ(18) දා, මුලතිව් මුල්ලිවෛක්කාල් හි දී සිහිකිරීම් වැඩසටහන් කිහිපයක් ම පැවැත්විණි. උතුරු පළාත් සභාවේ සී.වී. විග්නේෂ්වරන් ප්‍රධාන අමාත්‍යවරයාගේ මූලිකත්වයෙන් මුල්ලිවෛක්කාල් වෙරළ තීරය ආසන්නයේදී…

Democracy, Disappearances, Featured Articles, Human Rights, Human Security, Identity, Life quips, Mannar, Peace and reconciliation, Politics and Governance

‘දෙන්නේ මරණ සහතිකයක් නම් අපි එය පිළිගන්නේ නැහැ’

”මගේ දරුවා අරන් යද්දී ඔහුගේ වයස අවුරුදු 24 යි. පරීක්ෂණයකට කියලා අරගෙන ගියා. 2008. 09.18 වෙනිදා. ඊට පස්සේ ඔහුට මොනවා වුණාද කියලා දන්නේ නෑ. මගේ දරුවා වැරද්දක් කරලා නෑ. ඔහු කිසිම දේකට…

Colombo, Democracy, Development, Economy, Featured Articles, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance

ආණ්ඩුව සහ අපි

අපි ආණ්ඩුව අනවශ්‍ය ලෙස විශ්වාස කරමු. මීතොටමුල්ල කුණු කන්ද නාය යෑම පිලිබද විග්‍රහකිරීමේදී, ආණ්ඩුවේ ප්‍රතිපත්ති විවේචනය කරණ, බහුතරයක් ශ්‍රී ලාංකිකයන් විසින්, ආණ්ඩුවේ යුධ ප්‍රතිපත්තිය සාධාරණය කරණු ලබයි. යුද්ධයේදී, මිනිසුන් බර අවි මගින්…

Corruption, Democracy, Development, Economy, Featured Articles, Politics and Governance, Trincomalee

මරා දැමූ කර්මාන්ත නගරයක් මැදින්….

‘අපිට දුකයි දැන් බලද්දි, මේක අත්තටම නගරයක්, රෑ දවල් කියලා නෑ. හැමදාම, හැම වෙලාවෙම වැඩ. අපිත් සතුටින් හිටියා. දැන් බලනකොටත් දුකයි’ (හිටපු සේවකයන්) ඒක මැරුණු නගරයක්. ඒක මිනිසුන් නැතිවා සේ ඔහේ බලා…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Human Rights, Identity, Life quips, Peace and reconciliation, Politics and Governance, Reconciliation

යහපාලන ආණ්ඩුව සංහිඳියාව වෙනුවෙන් මීට වඩා කැප විය යුතුය – ආචාර්ය ජෙහාන් පෙරේරා

පසුගිය මැතිවරණවලදී පොරොන්දු වූ සංහිඳියා ක්‍රියාවලිය සම්බන්ධයෙන් ආණ්ඩුවේ කැප වීම ගැන දේශීය වශයෙන් මෙන්ම ජාත්‍යන්තර වශයෙන්ද යම් සැකසාංකා මතුවෙමින් තිබේ. ඒවා ඉස්මත්තට ආවේ, අගමැතිවරයා විසින් පත්කරන ලද ‘සංහිඳියා යාන්ත්‍රණ උදෙසා වන ප්‍රවිචාරණ…

Colombo, Democracy, Disappearances, Featured Articles, Human Rights, Identity, Peace and reconciliation, Politics and Governance, Reconciliation, TRANSITIONAL JUSTICE

ශ‍්‍රී ලංකාව තුළ සංක‍්‍රාන්තික යුක්තිය: මේ දක්වා පාඩම් සහ ඉදිරි මාවත – භවානි ෆොන්සේකා

ශ‍්‍රී ලංකාව තුළ නව වසර ආරම්භ වූයේ සංක‍්‍රාන්තික යුක්තියේ පැතිකඩවල් පිළිබඳව හට ගත් යම් ගාලගෝට්ටියක් සමග ය. ඊට බොහෝ දුරට හේතු වූයේ ප‍්‍රතිචාරණ කාර්ය සාධක බලකායේ (CTF) වාර්තාව නිකුත් වීම යි. දිවයින…

Featured Articles

ලසන්ත ඝාතනය කර වසර 08යි. – “පරීක්ෂණ අඩාලයි? දේහය නැවත ගොඩගැනීමෙන් පසු ඒ පිළිබඳ වාර්තාව තවමත් අධිකරණයට ලබා දී නැහැ.” #Video

සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කර අදට වසර 8ක් ගත වේ. නමුත් මේ වසර අටක කාලය තුළ බළධාරීන්ට නිශ්චිතවම ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කල ඝාතකයින් හෙළි කිරීමට තවමත් නොහැකි වී…

Colombo, Democracy, Development, Economy, Featured Articles, Freedom of Expression, Peace and reconciliation, Politics and Governance

ශ‍්‍රී ලංකාව: දෘෂ්ටියේ පටලැවිල්ලක්? – මහාචාර්ය සිරි හෙට්ටිගේ

මෑත කාලයේ රටේ ආර්ථිකයේ පවතින අඩමාන ස්වභාවය සහ සමාජයේ සහ රාජ්‍යතන්ත‍්‍රයේ අපිළිවෙළ ගැන මේ කොලමේ මීට පෙර ලිපි කිහිපයක් මා ලියා ඇත. ආර්ථිකය, ව්‍යුහාත්මක වශයෙන් සේම කෘත්‍යමය වශයෙන්ද, දරා ගත නොහැකි ආකාරයෙන්…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Human Rights, Identity, Peace and reconciliation, Politics and Governance

නව ව්‍යවස්ථාව, වරදාන සහ දේශපාලනය

මෛත්‍රී – රනිල් ආණ්ඩුව ගෙන ඒමට නියමිත නව ව්‍යවස්ථාව දැන් මෙරට ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන සහ සිවිල් බලවේගයන්ගේ ප්‍රධානතම අපේක්ෂාව බවට පත්ව තිබේ. නව ව්‍යවස්ථාව මගින් අඩ සියවසකටත් වැඩි කාලයක් පුරා නොවිසදී පවත්නා ජනවාර්ගික…

Colombo, Democracy, Featured Articles, Freedom of Expression, Human Rights, Peace and reconciliation, Politics and Governance

රැහේ මහ එකා වෙත ලියමි,

Image by: alamy.com ඉස්ඉස්සර වෙලා ම නමෝ විත්තියෙන් කියන්න ඕනෙ ආයිබෝං, ඒ කතාවෙන් පස්සෙ මං ඉන්නෙ හුගක් ආඩම්බරෙන්. දෙයියනේ කියලා පපුව ඉස්සරහට දාගෙන පාරෙ බැහැලා යන්න පුළුවන් වාතාවරණයක් හදලා දුන්නට ආයිබෝං බුදුවෙන්ඩ…

Colombo, Constitutional Reform, Democracy, Development, Featured Articles, Governance, Human Rights, Peace and reconciliation, Politics and Governance

පාලකයන්ගේ නීතිය සහ නීතියේ පාලනය

Image by:nation.lk ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන සහ වර්තමාන ආණ්ඩුව බලයට පත්වුණේ, යහපාලනය ස්ථාපිත කිරීමේ සහ නීතියේ ආධිපත්‍යය ආරක්ෂා කිරීමේ පොරොන්දුව මත ය. රාජ්‍ය ආයතන පරිහානියට යන සැටි, දූෂණය සහ දණ්ඩ මුක්තිය රජයන සැටි…

Agriculture, Badulla, Development, Economy, Environment, Featured Articles, Human Rights, Human Security, Life quips, Peace and reconciliation, Politics and Governance, Stories from the silent

‘හීල් ඔයේ’ මරණය!!

‘මේ ගමට තවදුරටත් හීල්ඔය කියලා කියන එකත් විහිලුවක්. සිහිල් ඔය නැති නම් හීල්ඔය නැහැ. අනිත් එක සිතියම්වල තවදුරටත් හීල් ඔය කියලා සලකුණු කරලා තියන එකත් තේරුමක් නැහැ. එහෙම ජල ධාරිතාවක් නැහැ. ඒක…

Democracy, Development, Featured Articles, Galle, Human Rights, Human Security, Life quips, Peace and reconciliation, Politics and Governance, Reconciliation, War Crimes

‘හමුදාශ‍්‍රමිකයන්’, වන්නිවරුන් සහ මම

Image: Vikalpa File තිස් අවුරුදු යුද්ධය උතුරේ මෙන්ම දකුණේ මිනිසුන් ද අබාධිත කළේ ය. නිරුපමා සුබ‍්‍රමනියන් විසින් රචිත Voices from War Zone ට අනුව යුද්ධය පැවති අවස්ථාවේ දී දකුණේ තරුණයන් සඳහා තෝරාගැනීම්…