Featured Articles, Jaffna, Peace and reconciliation, Politics and Governance, Reconciliation

යාපනයේ බුද්ධිමය පූජා භූමිය ගිණි තබා වසර 35යි

අද දින අප පසුකරන්නේ යාපනය පුස්තකාලය ගිනි තබා ගත වූ 35 වෙනි අවුරුද්දයි. 1981 මැයි 30 වෙනි දින, ඒ වන විටත් පොත් 97,000ක් පමණ දරාගෙන සිටි ඇය යාපනයට අහිමි විය. සමස්ත ශ්‍රී…

Featured Articles

‘ත්‍රස්තවාදය වැළක්වීමේ පනත අහෝසි කරනවා යැයි ආණ්ඩුව පොරොන්දු වුණේ නෑ’ – එක්සත් ජාතීන්ගේ වදහිංසාව පිළිබඳ විශේෂ නියෝජිත

ශ්‍රී ලංකා ආණ්ඩුවේ විශේෂ ආරාධනයකට අනුව මෙරටට පැමිණි එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත වරයෙකු වන මාහාචාර්ය ජුවාන් මැන්දෙස් විශේෂ සම්මුඛ සාකච්ඡාවට සහභාගී වෙමින් කියා ඇත්තේ, මෙරට ආණ්ඩුව ත්‍රස්තවාදය වැළක්වීමේ පනත(Prevention of Terrorism Act(PTA)…

End of war | 7 years on, Featured Articles, Human Rights, Jaffna, Peace and reconciliation, Politics and Governance, Reconciliation, War Crimes

වන්නියේ මිනිස් වේදනාවන්!!(සේයා රෑ)

යුද්ධයේදී මරා දැමුණු මිනිසුන් සිහිකිරීම සදහා ඊයේ(18) මුලතිවු වෙල්ලිමුල්ලිවයික්කාල් ප්‍රදේශයේ සිහිකිරීම් ගණනාවක් සංවිධානය කර තිබිණි. එහි එක් සිහිකිරීමක් ඊයේ සවස මුල්ලිවයික්කාල් වෙරළට ආසන්නව පැවති අතර සිවිල් සංවිධාන සහ ආගමික නායකයින් සංවිධාන කර…

Colombo, Democracy, Development, Economy, Right to Information(RTI)

#RTIsl Time Line | තොරතුරු අයිතියේ ‘ගමන් මග’

RTI Time Line | තොරතුරු අයිතියේ ගමන් මග ලංකාවේ තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබද සංවාදයේ/සාකච්ඡාවේ/ ක්‍රියාවළියේ සම්පූර්ණ විස්තරයක් සහිත සටහනක් පහතින් පළවේ. 1994 සිට 2016 දක්වා දිවෙන එම ගමන් මගේ ඉදිරි සළකුණුත් සිදුවෙන…

Colombo, Democracy, Development, Education, Featured Articles, Freedom of Expression, Politics and Governance

ශිෂ්‍ය දේශපාලනය වූ කලී අශිෂ්ඨකම නොවේ

Image @vikalpa නවකවදය සම්බන්ධයෙන් රටේ මේ වන විට උද්ගත වී ඇති විවාදාත්මක තත්වය අතිශය අප්‍රසන්න වටපිටාවක් නිර්මාණය කොට තිබේ. මේ නිසා තවදුරටත් ලංකාවේ ඉහළ පෙලේ තනතුරු පාසල් මූලික කරගෙන නිර්මාණය වන අතර…

Colombo, Democracy, Development, Economy, Featured Articles, Politics and Governance

මේ ආණ්ඩුව මහින්ද දෘෂ්ටිවාදයේ දිගුවක්ද?

Image by: www.gettyimages.co.uk/ Ishara S. Kodikara වත්මන් ආණ්ඩුව යටතේ මේ වන විට සිදු වෙමින් පවතින ඇතැම් දේ 2015 ජනවාරි 08 ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් මැතිවරණ වේදිකාවල සහ ප්‍රචාරණ මාධ්‍යවල “මහින්ද රෙජීමයේ ලක්ෂණ”…

Colombo, Democracy, Development, Economy, Featured Articles, Politics and Governance

ආසියාව සහ ශ‍්‍රී ලංකාව සඳහා වන අනාගත ආර්ථික දෘෂ්ටි පථය

Image credit: www.lmd.lk ආසියානු සංවර්ධන බැංකුව මගින් වසරක් පාසා නිකුත් කරන ‘ආසියානු සංවර්ධන දර්ශනය’ නැමැති ප‍්‍රකාශය තුළ 2016 වසර සඳහා හඳුනාගෙන ඇති පරිදි, සංවර්ධනය වෙමින් පවතින ආසියාව විසින් ලෝක වර්ධනය කෙරෙහි අඩු…

Colombo, Democracy, Featured Articles, Human Rights, Life quips, Peace and reconciliation, Politics and Governance

‘සොයව් සොයව් – ඝාතකයන්, සිවරාම්ගෙ – ඝාතකයන්’ [Photos/Video]

මාධ්‍යවේදී ධර්මරත්නම් සිවරාම් මරාදමා වසර 11 ක් ගෙවී ගියද, සිවරාම් මරා දැමූ ඝාතකයන් නීතිය හමුවට ඉදිරිපත් කිරීමට තවමත් බලධාරීන්ට නොහැකි වූ තත්ත්වයක් තුළ ‘ඝාතකයන් නිදැල්ලේ, පරීක්ෂණ යළි අරඹණු‘ යන තේමාව මුල් කරගනිමින්,…

Featured Articles

වන පිවිසුම අනතුරේ..

මින්නේරිය, කවුඩුල්ල වන පිවිසුම සංවිධානාත්මක ඉඩම් ජාවාරම්කරුවන් පිරිසකගේ ග්‍රහණයට නතුවීමේ අවධානමක් පවතින බව වාර්තා වේ. පසුගියදා හිමිනමක් ඇතුලු තිදෙනෙක් මින්නේරි ජාතික වනෝද්‍යානයට ඉතා නුදුරින් පිහිටි මෙම වන පිවිසුම තුළ වනාන්තර කොටසක් හෙළි…

Colombo, Democracy, end of the War, Featured Articles, Human Rights, Human Security, Identity, Life quips, Peace and reconciliation, Politics and Governance, Reconciliation, Religion and faith

පිස්සු බල්ලන් දැන්වත් බැඳ තැබිය යුතුය.

මහින්ද රාජපක්ෂ සමයේ ‘බලයන්‘ ‘රාවයන්‘ ආදී ලෙස ආරෑඨ වී රාජපක්ෂලාගේ රාජ උෂ්ණයෙන් ඔල්මොරෛාන්දන් වී ලාංකීය සමාජය තවත් එක් විනාශයක මුව විටටම ගෙනාවේ මේ ගෝත්‍රික භාවයෙන් මුසපත්වුනු සිවුරු පොරවා ගත් මිනිස් වේශන්ය. එය…

Colombo, Democracy, Featured Articles, General Election 2015, Governance, Human Rights, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance

2015 මහ මැතිවරණයෙන් පසු ජනාධිපති සිරිසේන මුහුණ දෙන අභියෝග (1)

අපේක්ෂිත පරදි 2015 ශ්‍රී ලංකා මහ මැතිවරණය එක්සත් ජාතික පෙරමුණට ජය අත්කර දී අවසන් විය. දේශපාලන, ආර්ථික සහ සමාජීය යන සියලු ක්ෂෙත්‍රයන්හිදී ම යහ පාලනය සහ සමානාත්මතාවය රජයන දේශයක් බවට ශ්‍රී ලංකාව…

Colombo, Disappearances, Featured Articles, Human Rights, Human Security, Politics and Governance

[Video] ‘රාජපක්ෂලාට දඩුවම් ලැබිය යුතුයි‘ | සංධ්‍යා එක්නැළිගොඩ

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කරන ලද්දේ 2010 ජනවාරි 24දාය. එවකට ලංකාවේ පාලකයා වූයේ මහින්ද රාජපක්ෂය. ප්‍රගීත් අතුරැදහන් කිරීමට එවකට සිටි රාජපක්ෂ ආණ්ඩුවේ රාජපක්ෂලාට විරුද්ධව, දේශීයව මෙන්ම විදේශීයව ද චෝදනා එල්ලවිය. එම චෝදනා…

Ampara, Development, Featured Articles, Free Speech, Human Rights, Human Security, Life quips, Politics and Governance

පානම මිනිසුන්ගේ ධෛර්ය කොල්ලකෑමට දඟලපු පොළීසිය[Video]

පානම ප්‍රදේශයේ වනාන්තර, වෙරළ, කලපු හා ජනාවාස ඇතුලු කෘෂිකාර්මික ඉඩම් අක්කර 1220ක්, 2009 වසරේදී නාවික හමුදාව සහ ගුවන් හමුදාව විසින් බලහත්කාරයෙන් අත්පත් කර ගැනීම නිසා එහි පාරම්පාරිකව ජීවත්වූ සිය ගණනක් පවුල්වලට උන්හිටිතැන්…

Colombo, Democracy, Featured Articles, General Election 2015, Governance, Human Security, Life quips, Politics and Governance

යහපාලනයට කොකා පෙන්වමින් යළි හිස ඔසවන මැර දේශපාලනය!

මා UNP කාරයෙකු නොවුණද, මෙවර මැතිවරණයේදී මගේ ඡන්දය එජාපයට නොදීමට දැනටමත් තීරණය කර සිටියද, මෙය ලියන්නට සිතුණේ කවර දේශපාලනික මතවාදයක් දරන්නෙකුට වුවද එකඟ විය හැකි පොදු කරුණුවලදී කතා කිරීමේ පුරවැසි යුතුකමක් අපට…

Colombo, Democracy, Election, Featured Articles, General Election 2015, Governance, Peace and reconciliation, Politics and Governance

අගෝස්තු මහමැතිවරණය | ජනවාරියේ සිට උදා කරගත් සාධනීය ප්‍රජාතන්ත්‍රවාදී ජයග්‍රහණයන් තහවුරු කර ගැනීමට ඇති අවස්ථාවක්

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සහ යහපාලනය, ස්ථාපිත කිරීම සඳහා කරනු ලබන අරගලය, තව මසකටත් වඩා අඩු කාලයකදී ප්‍රධාන පරීක්ෂණයකට භාජනය වනවා ඇත. ඡන්ද දායකයන් විසින් ඔවුන්ගේ නියෝජිතයන්, රටේ ඉරණම තීරණය කරනු ලබන නීති…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Politics and Governance

‘මහින්ද දෘෂ්ටිවාදය’ පරාජය කළ යුත්තේ ඇයි?

Image Credit: newsfirst.lk එළඹෙන මහමැතිවරණයේදී මහින්ද රාජපක්ෂ පරාජයට පත් කිරීමෙන් ඔබ්බට ගිය සමාජ-සංස්කෘතික වගකීමක් බහුතර ශ්‍රී ලාංකියන් අභිමුව තිබේ. එනම්, මහින්ද දෘෂ්ටිවාදය තුරන් කිරීමයි. ඇත්තෙන්ම, මහින්ද රාජපක්ෂ යනු තනි පුද්ගලයෙකු වුවද සාමාන්‍යයෙන්…

Colombo, Democracy, Featured Articles, Governance, Politics and Governance

මෛත්‍රී: ඔබට තෙරුවන් සරණයි

Photo by AFP, via AsiaOne සිදුවෙමින් පවතින අනපේක්ෂිත සහ රඟදක්වමින් සිටින අතිශය අප්‍රසන්න නාටකය ගැන කල්පිත ඉදිරිපත් කිරීම බොර දියේ මාලූ බෑමක් හා සාමානය. තවත් පැය කිහිපයක් ඇතුලත, මෙම දේශපාලනඥයින් රඟපාන නාටකය…