Colombo, Democracy, Featured Articles, Human Rights, Impunity, Life quips, Peace and reconciliation, Politics and Governance, Reconciliation, War Crimes

සීතලෙන් උපදින ගිනි: ජිනීවා සහ ශ්‍රී ලංකාව

ජිනීවා තවමත් සීතලය. එසේ වෙතත් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නම් මානව හිමකම් කවුන්සිලය දිගටම රත්වෙයි. පසුගිය 25වන දින ඇරඹුණූ මානව හිමිකම් කවුන්සිලයේ 40වන සැසිවාරයේ මුල් සතිය අවසන් වන්නේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එහි පැවැත්වෙන…