Democracy, Features, Governance, Human Rights, Human Security, Jaffna, Peace and reconciliation

‘‘රජය කියන පුනරුත්තාපනය අපි දන්නේ නෑ. සිංහල නම් ඉගැන්නුවා.’’

‘‘රජය කියන පුනරුත්තාපනය අපි දන්නේ නෑ. අපිව රදවලා තිබුනූ දවස්වල සිංහල විතරයි අපිට ඉගැන්නුවේ.’’ යැයි වැලිකන්ද පුනරුත්තාපන කදවුරේ රදවා සිට නිදහස ලැබූ යාපනය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය සංගමයේ ලේකම් පී දර්ශානන්ත්, උදයන් පුවත…

end of the War, Featured Articles, Features, Jaffna

සිසුවියන් තිදෙනෙකුට සිතාසි නිකුත් කර තිබියදී, තවත් යාපන සරසවි සිසුවියක ගෙල මිරිකා මරා දමා ඇති බවට සැකයක්.

පසුගිය දෙසැම්බර් 14 දින, යාපනය සරසවි සිසුවියක චුන්නාකම්හි සිය නිවස තුළ ගෙල මිරිකා මරාදමා තිබී සොයාගත් බවත්, ඊට හේතුව තව ම අභිරහසක් බවත් යාපනයෙන් වාර්තා වේ. මේ අතර, යාපන පොලීසියට වහා ම…

end of the War, Featured Articles, Features, Jaffna

යාපන විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් ‘වැලිකන්දේ රඳවලා’

පොලීසිය විසින් පසුගියදා අත් අඩංගුවට ගන්නා ලද යාපනය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයන් සිවු දෙනකු වැලිකන්ද හමුදා කඳවුරේ රඳවා ගැනීමත් සමගම යාපනය පුරා බියජනක වාතාවරණයක් මතුවෙමින් තිබෙන බව යාපන විශ්ව විද්‍යාල ආචාර්ය සංගමය අනතුරු…

සිංහල, Democracy, Governance, Human Rights, Human Security, Jaffna, Life quips, Media, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance, Reconciliation

පහන් දැල්වීම මේ රටේ අපරාධයක් ද?

ඝාතනය කරන ලද තම සමීපතමයින් සිහිකර පහන් දල්වා ඔවුන් සිහි කරමින් යාපනය විශ්ව විද්‍යාලය තුළ පැවති සිහිකිරීමේ වැඩසටහනට පසුගිය 27වනදා කඩා වැදුනු හමුදාව සහ පොලීසීය එම සිහිකිරීමේ උත්සවය කඩාකප්පල් කරන ලද්දේ සිය…

end of the War, Featured Articles, Features, Jaffna, Peace and Conflict, Politics and Governance

යළිත් වරක් යාපනය සරසවියේ සිසුන්ට පොලීසිය පහර දෙයි; බුද්ධි අංශ ශිෂ්‍ය නායකයන් පසුපස පන්නයි.

පසුගිය 27 දිනයේදී විශ්ව විද්‍යාල භූමියට සහ නේවාසිකාගාරයන්ට බලහත්කාරයෙන් ඇතුළු වී සිසුන්ට පහර දීමට විරුද්ධව අද යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් විසින් සංවිධානය කරතිබූ සාම කාමී විරෝධතාවයට ශ්‍රී ලංකා පොලීසිය සහ හමුදා බුද්ධි…

සිංහල, Democracy, Education, Governance, Human Rights, Human Security, Jaffna, Life quips, Peace and reconciliation

“අපි ශ්‍රී ලංකිකයෝ ආරක්ෂක හමුදාව” යන නමින් යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් සහ ආචාර්යවරුන් පිරිසකට මරණ තර්ජන

දෙසැම්බර් 16 වන දින උදේ යතුරුපැදිවලින් යාපනය විශ්වවිද්‍යාලයට පැමිණි නන්නාදුනන කණ්ඩායමක් විසින් එම විශ්වවිද්‍යාලයේ සිසුන් 08 දෙනෙකුට සහ ආචාර්යවරුන් 03 දෙනෙකුට “අවසාන නිවේදනයක්” ලෙස අනතුරු අගවමින් මෙම මරණ තර්ජනය පෝස්ටරයක් ලෙස අලවා…