Colombo, Democracy, Featured Articles, Human Rights, Identity, Life quips, Peace and reconciliation, Religion and faith

මෙහෙම උනොත් අගරදගුරුතුමාට ‘මානව හිමිකම්’ මතක් වෙනවා නිසැකය.

බටහිර ලෝකයේ අලුත් ආගම වෙලා තියෙන්නේ මානව හිමිකම් බවත්, මානව හිමිකම් කියන ඒවා ආවේ ඊයේ පෙරේදා බවත්, හරියට අලුත හොයාගත්තු හොයා ගැනීමක් වගේ, ඔලුව උඩ තියාගෙන හැම තිස්සේම අපට කියන බවත්, කොළඹ…