Democracy, Development, Disappearances, Featured Articles, Human Rights, Human Security, Identity, Mannar, Peace and reconciliation, Politics and Governance

“කවුරු හරි ඇහුවොත් ලංකාව හැර නිවාඩුවක් ගත කිරීමට කැමතිම තැන කුමක්ද කියලා, මම තෝරා ගන්නේ සිරියාව.” | යහපාලන ලංකා-සංචාරක සටහන් (1)

වත්මන් ආණ්ඩුව බිහි වී වසර දෙකකට මදක් වැඩි කාලයක් ගත වී තිබේ. එය ජනතාවට සිදුකොට ඇති බලපෑම කුමක්ද? දේශපාලනය ගැන උනන්දුවක් ඇති අය මෙන්ම නැති අය වත්මන් ආණ්ඩුව සම්බන්ධයෙන් දරණ අදහස ගැන…

Democracy, Disappearances, Featured Articles, Human Rights, Human Security, Identity, Life quips, Mannar, Peace and reconciliation, Politics and Governance

‘දෙන්නේ මරණ සහතිකයක් නම් අපි එය පිළිගන්නේ නැහැ’

”මගේ දරුවා අරන් යද්දී ඔහුගේ වයස අවුරුදු 24 යි. පරීක්ෂණයකට කියලා අරගෙන ගියා. 2008. 09.18 වෙනිදා. ඊට පස්සේ ඔහුට මොනවා වුණාද කියලා දන්නේ නෑ. මගේ දරුවා වැරද්දක් කරලා නෑ. ඔහු කිසිම දේකට…

Agriculture, Democracy, Development, Featured Articles, Human Rights, Human Security, Life quips, Mannar, Peace and reconciliation, Politics and Governance, Reconciliation

මුල්ලිකුලම් – නාවික හමුදා ග‍්‍රහණයෙන් ගමක් නිදහස් කරගැනීමේ යළි ඇරඹි සටන

මගේ තාත්තා, මගේ තාත්තාගේ තාත්තා, ඒ විතරක් නෙවෙයි මගේ තාත්තාගේ සීයා පවා ඉපදුණේ හැදුනේ වැඩුනේ මේ ගමේ. පරම්පරා ගාණක් තිස්සේ මුල්ලයිකුලම් තමයි අගේ ගම. මම ඉපදෙන්නත් අවුරුදු ගාණකට කලින් ඉදන් ගමේ තියෙන…

Democracy, Development, Featured Articles, Human Security, Identity, Life quips, Mannar, Peace and reconciliation, Politics and Governance, Post-War, Reconciliation

මුල්ලිකුලම් මිනිසුන්ගේ ‘අන්තිම කැමැත්ත’ [Video]

මුල්ලිකුලම් මිනිසුන්ට සිය පාරම්පාරික සියලු දේපලත්, ආදරණිය මතකයනුත් හැරදමා මීට වසර 11කට පෙර අවතැන් වන්නට සිදු වූයේ ඊනියා මාණුෂික මෙහෙයුම නම් ජනඝාතක යුද්ධය විසින් ඇති කළ ප්‍රතිඵලයකිනි. නමුත් යුද්ධය අවසන් වන විට…

Democracy, Development, Featured Articles, Human Rights, Human Security, Identity, Life quips, Mannar, Peace and reconciliation, Politics and Governance, Reconciliation

‘යුක්තිය’ ඉල්ලන මුල්ලිකුලම් මිනිසුන්ගේ හදවත

‘‘..අපි ඉල්ලන්නේ අපේ ගෙවල්, අපේ පල්ලිය, අපේ ඉස්කෝලේ. එතනින් එහාට තියෙන්නේ කැලේ. කැලේ ඕනෙ තරම් ඉඩ තියෙනවා. එයාලා එහෙට ගිහිල්ලා අපිට අපේ ඉඩම් දෙන්න.” මුල්ලිකුමේ මිනිසුන්ගේ අරගලයේ සිව්වැනි දිනය වූ 2017 මාර්තු…

Democracy, Development, Featured Articles, Human Rights, Human Security, Identity, Life quips, Mannar, Peace and reconciliation, Politics and Governance, Reconciliation

‘ආශ්චර්යෙන්’ පාගාගෙන සිටි මුල්ලිකුලම් මිනිසුන් නැවතත්, නැවතත් සිය ජීවිතය ඉල්ලයි.

”අපි අපේ උපන් ගම්බිම් අතහැරලා අල්ලපු ගමේ ඝණ කැලෑවට පදිංචියට ඇවිල්ලා අවුරුදු ගාණක් ගෙවිලත් තවමත් අපි ජිවත් වුණ ගම්මානයට අපිට යන්ඩ බැහැ.” යැයි නැවත වරක් සිය උපන් ගම්බිම් වන මුල්ලිකුලම් ඉල්ලා නාවික…

Democracy, Features, Human Rights, Human Security, Life quips, Mannar, Peace and reconciliation, Politics and Governance

ආශ්චර්යේ මිලිටරියෙන් පාගාගෙන සිටින මුල්ලිකුලම් ජීවිත

සටහනක් | පසුගිය 15වනදා කොළඹ, පුස්තකාල සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී පර්යේෂණාත්මක කෘතියක් එළි දැක්වීය. මාධ්‍යවේදී කුසල් පෙරේරා විසින් සංස්කරණය කර, Sky No Roof ලෙස නම්කර තිබූ එය මන්නාරමේ කතෝලික පදවිය සහ නීතිය හා…

Democracy, Features, Human Rights, International Relations, Mannar, Peace and reconciliation, Politics and Governance

‘ශ්‍රී ලංකාවේ මානව හිමිකම්, සංහිඳියාව වෙනුවෙන්’ UN කවුන්සිලයට ලිපියක්..

[ශ්‍රි ලංකාව සම්බන්ධයෙන් ඵලදායි ක්‍රියාමාර්ගවලට පිටුබල දෙන ප්‍රබල යෝජනාවලියක් එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලය වෙත ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටිමින් කතෝලික පූජකවරුන් 132ක් කවුන්සිලය වෙත ඉදිරිපත් කරන ලද ලියැවිල්ල | 18 පෙබරවාරි…

end of the War, Featured Articles, Features, Puttalam

කැලෑවේ අතරමංකර සිටින මුල්ලිකුලම් ජනයාගේ බලාපොරොත්තුව…!

ඉදිරියේ දිනෙක දි කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් රන්ජිත් කාදිනල් හිමිපාණන් තමන් හමුවීමට මරිච්චිකට්ටු කැලෑවට පැමිණෙන බවත්, එහිදි 2007 සිට පුරා වසර පහක කාලයක් තිස්සේ තමන් විඳි අපමණ දුක් ගැහැට, පිඩාවන් වලට…

සිංහල, Featured Articles, Features

අයුක්තියේ යදම් තුළ කැකෑරෙන අපේ කථාව!

2009 මැයි මස 18 වනදා යුද්ධය අවසන්වු පසු මන්නාරම, මුල්ලිකුලම ගමේ මිනිසුන් හා සංවාදයකට සහභාගී වූ මා හට දැනෙන්නේ, දිර්ඝ කාලින යුද්ධයේ නරකම හා අසාධාරණ ම ප‍්‍රතිඵල භුක්ති විඳින්නන් අතරින් මොව්හු එක්…

සිංහල, Batticaloa, Democracy, Human Rights, Life quips, Media, Peace and reconciliation

මාධ්‍ය නිදහස අවශ්‍ය දකුණට විතරද?

ශී‍්‍ර ලංකාවේ මාධ්‍යවේදීන් තර්ජනවලට පැහැරගැනීමට හා පහරකෑමට ලක්වීම සුලභ සිද්ධීන් බවට පත්වී ඇත. එය කෙසේවෙතත් එම අසාධාරණයට ලක්වන්නේ රාජ්‍ය මාධ්‍යවේදීන් වේවා පුද්ගලික ආයතන මාධ්‍යවේදීන් වේවා නිදහස් මාධ්‍යවේදීන් වේවා කවුරුන් වුවද, එයට විරෝධය…

end of the War, Featured Articles, Features, Jaffna, Kilinochchi

එක ගෙදරක මරණයක් සහ මඟුලක්! [උතුර සහ දකුණ එකම දිනයක් සැමරෑ අයුරැ]

[2වන සංස්කරණය] ‛‛මම ගොඩාක් කාලෙකින් මේ ගමට ආවේ. ඒත් ගමට නෙම් මේ පල්ලියට.මගේ ගෙදරට මට යන්න දෙන්නේ නෑ. මම ආපු ගමන් මගේ ගෙදර හිටිය බල්ලා දුවගෙන ඇවිත් මගේ කකුළ ලෙව කෑවා..’’ මන්නාරම,…

සිංහල, Democracy, Governance, Human Rights, Human Security, IDPs and refugees, Jaffna, Peace and reconciliation

‘රදගුරැතුමාට එරෙහිව කතා කරන්න නුඹ කවුද?‘ – මන්නාරමේ විරෝධතාවය

රහස් පොලීසිය විසින් මන්නාරම රායප්පු ජෝශප් රදගුරුතුමා පිළිබඳව විමර්ශන කිරීමට සහ පාර්ලිමේන්තුවේදී, ඇමති රිසාද් බදියුදීන් සිදු කළ ප්‍රකාශයට එරෙහිව මන්නාරම ශාන්ත සෙබස්තියාර් දේවස්ථාන භූමියට රැස් වූ ජනතාව රදගුරුතුමාට සෙත් පැතීමේ වැඩසටහනක් ඊයේ…

Featured Articles, Features, Jaffna

දෙමළ ජනයාගේ දුක්ගැනවිලි හමුවේ නිදිවදින ජනාධිපති කොමිසම(LLRC)

පුවත උපුටා ගැනීම – story on a website called Athirvu.com. මෑතක දී මන්නාරමෙහි පැවැත්වුණු ශ්‍රී ලංකාවේ උගත් පාඩම් සහ ප්‍රතිසන්ධානය පිළිබඳ කොමිසමේ (LLRC) සභා වාරය අතරතුර දී කොමිසමේ කොමසාරිස්වරයෙකු නිදා සිටින ආකාරය…

සිංහල, Democracy, Governance, Human Rights, Human Security, Jaffna, Life quips, Media, Peace and reconciliation, Stories from the silent

‛‛සාමය සාමය යනුවෙන් සැවොම කියා සිටියත් තමන්ට සාමයක් හෝ සතුටක් නෑ’’ ජනාධිපති කොමිසමට සාක්ෂි දෙමින් මන්නාරමේ කාන්තාවක් පවසයි.

“අපේ ළමයි ඉන්නවා මහත්තයෝ. දන්න මිනිස්සු ඇවිල්ලා කිව්වා ඔයාගේ පුතාව අපි අහවල් තැනදි දැක්කා. නාන්න යනකොට ඔයගොල්ලොත් එන්න, සල්ලි ටිකක් අරගෙන. මම කිව්වා අපේ ගාව දෙන්න සල්ලි නැහැ. මම පොලීසියට ඔක්කොම දීලා…