Featured Articles, Features, Jaffna

ඔහු ඝාතනය කර වසර 12ක් ඉක්ම යයි. ඝාතකයින් තවමත් නිදැල්ලේ?

මාධ්‍යවේදී මයිල්වාගනම් නිමලරාජන් ඝාතනය කර පසුගිය ඔක්තෝබර් 19 වනදාට වසර 12ක් ඉක්ම වී ගියේ ය. 2000 ඔක්තෝබර් 19 වනදා යාපනයේ අධිආරක්ෂක කලාපයකදී නිමලරාජන් ඝාතනය කරන විට බීබීසී සිංහල සහ දෙමළ සේවයට මෙන්ම…

සිංහල, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Media, Puttalam

මාධ්‍යවේදී ප්‍රසාද්ට පහරදීම සහ ආරක්ෂකයින්ගේ චන්ඩිපාට්[Video]

පුත්තලම දිස්ත්‍රික් ප්‍රාදේශීය මාධ්‍යවේදී ප්‍රසාද් පූර්ණිමාල් මහතාට පසුගිය 29 වනදා හලාවත රෝහලට අනුයුක්ත ආරක්ෂක නිළධාරීන් විසින් සිදු කර ඇති අමාණුෂික ප්‍රහාරය පිළිබදව සහ ඒ සම්බන්ධයෙන් ප්‍රාදේශීය දේශපාලකයන් දක්වන අදහස් අඩංගු වීඩියෝ දර්ශන…

Colombo, Featured Articles, Features

පුරවැසි නිදහස පිළිබඳ ආරක්ෂක ලේකම්ගේ වාර්තාව

ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය නිදහසට තර්ජන ඇතැයි යන්න බොරු කතාවක් බවත් සති අන්ත පුවත්පත් කියවන ඕනෑම අයෙකුට ඒ බව සනාථ වන බවත් විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා මෑතදී ප‍්‍රකාශ කර තිබුණි. ඒ රජයේ…

සිංහල, Batticaloa, Democracy, Human Rights, Life quips, Media, Peace and reconciliation

මාධ්‍ය නිදහස අවශ්‍ය දකුණට විතරද?

ශී‍්‍ර ලංකාවේ මාධ්‍යවේදීන් තර්ජනවලට පැහැරගැනීමට හා පහරකෑමට ලක්වීම සුලභ සිද්ධීන් බවට පත්වී ඇත. එය කෙසේවෙතත් එම අසාධාරණයට ලක්වන්නේ රාජ්‍ය මාධ්‍යවේදීන් වේවා පුද්ගලික ආයතන මාධ්‍යවේදීන් වේවා නිදහස් මාධ්‍යවේදීන් වේවා කවුරුන් වුවද, එයට විරෝධය…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Media

‘මර්ධනයට එරෙහිව’ පුරවැසියන් විරෝධතාවයේ(ඡායාරෑප)

මාධ්‍ය සංවිධාන එකමුතුව විසින් සංවිධානය කරල ලද විරෝධතාවයක් අද(12) සවස ලිප්ටන් වටරැවුමේ දී පවැත් විය. ආණ්ඩුව විසින් මේ වන විට දියත් කරමින් සිටින වෙබ්මාධ්‍ය මර්දනය ඇතුලු සමස්ත මර්දන ක්‍රියාවලියටම විරැද්ධව මෙම විරෝධතාවය…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Media

‘මම නඩු දානවා, උන් ඔබව මරාවි’ – පෙඩ්‍රිකා සහ ගෝඨා‍ගේ කුක්කා

[Note]ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේඛම්වරයාගේ බිරිදට සූරිච් සිට බලු පැටියෙකු ගෙන ඒම වෙනුවෙන් ශ්‍රී ලංකන් ගුවන්සේවා ආයතනය සැළසුම් කළ ගුවන් යානය වෙනස් කළේ දැයි යන්න විමර්ෂනය කල සන්ඩේ ලීඩර් පුවත්පත, පසුව ඒ පිළිබදව…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Media

‘චින්තනයේ‘ වෙබ් වාරණය යළිත්…

ලංකාව කුළ දෙමළ භාෂාවෙන් ප්‍රවෘත්ති සැපයූ වෙඩ් අඩවි ගණනාවක් 26 වනදා සිට ලංකාව තුළ පිවිසීමට ඇති හැකියාව අවහිර කර තිබේ. විශේෂයෙන් උතුරැ නැගෙණහිර ප්‍රදේශවල ඇති වී ඇති වර්තමාන තත්ත්වය ලෝකය හමුවට රැගෙන…

Colombo, Featured Articles, Features

මොහාන්, මර්වින් සහ ජාවිඩ් – වත්මනෙහි පිළිඹිබු

[පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන්] නීතිපති තනතුර ප්‍රජාතන්ත්‍රවාදී රටක වැදගත්කමින් අද්විතීය ආයතනයකි. නීතියේ පාලනය රඳා පවතින එක් කුළුණක් වන්නේ ද එම තනතුර ය. නීතිපති රජයේ විවිධ ආයතනයන්හි අධිකරණමය ක්‍රියා මාර්ග පිළිබඳ අධිකාරය ද උසුළයි….

සිංහල, Colombo, Democracy, Governance, Human Security, Media

මර්වින් නිදහස්

මාධ්‍යයට කල ප්‍රකාශයක් සම්බන්ධයෙන් මර්වින් සිල්වා ඇමතිවරයාට එරෙහිව පවත්වන ලද විනය පරීක්ෂණයෙන් ඔහු නිදහස් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කර තිබේ. ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 28 වැනිදා අරලියගහ මන්දිරයේදී…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Media

මාධ්‍ය මර්දනයට හමුදාව සම්බන්ධ කළේ ජනාධිපති – සරත් ෆොන්සේකා

ශ්‍රී ලංකා යුද හමුදාව මාධ්‍ය මර්දනයට සම්බන්ධ බවට ඇඟවීම් කරමින් යුද්ධය පැවති සමයේ ජනමාධ්‍යවලට සහ මාධ්‍යවේදීන්ට එරෙහිව එල්ලවූ ප්‍රහාරවලට හමුදාව සම්බන්ධ කළේ ජනාධිපති වරයා බව හිටපු හමුදාපතිවරයා පවසයි. බීබීසී සංදේශය සමග දීර්ඝ…

Colombo, end of the War, Featured Articles, Features

‘ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යවේදීන්ට එරෙහිව එදිරිවාදී ප්‍රචාර සහ පළිගැනීමේ තර්ජන භයානක ලෙස ඉහළ යයි’ – IFJ

ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ ජනමාධ්‍යවේදීන් සහ මානව හිමිකම් ආරක්ෂකයින් ගණනාවක්ට එරෙහිව රජයේ නියෝජිතයින් සහ රාජ්‍ය පාලිත ජනමාධ්‍ය විසින් කැරෙන එදිරිවාදී ප්‍රචාර, විවෘතවම පළිගන්නා බවට කැරෙන තර්ජන බිය ජනක ලෙස ඉහළ යාම සම්බන්ධයෙන්…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Media, Peace and reconciliation

“මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටීම නවත්වන්නේ නෑ.” – සරවනමුත්තු, සුනිලා, නිමල්කා

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 19 වන සැසිවාරය ආශ්‍රෙයන් වූ විවිධ සාකච්ඡා, සම්මන්ත්‍රණයවලට සහභාගී වෙමින් එහි ක්‍රියාකාරී වූ ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු, සුනිලා අබේසේකර සහ නිමල්කා ප්‍රනාන්දු යන මානව හිමිකම් ක්‍රියාධරයන්ට එරෙහිව පසුගිය දින…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Media, Peace and reconciliation

මානව හිමිකම් ක්‍රියාකාරීන්, මාධ්‍යවේදීන්, නීතිඥයන් ඇතුලු ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින ක්‍රියාකාරිකයින් දැඩි අනතුරක[Video]

විශේෂයෙන් ආණ්ඩුවේ සෘජු පාලනය සහ වක්‍ර පාලනය යටතේ පවතින මාධ්‍ය ක්‍රියාකාරිත්වය නිසා ලංකාව තුලත්, ඉන් පිටතත් මානව හිමිකම් ක්‍රියාකාරීන්, මාධ්‍යවේදීන්, නීතිඥයන් ඇතුලු ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටි ක්‍රියාකාරීන් මේ වන දැඩි අනතුරකට පත්…

Colombo, end of the War, Featured Articles, Features

ජිනීවා තැතිගැන්මෙන් උගත් පාඩම් නොපිට පෙරළීම

[පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන්] සීත කාලයට ආයුබෝවන් කියා වසන්තය කරා පිය මනින ජිනීවාහි උෂ්ණත්වය ක්‍රමයෙන් ඉහළ යමින් තිඛෙන්නේ හරියට මානව හිමිකම් කවුන්සිලයේදි ශ්‍රී ලංකාව පිළිබඳ ඉහළ යන උණුසුමට හරි හරියට මෙන් ය. එළඹෙන…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Media, Peace and reconciliation

SMS වාරණය මිලිටරි න්‍යායකට ද?

ආරක්ෂක හමුදා, පොලීසිය සහ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් වන ප්‍රවෘත්ති ජංගම දුරකතන වෙත කෙටි පණිවුඩ ලෙස යොමු කිරීමට පෙර අනුමැතිය ලබාගතයුතු බව ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් ලක්ෂ්මන් හුළුගල්ල මහතා විසින්…