Colombo, end of the War, Featured Articles, Features, Jaffna

අපේ ප්‍රජාතන්ත්‍රවාදය සහ ඇමරිකාවේ අධිරාජ්‍යවාදය

අංගොඩ බස් නැවතුම් පොළ අසළ සිදු වූ භාරත ලක්ෂ්මන්ගේ ඝාතනයේ පරීක්ෂණ තවමත් සිදුකෙරෙමින් පවතිත්දී, ලිබියාවේ සර්ට් හිදී සිදුවූ ගඩාෆිගේ ඝාතනය සම්බන්ධයෙන් වගකිව යුත්තේ ඇමරිකාව බව ලංකාව විසින් සොයා ගෙන ඇත. ගඩාෆිගේ ඝාතනය…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Media, Peace and reconciliation

දුමින්ද – භාරත සටන, ජනමාධ්‍ය, පොලීසිය සහ ආණ්ඩුව

හිටපු මංත්‍රීවරයෙකු හා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ වෘත්තිය සමිති පිළිබද උපදේශකවරයෙකු වන භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර පසුගිය 8වනදා ඝාතනයට ලක්විය. එනම් පළාත් පාලන මැතිවරණ දිනයේදී පාර්ලිමේන්තු මංත්‍රීවරයෙකු වන සහ ආරක්ෂක අමාත්‍යංශයේ උපදේශක මංත්‍රීවරයෙකු අතර…

end of the War, Featured Articles, Features, Jaffna, Kilinochchi

‛‛යාපනය කියන්නේ විවෘත සිරකඳවුරක්.’’

– Photo by www.jds.org ”…පොලිස් හා ඉඩම් බලතල සහිත ෆෙඩරල් දේශපාලන විසඳුමක් වෙනුවෙන් අපි ප්‍රජාතාන්ත්‍රීයව සටන් කරනවා…..” ”…..උතුර නැගෙනහිර ඒකාබද්ධ වූ ස්ථීර දේශපාලන විසඳුමක් දෙමළ ජනතාවට අවශ්‍යයි. දෙමළ ජනතාවගේ පාරම්පරික ඉඩම් අයිතිය…

Districts, end of the War, Featured Articles, Features

අවනීතියේ පාලනය

පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් දූෂිත මර්දනකාරී පාලනයක් සහ පාරදෘශ්‍ය ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් අතර ඇති වෙනස කුමක් ද? දූෂිත මර්දනකාරී පාලනය පවත්වා ගැනෙන්නේ සන්නද්ධ බලය මත පදනම්ව බිය ගැන්වීම සහ නීතියෙන් බාහිර දණ්ඩනය පදනම් කර…

Colombo, end of the War, Featured Articles, Features, Jaffna

සාගතය, මරණභය සහ දේශප්‍රේමිත්වය

Photo by – Sampath Samarakoon මද කලකට පෙර දකුණේ ගම්, නියම් ගම් පුරා රැව් දුන් රණවිරු ප්‍රශස්ථ ගායනාවන් අද වැළපිල්ලක්, විළාපයක් බවට පත්වි, ජාතියේ මුර දේවතාවුන් ලෙස වන්දනාමාන ලැබුවන් එකී ජාතියේම වධකයන්…

Colombo, Featured Articles, Features

බල්ලෙක්ට කොල්ලෙක් ගලකින් ගැසුවේය.

තමන්ගේ සේවක සහෝදරයාගේ මරණයෙන් කම්පාවට පත් වූ කටුනායක නිදහස් වෙළඳ කලාපයේ සේවක සේවිකාවන් කටුනායක ගුවන් තොටුපළ හන්දියෙ සිට සීදූව පොලීසිය දෙසට පැමිණියේ පොලීසියට නොයකුත් ආකාරයට ශාපකරමින් විරෝධතාවය දක්වමිනි. ‛පොලිස් බල්ලො අපට එපා’…

සිංහල, Democracy, Governance, Human Rights, Human Security, Life quips

පොලීසිය විසින් වෙඩි තබා ඝාතනය කළ රෝෂේන් ගේ සගයන් හමුවේ පොලීසිය පලා යයි. – කටුනායක දැවැන්ත විරෝධතාවයන්

“අද අපි මේ පිකටින් එක කරන්නෙ අපේම සහෝදර සේවක සේවිකාවන් වෙනුවෙන්. පොලීසියේ දැඩි ප්‍රහාරය මධ්‍යයේ අපේ සහෝදරයෙක් ජීවිතක්ෂයට පත්වෙලා තියෙනවා. ඊට අමතරව බඩදරු අම්මා කෙනෙක් පාගලා තියෙනවා. මේ වගේ දේවල් අපේ රටේ…

Colombo, Featured Articles, Features

‛සෝමාවතී’ නඩු වාර 68 කට පසු.

සෝමාවතී අවුරුදු 45ක තිදරු මවකි. දරුවන්ගේ බර ඇය මත තබා ඇයගේ සැමියා වෙනත් ස්ත්‍රියක් සමඟ විවාහ විය. සැමියාගේ රක්ෂාව වූයේ කුඩු වෙළඳාමයි. සැමියා හැර ගිය පසු ඇගේ ආදායම වූයේ අරක්කු වෙළඳාමයි. දිනක්…

Colombo, Featured Articles, Features

නඩුව දිනුවට ඇත්තමට තමන් පරාදයි.

Pic by – lankaposter.com චාමර පෝසටර් දාහක් අච්චු ගැහුවෙ අක්කගෙ මාලෙ උකස් තියලා. ”උසස් පෙළ දේශපාලන විද්‍යාව විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙක් නිවසට පැමිණ මෙහෙයවයි.” කියලා පෝස්ටර්වල ලියලා තිබුණා. විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙක් කියලා පෝස්ටරේ…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Media, Peace and reconciliation

‛‛ආණ්ඩුවත් රකියි – මරුවො, නීතියෙනුත් රැකෙයි – මරුවො’’ මාධ්‍යවේදින් ඝාතනයට, අතුරුදහන් කිරීම්වලට විරුද්ධව කොළඹදී උද්ඝෝෂණයක්

සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කර පසුගිය ජනවාරි 8 වනදාට වසර දෙකක් ගත වීමත්, සිරස මැදිරි සංකීර්ණය විනාශ කර ජනවාරි 6වනදාට වසර දෙකක් ගතවීමත් සහ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා අතුරුදහන්…

Colombo, Featured Articles, Features

පොලිස් වධහිංසා අවම කළ නොහැක්කේ ඇයි?

Photo credit – Sri Lanka police attacks පොලිසියට පහසුකම් අඩුයි. වැඩ අධිකයි. නිළධාරින් හිඟයි. සේවා තත්වයන් අසහනකාරියි. පහළ නිළධාරින් නිරතුරුව ඉහළ නිළධාරින් අතින් පිඩාවට පත්වෙති. බලන්න මෙම වීඩියෝව Police Criminals are at…

Colombo, Featured Articles, Features

‘කඩුවෙල මල්ලිකා’ නීතිපතිට ලියයි.

”ඇය නමින් කේ ආර් මල්ලිකාය. වයස අවුරුදු 55කි. කලින් කුඩු විකිණිමේ නිරතව සිට ඇත. පසුව අසනිපවිම නිසා මෙය නැවැත්තුවාය. ඉස්පිරිතාලේ සිට ගෙදර පැමිණ විට තලංගම පොලිසිය ඇවිත් ලක්ෂ තුනක් ඉල්ලා ඇත. ඇය…

Districts, end of the War, Featured Articles, Features

2010 වසරේ ඉහළම ප්‍රතිචාර ලැබුණු ‛විකල්ප’ වීඩියෝ දර්ශණ 20

2010 වසරේ ‛විකල්ප’ වීඩියෝ දර්ශණ 20 කට ඉහළම ප්‍රතිචාර ලැබී ඇත. විශේෂයෙන් මෙම වීඩියෝ දර්ශණවල ලාංකීය දේශපාලනයේ විවිධ හැරවුම් ලක්ෂ මෙන්ම තීරණාත්මක දේශපාලන අවස්ථාද දර්ශණය කරනු ලබයි. මාධ්‍ය නිදහස උදෙසා දියත් වුනු…

Colombo, Featured Articles, Features

වෙබ් තහනමින් ඔබ්බට – දරුවන් රැකගැනීමට

වෙබ් තහනමින් ඔබ්බට – දරුවන් රැකගැනීමට පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් – සුනන්ද දේශප්‍රිය අසභ්‍ය යැයි ඒවා නරඹන පොලීසියේ මහත්වරුන් විසින් තීරණය කරන වෙබ් අඩවි තහනම් කිරීම දැන් පොලිස් කාන්තා සහ ළමා කාර්‍යාංශයේ දෛනික…

සිංහල, Colombo, Democracy, Education, Gender, Governance, Health, Human Rights, Human Security, Life quips, Media, Peace and reconciliation

වෙබ් අඩවිවල නිරුවත් දර්ශණවලට පෙනී සිටි අයගේ ඡායාරූප මාධ්‍යයේ පලකිීරීම – “සියළුම දෛනික පුවත්පත පළ නොකරන්න තීරණය කළා.’’ සිරි රණසිංහ – ලක්බිම පමණක් එම ඡායාරූප පළකරයි.

වෙබ් අඩවිවල නිරුවත් දර්ශණවලට පෙනී සිටි අයගේ ඡායාරූප මාධ්‍යයේ පලකිීරීම – සියළුම දෛනික පුවත්පත පළ නොකරන්න තීරණය කළා.’’ සිරි රණසිංහ – නමුත් ලක්බිම පමණක් එම ඡායාරූප පළකරයි. සම්පත් සමරකෝන් වෙබ් අඩවිවල නිරුවත්…

සිංහල, Colombo, Democracy, Human Rights, Human Security, Life quips

බේරුවලදී මරා දැමූණූ නිලුපුල් සහ මුර්ගයින්

මහරගම පොලීසිය ඊයේ(15) හරක් හොරු ඇල්ලීමේ මානුෂික මෙහෙයුමක යෙදුනේය. ඒ මහ දවල් බේරුවල දීය. බේරුවල නගරයේ ව්දි මිනිසුන්ගෙන් පිරි පැවතිනි. ඒත් සමඟම පොලීසිය සහ හරක් හොරු අතර මහ දවල් වෙඩි හුවමාරුවක් ඇති…