සිංහල, Governance, Media, Pollonnaruwa

වනජීවී නිලධාරීන් නිදි! ජාතික වනෝද්‍යානයේ ‘ඇමති හෝටලයක්’

මින්නේරිය ජාතික වනෝද්‍යානයේ නැගෙනහිර මායිමේ හෙක්ටයාර 2.2 ක (අක්කර 5.4 ක්) වනාන්තර ඉඩමක් වෙන් කරගෙන “Jeew’s Hide Out” නමින් සංචාරක හෝටලයක් අමාත්‍ය ජීවන් කුමාරතුංග මහතා විසින් ඉදිකර ඇත. හබරණ – පොළොන්නරුව මාර්ගයේ…

සිංහල, Corruption, Governance, Kegalle

‘ආශ්චර්ය’ ඇලි හතත් වනසයි

දැරණියගල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් මාලිබොඩ ග‍්‍රාම නිලධාරී වසමේ පිහිටි ඇලි හතේ මෙගා වොට් තුනක ධාරිතාවයකින් යුත් කුඩා ජල විදුලි බලාගාරයක් නීති විරෝධී ලෙස ඉදිකිරීම මේ වන විට ආරම්භ කර තිබේ. ඇලි…

Ampara, end of the War, Featured Articles, Features

NAVY-STF ඉඩම් කොල්ලය

නාවික හමුදාව හා විශේෂ කාර්යය බලකාය විසින් අම්පාර දිස්ත්‍රික්කයේ, ලාහුගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් පානම හා ශාස්ත්‍රවෙල පදේශයේ වනාන්තර, තෙත්බිම් හා කෘෂිකාර්මික බිම් අක්කර 1220 ක් අනවසරින් වෙන් කර ගෙන තිබේ. පානම…

සිංහල, Galle, Governance, Life quips

‘පඩුවන් බස්සා’ ගේ මාකන්දාවත් මකර කටේ

‛‛ මෑතක දී විද්‍යා ලොවට හඳුන්වාදුන් පඩුවන් බස්සා (Serendib Scops Owl) පළමු ව නිරීක්ෂණය කිරීමට ඒ පිළිබඳ ව පර්යේෂණ සිදු කළ දීපාල් වරකාගොඩ මහතාට හැකි වී ඇත්තේ මේ වනාන්තරයෙනි. තව ද එම…

Colombo, Life quips

කෝට්ටේ ”ලංකා” මිය ගියේ අකුණු සැර වැදීමෙන් නොවේ…

පින්නවල අලි අනාථාගාරයෙන් 1994 වසරේ දී කෝට්ටේ රජමහා විහාරස්ථානයට ලබාදුන් ‘ලංකා’ නම් අලියා 2012 අපේ‍්‍රල් මස 13 වන දින අකුණු සැර වැදීමෙන් ඉංගිරිය, අක්කර විස්ස ප‍්‍රදේශයේ දී මිය ගිය බව බොහෝ ජනමාධ්‍යවල…

Colombo, Featured Articles, Features

හෝටල් සදා කෙලෙසන ලෝක උරුම දුම්බර අඩවිය

‘‘2010 වසරේ දී නීති විරෝධී ලෙස ඉදි කිරීම් ආරම්භ කළ හිටපු ගුවන් හමුදාපති ගේ හෝටලයේ වැඩ කටයුතු අද වන විට අවසන් කර තිබේ. සුදුගල ප්‍රදේශයේ ඉදිකළ මේ හෝටලය පිහිටා ඇත්තේ දුම්බර අඩවියේ…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights

මුතුරාජවෙල අභය බිමේ අක්කර 50 ක් වත්තල ප්‍රාදේශීය සභා මන්ත්‍රී රූබන් විසින් කුට්ටිකර විකුණයි

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව දේශපාලකයින්ට බියෙන් නීතිය ක්‍රියාත්මක නොකරයි මුතුරාජවෙල අභය භූමියේ වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් බෝපේ, නිල්සිරිගම ආශ්‍රිත ව පිහිටි තෙත්බිම් අක්කර 50 ක් වත්තල ප්‍රාදේශීය සභා මන් ත්‍රී ඊ.ජේ.එම්.ඩී. රූබන්…

සිංහල, Colombo, Democracy, Governance, Life quips

පින්නවල අලි අනාථාගාරයේ අලි හොරු -නාමල්ටත් අලියෙක් දීමේ සැළසුමක්

පින්නවල අලි අනාථාගාරය අලි – ඇතුන්ට හොඳින් රැකවරණය ලබාදෙමින් පරිබාහිර අලි සංරක්ෂණ මධ්‍යස්ථානයක් ලෙස පවත්වා ගෙන ගිය ද ඉන් වරින්වර අලි – ඇතුන් විශාල ප්‍රමාණයක් විහාර, දේවාලවලට, ධනවත් ව්‍යාපාරිකයන්ට, ප්‍රභූවරුන්ට හා විදෙස්…

Featured Articles, Features, Puttalam

කරුකපනේ කඩොලාන වනාන්තරය ලාෆ් ලෙෂර් සමාගමේ හෝටලයකට යට කරයි

පුත්තලම දිස්ත්‍රික්කයේ, ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කරුකපනේ ග්‍රාම නිලධාරී වසමේ පිහිටි වෙරළාශ්‍රිත විශාල කඩොලාන වනාන්තරය මහ පරිමාණ හෝටලයක් ඉදි කිරීම සඳහා කපා ඉවත් කරමින් තිබේ. කාමර අසූවකින් සමන්විත මේ හෝටලය ඉදි…

Anuradhapura, Featured Articles, Features

මහවැලිය වනාන්තර විකුණයි – අලි ගම් වදියි

”මෙය සම්පූර්ණයෙන් ම මෙහෙයවීම සිදු කරන්නේ මහවැලි එච් කලාපයේ නේවාසික ව්‍යාපාර කළමනාකරු අසංග ගුණතිලක මහතා විසිනි. එහි පළමු පියවර ආරම්භ වූයේ ‛ෆොරස්ට් රොක් ගාඩ්න්’ නමින් හෝටලයක් ඉදි කිරීමට අක්කර 48 ක් ලබාදීමෙනි….

end of the War, Featured Articles, Features, Puttalam

විල්පත්තු මායිමේ වනාන්තර අක්කර 335 ක බිල්ලක් – මූලිකයා අමාත්‍ය ආචාර්ය අමුණුගමගේ බෑණනුවන්

පුත්තලම දිස්ත්‍රික්කයේ පිහිටි වීරක්කුලිචෝලේ – එළුවන්කුලම යෝජිත රක්ෂිතය, තබ්බෝව අභයභූමිය හා රාල්මඩුව – අච්චිමලේ පුරාවිද්‍යා රක්ෂිතය යන සුවිශේෂී ස්ථාන තුනෙහි අක්කර 35 ක වනාන්තර ප්‍රදේශයක දැනට වසර ගණනාවක සිට අනවසරින් පවත්වාගෙන ගිය…

Featured Articles, Features

‛චින්තනය’ ඵළ දරමින් සිංහරාජ අඩවිය දෙකඩ කරයි – නාමලුත් සහයට..

‛‛මෙවන් සුවිශේෂී වනාන්තර ප්‍රදේශයක් දෙකඩ කරමින් කලවාන ආසනය හා කොලොන්න ආසනය යා කිරීමට මෙලෙස දේශපාලන තීන්දු ගැනීම ඉතා ම අණුවන ක්‍රියාවකි. එපමණක් නො ව මේ මාර්ගය ඉදි කිරීමේ යටි අරමුණු වන්නේ ඉළුඹකන්ද…

end of the War, Featured Articles, Features, Pollonnaruwa

‛‛සෝමාවති’’ ජාතික වනෝද්‍යානය විනාසයි -මුරලිත් හවුල්, හමුදාවෙන් ආරක්ෂාව

මහවැලි නිම්නයේ ජීවත් වන විල් අලියා ගේ සුවිශේෂී වාසස්ථායක් වන සෝමාවතිය ජාතික වනෝද්‍යානයේ ඉඩම් අක්කර 5000 ක් පමණ එළිපෙහෙළි කර මහා පරිමාණ කෙසෙල් වගාවක් ව්‍යාප්ත කිරීම මේ වන විට සිදු කැරෙමින් පවතී….