සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Media, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance

වැලිකඩ ඝාතනය ගැන ‘වෙනස්‘ කියවීමක්[Video]

වැලිකඩ බන්ධනාගාරයේදී පසුගිය පසුගිය 09 වනදා සිරකරැවන් 27දෙනෙක් ඝාතනය කරමින් විශාල පිරිසකට තුවාල සිදුකරමින් තෙවෙනි වරටත් ‘වැලිකඩ ඝාතනය‘ ඉතිහාසයට එක් වුවත්, දේශපාලන පක්ෂත්, සිවිල් සමාජයත් සේම පොදු සමාජයත් පොදුවේ දක්වන්නේ ඉතාමත් නිද්‍රාශීලි…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Peace and reconciliation

මිලිටරිකරණයේ තවත් ගොදුරක් වූ වැලිකඩ හිරගෙදර

“උන් මරන්න තිබ්බේ, උන් ලග, කුඩු, ගංජා ඔක්කොම තියනවා” අද උදේ තේ එකක් බොන්න කඩේට ගිය වෙලාවේ කඩේ මුදලාලි කාටද කියනවා ඇසිනි. වැලිකඩ බන්ධනාගාරයේ ඊයේ(09) ඇති කළ තත්ත්වය පිළිබදව ලංකාවේ බොහෝ දෙනෙක්…

end of the War, Featured Articles, Features, Jaffna, Kilinochchi

එක ගෙදරක මරණයක් සහ මඟුලක්! [උතුර සහ දකුණ එකම දිනයක් සැමරෑ අයුරැ]

[2වන සංස්කරණය] ‛‛මම ගොඩාක් කාලෙකින් මේ ගමට ආවේ. ඒත් ගමට නෙම් මේ පල්ලියට.මගේ ගෙදරට මට යන්න දෙන්නේ නෑ. මම ආපු ගමන් මගේ ගෙදර හිටිය බල්ලා දුවගෙන ඇවිත් මගේ කකුළ ලෙව කෑවා..’’ මන්නාරම,…

සිංහල, end of the War, Featured Articles, Features, Kilinochchi

‘එක ගෙදරක… එක් කාමරයක අවමඟුලකි, තවත් කාමරයක උපන්දින සාදයකි’

[Photo by – Sampath Samarakoon] වෙලාව උදෑසන 10 පසු වී ඇත. ඒ (ඊයේ)මැයි මස 18 වනදා ය. උතුරේ අහස නිසොල්මන්ව කිසිදු වලාකුළකින් තොරව කියන්නට බොහෝ දෑ තිබියදී රහසේ හඬමින් සිටිනවා සේය. කිලිනොච්චි…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Stories from the silent

අහිංසකයන්ගේ ආරාමය – අතුරුදහන්වූවන්ගේ මතකය බුල්ඩෝසර් කිරීම[Video]

අහිංසකයින්ගේ ආරාමය ගොඩනගන්නේ 1988/89 කාලවලදී අතුරැදහන් කරන ලද සහ ඝාතනය කරන ලද වූවන් සිහිවීම සදහායි. බත්තරමුල්ල, දියවන්නාව අසල ගොඩනගන මෙම අහිංසකයින්ගේ ආරාමයට එවකට පොදු පෙරමුණු ආණ්ඩුවේ චන්ද්‍රිකා බණ්ඩාරනායක මෙන්ම වතමන් ජනාධිපති මහින්ද…

Colombo, Featured Articles, Features

”ගවර්මන්ට් මැසේජස්”

‛‛ගවර්මන්ට් මැසේජස්’’ ‛‛ඇත්තටම ගවර්මන්ට් මැසේජර්ස් කියලා 25ක් දීලා තියනවා.’’ කොළඹ මහ නගර සභාවේ ඉංජිනේරු අංශයේ නිළධාරියෙක්. ‛‛මේක රජයේ කැම්පේන් එකේ බිල් බෝර්ඩ් එකක් කියලා කිව්වොත් හරි.’’ ඔව් මේක මැතිවරණ ප්‍රචාරක බිල් බෝර්ඩ්…

Ampara, Featured Articles, Features

ප්‍රේමයේ දෙවොල වැද කතරගම කරා යන ගමන – අවසන් කොටස – දුරකතර ගෙවා කඳ සුරිඳු පාමුලට!

ඔකඳ සිට කුමණ, යාල වනය හරහා කතරගම දක්වා පාද යාත්‍රාවේ යෙදුණු බැතිමතුන් සමඟ කළ සංචාරයකින් පසු සකස් කළ විශේෂාංගයකි ‛‛හරෝ හරා…හරෝ හරා…’’ශබ්දයෙන් මා අවදි වූයේ උදෑසන යැයි සිතාය. නැත. පෙරදින රාත්‍රියේ මෙන්…

Ampara, Featured Articles, Features

ප්‍රේමයේ දෙවොල වැඳ කතරගම කරා යන ගමන – 02වන කොටස – ‘අහිංසාවාදී සටනින් අලියා පරාද වෙයි’

ප්‍රේමයේ දෙවොල වැඳ කතරගම කරා යන ගමනෙහි ඇරඹුම – 02වන කොටස ඔකඳ සිට කුමණ, යාල වනය හරහා කතරගම දක්වා පාද යාත්‍රාවේ යෙදුණු බැතිමතුන් සමඟ කළ සංචාරයකින් පසු සකස් කළ විශේෂාංගයකි හිරු මුදුන්…

end of the War, Featured Articles, Features, Jaffna

‛උදයන්’ පුවත්පතේ ප්‍රවෘත්ති කර්තෘට මැර ප්‍රහාරයක් – මේ උතුරැ වසන්තයේ මාධ්‍ය නිදහසද?

යාපනයේ පළවන ‛උදයන්’ පුවත්පතේ ප්‍රවෘත්ති කර්තෘ ඥානසුන්දරම් කුගනාදන්(59) මහතාට ඊයේ(29) සවස කිසියම් පිරිසක් විසින් පහරදී බරපතල ලෙස තුවාල සිදු කර ඇත. උදයන් පුවත් පත් කාර්යාලයේ තම වෘත්තීය කටයුතු අවසන් වී නිවසට පැමිණෙන…

Ampara, Featured Articles, Features, Moneragala

ප්‍රේමයේ දෙවොල වැඳ කතරගම කරා යන ගමනෙහි ඇරඹුම

ඔකඳ සිට, කුමණ, යාල වනය හරහා කතරගම දක්වා පාද යාත්‍රාවේ යෙදුණු බැතිමතුන් සමඟ කළ සංචාරයකින් පසු සකස් කළ විශේෂාංගයකි. ආරුගම්බේ පාලම මතට සැඳෑ හිරු රැස් පතිත වෙමින් තිබිණි. අප ගමන් ගන්නේ ලංකාවේ…

Batticaloa, end of the War, Featured Articles, Features

‛‛අපිට හිතෙන්නේ තාමත් අපි දෙ‍වෙනි පංතියේ කියලා’’ – මිනිසෙකුගේ වේදනාව සහ මඩකලපුව

‛‛අන්නන් ත්‍රීකෝනමලෛ ට්‍රේන් එන්ද ඉඩත්තක්කි වරුදු..’’ (අයියා ත්‍රිකුණාමලේ කෝච්චිය කොතෙන්නටද එන්නේ…?) පසුගියදා මඩකලපුවට යෑමට කොටුව දුම්රියපලට ගිය මට මා අසල සිටි වයස අවුරදු 17ක් පමණ යැයි සිතිය හැකි ගැහැනු දරුවෙකු මගෙන් ඇසුවේය….