Democracy, Development, Disappearances, Featured Articles, Human Rights, Human Security, Identity, Kandy, Peace and reconciliation, Politics and Governance, Women

හිරි ඔතප් බිඳ ගැනීම

පසුගිය දිනක, මම මොරගහහේන- තලගල, සුනේත්‍රාරාම විහාරස්ථානය වෙත ගියෙමි. කළු කලිසම සහ දිග කමිසයකින් මම සැරසී සිටියෙමි. පන්සලෙහි, ගල් පඩිපෙළ අසල දී, යම් දැන්වීමක් මාගේ ගමන වැළැක්වීය. දැන්වීම නම් “විහාරස්ථාන යනු, සිත…

Art and Literature, Colombo, Culture, Democracy, Featured Articles, Freedom of Expression, Identity, Life quips, Peace and reconciliation, Politics and Governance

‘අලුයම් සිහින’ සහ සිංහල ෆැන්ටසිය

Image: තමිලිනි ජෙයකුමාරන්ගේ ‘අලුයම් සිහින’ පොතෙනි.. 1972 අප්‍රේල් මස 23 වැනි දින පරන්තන්හි ඉපදුන සුබ්‍රමානියම් සිවකාමි, 1991 දී විමුක්ති කොටි සංවිධානයේ සාමාජිකාවක් විය. වසර 18කට අධික කාලයක් තම ජීවිතය සංවිධානයක් වෙනුවෙන් කැපකළ…

Democracy, Disappearances, Featured Articles, Human Rights, Human Security, Identity, Kilinochchi, Life quips, Peace and reconciliation, Post-War, Reconciliation

‘මගේ පුතා ඉන්නවා, මට මගේ පුතා ගෙනත් දෙන්න’ | කිළිනොච්චියේ වියපත් පියෙකුගේ කඳුළු

Image:Killinochchi/S.Samarakoon 2017 සම්පත් සමරකෝන් වන්නියේ සමූල සංහාරයන්ට යොදාගත් මාරක අවි තවමත් සජීවී යැයි කියාපාන විශාල උණ්ඩයක් බිත්තියක වැදී තිබෙන අයුරින් සැකසුණු ඊනියා ජයග්‍රහණයේ සංඛේතයක් කිලිනොච්චියේ පාරට යාබදව පෙනෙයි. ඒ අසලින් යන වන්නියේ…

Colombo, Democracy, Featured Articles, Human Rights, Identity, Peace and reconciliation, Politics and Governance, Reconciliation

ජිනීවා: අන්තර් ජාතික බලපෑම්, සමරවීර සහ දෙමළ ප්‍රශ්ණ – සුනන්ද දේශප්‍රිය

Image by:Sunanda Deshapriya මේ දිනයන්හි ජීනීවාහි මුළුදෙන එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයෙහි ශ්‍රී ලංකාව පිළිබඳ අවධානය එතරම් ඉහළ මට්ටමක නැති බව මුල් දින කිහිපය තුළ පැවැති රාජ්‍ය ප්‍රධානීන් සහභාගි වූ ඉහළ පෙළේ…

Democracy, Development, Featured Articles, Human Rights, Human Security, Identity, Kilinochchi, Life quips, Peace and reconciliation, Politics and Governance

භූමියේ අයිතිය ජීවිතයේ අයිතියට පැරදුනිද?

“ලංකාවෙන් නුබේ මව සමග පලා ගිය නුබේ පියා ජීවිතය දුනි නුබට අයිතියක් නැති නමුත් මේ රටට අයිතියක් වේ නුඹේ ජීවිතය වෙත වෛරයක් ඇති නමුත් නුඹේ පිය වෙත මවට දුන් වද තිස් දෙකට…

Democracy, end of the War, Featured Articles, Human Rights, Human Security, Identity, Kurunegala, Peace and reconciliation, Politics and Governance

දෙමළ මිනිසාට අවශ්‍ය වෙනම රටක් නම්, ඒක ඉල්ලන්නේ ලංකාවෙන් නෙමෙයි,

හේ, මා වෛද්‍ය වෘත්තියෙහි යෙදෙන සමයෙහි, ප්‍රතිකාර පිණිස පැමිණි රෝගියෙකි. වසර දහතුනක් පමණ වූ දිගු කාලයක් උදරාබාධයකින් පෙළුණු ඔහු තම රෝගයට ප්‍රතිකාර සඳහා නොගිය තැනක් නැත. එක් වෛද්‍යවරයකු නේකාකාරයේ පරීක්ෂණවලට ඔහු බඳුන්…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Pluralism, Politics and Governance, Reconciliation

එ්කීය රාජ්‍ය, ෆෙඩරල් සහ ‘දකුණේ බිය’

Image:Vikalpa File(Land Issue in Vallikamam/Jaffna) ශ‍්‍රී ලංකාවෙි පලාත් බෙදීම එංගලන්ත ජෝර්ජ් රජුගෙන් උරුමවුවක් බව ශ‍්‍රී ලංකා ප‍්‍රජාතන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ විධායක ජනාධිපති වන මෛත‍්‍රීපාල සිරිසේනයන් විසින් ප‍්‍රකාශ කරණ ලදී. එහෙත් පවතින දේශපාලන සාහිත්‍යට…

Democracy, Development, Featured Articles, Human Rights, Human Security, Identity, IDPs and Refugees, Jaffna, Life quips, Peace and reconciliation, Politics and Governance, Reconciliation

හමුදා අණ සහ දේශපාලන කථා මත දෝලනය වන උතුරේ අවතැන්වුවන් !

යාපනය අර්ධද්වීපයේ ග‍්‍රාම නිළධාරී වසම් කිහිපයකට අයත් ඉඩම් අක්කර සිය ගණනක් ආපසු නොදෙන බවට යුධ හමුදාව ස්ථීර කරයි. දේශපාලනඥයින් පවසන්නේ අවතැන්වුවන් නැවත පදිංචිකිරීම් ”විටෙන් විට පුළුවන්” කියාය. ඒ අතරතුර අගෝස්තු 29 වෙනිදා…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Life quips, Peace and reconciliation, Politics and Governance, Reconciliation

ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පණත යටතේ කුරිරු ලෙස සැලකීම තව දුරටත්: පැහැර ගෙන යාම්, අත්තනෝමතික අත්අඩංගුවට ගැනීම්, නීති විරෝධී රඳවා ගැනීම් සහ වධහිංසා පැමිණවීම්

Image Credit: www.tamilguardian.com By Marisa de Silva, Swasthika Arulingam and Ruki Fernando for WATCHDOG | මරීසා ද සිල්වා, ස්වස්තික අරුලිංගම් සහ රුකී ප‍්‍රනාන්දු විසිනි 2016 මාර්තු 30 දින යාපනයේ චාවාකච්චේරියේ දී මරා…

Colombo, Democracy, Human Rights, Peace and reconciliation, Politics and Governance, Reconciliation

‘රනිල්’ විහිළුවක් නොවේ නම්…

Image by: GattyImage මෑත කාලයේ දේශපාලන නායකයන් සාකච්ඡා කිරීමට මැලිකමක් දක්වන විෂයක් සම්බන්ධයෙන් ඉදිරිගාමී කතාවක් අගමැති රනිල් වික්‍රමසිංහ පවත්වා තිබේ. අගමැතිවරයා පවසා ඇති කතාව දෙරණ වෙබ් අඩවියේ සදහන් වූයේ ‘සංවර්ධනයට ප්‍රථම ජාතික…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Life quips, Media, Peace and reconciliation, Politics and Governance, Post-War, Reconciliation, War Crimes

සංක්‍රාන්ති යුක්තිය | ශ්‍රී ලාංකීය ජන මාධ්‍යයේ කාර්යභාරය

Image: Vikalpa සංක්‍රාන්ති යුක්තිය සහ මාධ්‍ය පිළිබඳව කතා කරන විට, මාධ්‍ය ප්‍රධාන භූමිකා ද්විත්වයක් රඟ දක්වයි. පළමු අවස්ථාවේදී මාධ්‍ය යනු සංක්‍රාන්ති යුක්ති ක්‍රියාවලියේ එක් විෂයකි. යුද්ධයක හෝ ඒකාධිපති පාලනයක අවසාන පරිච්ඡේදයේදී මාධ්‍ය…

Colombo, Featured Articles, Governance, Human Rights, Life quips, Media and Communications, Peace and reconciliation, Politics and Governance, Reconciliation

සංහිඳියාව යනු යුක්තිය මිස සහනාධාර නොවේ

Image: Jaffna Protest | Southern, Northern journalists protest in Jaffna – Protest Organized by Free Media Movement – 2011 August 16 – Front in Jaffna Public Bus stand සංහිඳියාව අවශ්‍ය වන්නේ බෙදුණු…

Democracy, Features, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance, Vavuniya

ශ‍්‍රී ලංකාවේ දෙමළ දේශපාලන සිරකරුවන්

අත්තනෝමතික ලෙස රඳවාගැනීම්, සිරගෙවල්වල තත්ත්වය, වවුනියා හිරගෙදර කෝළහාලය හා එහි ප‍්‍රතිවිපාක පිළිබව වාර්ථාව සාරාංශය දශක කිහිපයක් පුරා දෙමළ ඊළාම් කොටි සංවිධානය ට(LTTE) සම්බන්ධ යැයි අනුමාන දෙමළ දේශපාන සිරකරුවන්ව රජය විසින් සැලසුම්සහගත ලෙස…

Colombo, Poems

මාතෘකාවක් නැති මාතෘභූමිය දෙමළට පරිවර්ථනය වේ

මංජුල වෙඩිවර්ධන විසින් 2010 දී එළිදැක්වූ මාතෘකාවක් නැති මාතෘභූමිය හෙවත් දෙමළ කවි කාව්‍ය සංග්‍රහයේ දෙමළ පරිවර්ථනයක් ඉන්දියාවේදී මුද්‍රණද්වාරියෙන් එළිදැක්වී ඇත. එම්. රිෂාන් ෂෙරීෆ් සහ ෆහීමා ජහාන් නම් වන කෘතහස්ත පරිවර්ථකයන් විසින් දෙමළ…

සිංහල, Democracy, Governance, Human Rights, Human Security, IDPs and refugees, Jaffna, Life quips, Peace and reconciliation

මුලිතිව්, කොක්කුත්තෝඩුවායි ඉඩම්, දෙමළ ජනයාගෙන් උදුරාගනියි.

මුලතිව් දිස්ත්‍රික්කයේ කොක්කුත්තෝඩුවායි ප්‍ර දේශයේ සිංහල පවුල් පදිංචි කරමින් පවතින බවත්, එම ප්‍රදේශයට දෙමළ ජනතාවට අයත් අක්කර 500ක කුඹුරැ ඉඩම් ද ඇතුලු ඉඩම්, බෙදා දීමට කටයුතු කරමින් සිටින බවත් එම ප්‍රදේශයේ ජනතාව…

Colombo, end of the War, Featured Articles, Features

‘මේ රටේ දෙමළ අයට තියෙන්නෙ වෙන නීතියක්ද?’

දේශපාලන සිරකරුවන්ගේ ප‍්‍රශ්නය දීර්ඝ කාලයක සිට රටේ පවතින ප‍්‍රශ්නයක්. මේක මෑතකදි පටන් ගත්ත ප‍්‍රශ්න නෙමෙයි. ආණ්ඩුව සමහර අවස්ථාවල මාධ්‍ය තුළින් වැරදි තොරතුරු යවන්න හදනවා, වැරදි පණිවිඩ දකුණේ සිංහල ජනතාවට යවන්න හදනවා. අවාසනාවකට…