සිංහල, Democracy, Galle, Governance, Human Rights, Human Security, Peace and reconciliation

තවත් මාරාන්තික ප්‍රහාරයකින් දෙමළ දේශපාලන සිරකරැවෙක් කෝමා තත්ත්වයෙන් රෝහලේ

වව්නියාව බන්ධනාගාරයේ දෙමළ දේශපාලන සිරකරුවන්ට එල්ලකල මාරාන්තික ප්‍රහාරයෙන් පසු වව්නියාවේ නිමලරෑබන් සහ යාපනයේ ඩෙල්රැක්ෂාන් බරපතල ලෙස තුවාල ලබා මරණයට පත් වූ අතර තවත් බොහෝ රැඳවියන් තුවාල ලැබූහ. ඉන් අනතුරුව පසුගිය සතියේ ගාල්ල…

end of the War, Featured Articles, Features, Jaffna

‘‘දෙවියො දඬුවම් දෙයි.’’ මරා දැමුණූ නිමලරූබන්ගේ අම්මා වේදනාවෙන් කියයි

නිමලරූබන් මිය ගියේ රිය අනතුරකින් නොවේ. වස්තුව කොල්ලකන්නට ගෙදරට පැමිණි සොරෙකු හෝ අපරාධ කරුවෙකු විසින් එල්ල කළ ප‍්‍රහාරයකින්ද නොවේ. ඔහුව හිතාමතාම මරා දැම්මේය. රෝහලේ කොනක තුවාලවල වේදනාවෙන් ජීවිතය ඉල්ලා කෑගසද්දී, හිතාමතාම මැරෙන්නට…

සිංහල, Democracy, Governance, Human Rights, Human Security, IDPs and refugees, Jaffna, Life quips, Peace and reconciliation

නිමලරූබන්ගෙන් පසු ඩෙල්රුක්ෂාන් ඝාතනය | බියකරු අනාගතයක වර්තමාන ඛේදවාචකය

‘‘අපට අපගේ පළාත ගැන හිතන්න තියෙන්න මරණය අධික වූ භූමියක් ලෙසයි. නිමලරූබන් වව්නියාවේ භූමදානය කර දින කිහිපයක් ගෙවී යන්නට පෙර, ඩෙල්රුක්ෂාන්ගේ දේහයට ගෞරව දක්වන්න සිදුවෙන තත්ත්වයට අප පත්වෙලා තියෙනවා. මෙවන් මරණ මේ…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, IDPs and refugees, Life quips, Peace and reconciliation

නිමලරූබන්ගෙන්පසු, දිල්රුක්ෂාන් රැදවියාත් මියයයි

වව්නියාව බන්ධනාගාරයේ සිදුකළ මිලේඡ්ච ප්‍රහාරයෙන් පසු කෝමා තත්ත්වයේ සිටි මරියදාස් නේවිස් දිල්රුක්ෂාන් අද(08) පාන්දර 02.40ට මිය ගොස් ඇතැයි වාර්තාවේ. යාපනයේ පතයිපූරු ප්‍රදේශයේ පදිංචි කරුවකු වන දිල්රුක්ශාන් 34 හැවිරිදි තරුණයෙකි. දිල්රුක්ෂාන් අවුරුදු 04ට…