Colombo, Democracy, Featured Articles, Governance, Human Rights

අනේ කාලේ, වනේ වාසේ..

‘‘පලදීම වැනි යමක් මානව ඉතිහාසයේ ඇත: පලදීමේ මෙවලම සරි කරන්නේ, වරදෙන් පීඩාවට පත් පුද්ගලයා නොව, වැරැද්ද කළ පුද්ගලයාම වීම, ඓතිහාසික පලදීමේ එක් නියාමයකි.’’ – කාල් මාක්ස් (ද ඉන්ඩියන් රිවොල්ට්) ප‍්‍රථම මහින්ද චින්තන…

Colombo, Corruption, Democracy, Features, Governance, Human Rights, Peace and reconciliation

සුභ අනාගතයක්

‘‘මැඩලිය හැකි මුග්ධතාව, ලොකුම මුග්ධතාවයි. අප නොදන්නේ, දැනගන්ට උවමනාවක් නැති නිසා ය.’’ – ඇල්ඩස් හක්ස්ලි [Ends and Means] එළැඹීමට නියමිත කුණාටුවක් ගැන කල්තියා අනතුරු ඇඟවීමට බලධාරීන් අසමත් වීම නිසා 60කට ආසන්න ධීවර…

Colombo, Constitutional Reform, Democracy, Features, Governance, Human Rights, Peace and reconciliation, Politics and Governance

13 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ අතුණුබහන් ඉරා දැමීම

‘‘පළිගැනීමේ නොව, සීමා නිර්ණයේ දෙවඟන නෙමෙසිස්, ඇස් අයා බලා සිටින්නීය. සීමා පරයන්නන්ට ඈ නිර්දය සේ දඩුවම් කරන්නීය’’ ඇල්බෙයා කැමූ (‘හෙලන්ගේ නික්ම යාම’) රාජපක්ෂගේ උපාය පරිපාටිය පිළිබඳ එක් තියුණුතම විග‍්‍රහයක් සැපයෙන්නේ ශ‍්‍රී ලාංකිකයෙකු…

Colombo, Democracy, Features, Governance, Human Rights, Human Security

ගානකට නැති රටක්

ලංකාව මුහුණදෙන අර්බුදය බහුමානී ය. ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ අර්බුදයත්, සාමය සහ ජාතිය ගොඩනැගීමේ අර්බුදයත් අන්තර්ගත කරගන්නා දේශපාලන අර්බුදය එකකි. ආර්ථික අර්බුදය තවත් එකකි. ඒවාට අමතරව, මානසික අර්බුදයක් ද, ආචාරධාර්මික-සදාචාරමය අර්බුදයක් ද, සාරධර්ම අර්බුදයක් ද…

Colombo, Democracy, Features, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance

පාලකයාගේ කෝදුවෙන් ජාතිය යළි සැකසීම

‘‘රදල පාලක කල්ලියක උප්පරවැට්ටි මාලාවක් හරහා දාස භාවයට ආලය කරන ජනතාවක් බිහි කිරීමට හැකි වීම.. මට පෙනෙන හැටියට, අනර්ථකාමී විප්ලවවල ඉෂ්ට සිද්ධියයි.’’ -ඇල්ඩස් හක්ස්ලි (අවසාන විප්ලවය) [Image Credit:atlanticsentinel.com | President Mahinda Rajapaksa…

Colombo, Democracy, Features, Human Security, Peace and reconciliation, Politics and Governance

අනාගතය බලත්වා

‘‘සියල්ල හිංසනයෙන් නිමාවට පත්වෙනු ඇත.. උමතුවේ මොන අන්තවාදයකට යා දැ යි කවුරු නම් දනිත් ද?’’ජෝර්ජ් ෆොස්ටර් (කෘති-17) ජනාධිපති පුතෙක්, දෙනෝ දාහක් මැද්දේ තරග විනිසුරෙකට තඩිබායි. ජාත්‍යන්තර ගුවන් තොටුපොළකදී යකාවැහුණු අභියාචනාධිකරණ විනිසුරෙක් තවත්…

Colombo, Democracy, Features, Governance, Human Rights, Human Security, Politics and Governance

දණ්ඩමුක්තියේ වසංගතය

‘‘අප වැටී ඇති ප‍්‍රපාතයේ හැටියට, ඇස්පනාපිට පෙනෙන දෙය පවා නැවත පෙන්නුම් කර දීම, බුද්ධිමත් මිනිසුන්ගේ ප‍්‍රථම රාජකාරිය බවට පත්ව ඇත.’’– ජෝර්ජ් ඕවල් (1939) 2006 ජනවාරි 02 වැනි දා ත‍්‍රිකුණාමල නගරයේ දී ශිෂ්‍යයන්…

Colombo, Democracy, Development, Features, Human Rights, Peace and reconciliation, Politics and Governance, Poverty

ප‍්‍රතිගාමී ගමනක අවසාන ප‍්‍රත්‍යන්තය

‘‘භීතියේ වහලූන් වෙන මිනිස්සු, සිතන්නට බිය වෙති’’ ටොම් පේන් (මිනිස් අයිතිවාසිකම්) [Image Credit:tamilnewsnetwork] අගමැති රාජපක්ෂව 2005 දී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා වශයෙන් නම් කළ අවස්ථාවේ ඔහු තමාගේ නමින් ‘මහින්ද චින්තනය’…

Colombo, Democracy, Features, Peace and Conflict, Politics and Governance

ආගමික යුද්ධයක් ඇවිලවීමට දඩිබිඩියේ දිවීම

‘‘වේදනාකාරී සත්‍යයකට ඇස් වසාගෙන ඉන්නට අපි දක්ෂයි. අර සයිරමේ ගීතය අපව තිරිසනුන් බවට පත්කරන තාක් අපි කරන්නේ ඊට කන්දීගෙන ඉන්න එක.’’(පැටි‍්‍රක් හෙන්රි (1775 දෙවැනි වර්ජිනියා සමුළුවේ දී කළ ප‍්‍රකාශය) රාජපක්ෂලාගේ යකා අවුස්සපු…

Democracy, Features, Governance, Peace and reconciliation, Politics and Governance, Trincomalee

නිදහස් දිනයේ දී ආගමික-ජාතිකවාදය අනුමත කිරීම

‘‘ඔබ ඉතිහාසයෙන් කිසිවක්ම උගෙන නැත් ද?’ ෆ්‍රොයිඞ් (මායාවක අනාගතය) නිදහස් දිනයේ දී මහින්ද රාජපක්ෂ කළ කතාව තුළ තේමා/අදහස් තුනක් භජනය කෙරේ. එකක් වන්නේ, ජාතික ස්වෛරීත්වය අවධාරණය කිරීමයි. ශ‍්‍රී ලංකාවේ වර්තමාන අර්ථයෙන් ගත්…

Colombo, Democracy, Features, Governance, Human Rights, Politics and Governance

නිරුවත් අධිරාජයා සහ ඔහුගේ අනතුරට පත් රාජධානිය

‘‘හිට්ලර් කියන්නේ ජර්මනිය නෙවෙයි, ජර්මනියේ නාශකයා…’’ රොල්ෆ් හොෂුත් (ද ඩෙපියුටි) දෝෂාභියෝගයෙන් පසු රාජපක්ෂලා සිය අත්තනෝමතික සහ සදාතන බලය පසුපස උමතුවෙන් හඹා යාමේ නව අදියරකට පිවිස සිටිති. ඔවුහූ දැන් ආටෝප ගැන නොතකත්. තමන්ගේ…