සිංහල, Colombo, Democracy, Governance, Media

[ප්‍රකාශිත හේතුවක් නැත – පෙත්සම ඉවතට] වේබ් අඩවි වාරණයට අවසර

ශ්‍රී ලංකාව තුල හා ඉන් පිටත සිට ප්‍රවෘත්ති පළකරන වෙබ් අඩවිවලට ලංකාව තුලදී පිවිසීමට තිබූ හැකියාව අවහිරකරමින් ඒවාට පහසුවෙන් පිවසීමට තිබූ අවකාශය වලකාලමින් එම වෙබ් අවඩි සහමුලින්ම වාරණය කිරීමට විරැද්ධව නිදහස් මාධ්‍ය…

සිංහල, Governance, Human Rights, Media

වෙබ් අඩවි අවහිර කිරීමට එරෙහිව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ශ්‍රේෂ්ඨාධිකරණයට

වෙබ් අඩවි පහක් පසුගිය දා අවහිර කිරීමට ලක් කිරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ඊයේ(05) පෙත්සමක් ගොනු කෙරිණ. නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු සුනිල් ජයසේකර මහතා හා එහි විධායක සභික උදය කලුපතිරණ යන අය විසින් මෙම…

Colombo, end of the War, Featured Articles, Features

අවනීතිය, කැලෑපත්තර සහ ෆැසිස්ට් වාදය

යම් කිසි රටක නීතිය සහ එහි ආධිපත්‍යය හරියාකාරව ක්‍රියාවට නැංවේ නම් එම රටේ ජනතාවට තම ජීවිත වලට ආරක්ෂාවක් ඇති බවට විශ්වාසක් ඇතිවෙයි. රාජ්‍යය සහ පාලකයන් නීතියේ අධිපත්‍ය්‍යට අනුව විනිවිද භාවයකින් යුතුව ක්‍රියාත්මක…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Media

‛හිතුමතේ වෙබ් අඩවි තහනම් කරන්න ගියාම, ජනතාව තොරතුරු හොයාගන්න වෙනත් ක්‍රම හොයාගන්නවා’ – ආචාර්ය ජයම්පති වික්‍රමරත්න

”මේ වෙබ් අඩවි මෙතරම් ජනප්‍රිය වීමට දේශපාලන හේතුවක් තියෙනවා. ඒ තමයි රාජ්‍ය මාධ්‍ය භාවිතය. අද තොරතුරු ගන්න පුළුවන්ද රාජ්‍ය මාධ්‍යයෙන්? බැහැ. ඒ නිසා තමයි අපි වෙබ් අඩවි බලන්නෙ. ඒ වගේම පුද්ගලික මාධ්‍ය…

සිංහල, Colombo, end of the War, Featured Articles, Features

ශ්‍රී ලංකාව තුළ වෙබ් අඩවි වාරණය: වාරණය වර්ධනය වන නැඹුරුවක් පිළිබඳ සටහනක්

සති අන්තයෙහි රාජ්‍ය තොරතුරු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සඳහන් වූයේ, ‛ශ්‍රී ලංකාවට හෝ ශ්‍රී ලංකාවේ ජනතාවට අදාළ කවර හෝ අන්තර්ගතයක් දරා සිටින … ශ්‍රී ලංකාවේ සිට හෝ ලංකාවෙන් පිටත…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Media

‛‛වෙබ් අඩවි අවහිර කිරීම මගින් ආණ්ඩුව ප්‍රදර්ශණය කර ඇත්තේ ජන මාධ්‍ය නිදහස මර්ධනය කිරීමේ ඇති අභිලාශයයි’’

ශ්‍රි ලංකාව තුළ හෝ ඉන් පිටත සිට ප්‍රවෘත්ති පළ කරන වෙබ් අඩවි ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යංශයේ ලියාපදිංචි කරන ලෙස රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂක ජනරාල්වරයා නිවේදනයක් නිකුත් කිරීමක් සමඟම රටේ ජනතාවගේ අවධානයට ලක්ව තිබූ…