Arts and Theatre, Colombo, Culture, Development, Women

බුද්ධ පතිව්‍රතාව සහ Faculty of Sex

සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්නගේ ‘බිම්බාදෙවිය හෙවත් යශෝධරා’ නැරඹීමට මා තවත් යෙහෙළියන් දෙදෙනෙකු ද සමඟ, මහවැසි වැටුණු සෙනසුරාදා, කොළඹ රීගල් සිනමා ශාලාවට ගොඩ වැදුනෙමි. වෙලාව 3.30 වූ හෙයින්, ශාලාවේ ඉදිරිපිට, පෝලිමක් සැදී සිටින…