2024 Elections, Colombo, Constitutional Reform, Corruption, Democracy, Development, Economy, Elections, Featured Articles, Politics and Governance

මැතිවරණ කැලැන්ඩරයත් රෝල් කිරීමේ හොර පුරුද්ද

iMage: isas.nus.edu.sg අපේ මැතිවරණ කැලැන්ඩරයේ නිශ්චිත දවස් නැත. ඇත්තේ වකවානු පමණි. ඇමරිකාවේ ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ අහවල් අවුරුද්දේ අහවල් දවසේ යැයි ඕනෑම කෙනෙකුට දැනගත හැකි කැලැන්ඩරයක් තිබේ. ඒ නිසා ඒ ගැන වාද විවාද ඇති…

Colombo, Corruption, covid19, Democracy, Development, Economic issues, Featured Articles, Politics and Governance

ගෝඨාභයගේ භින්නෝන්මාදී අත්පොතට පසුවදනක්

image: lankaxpress මහ දවල් මහපාරේ හෙලුවෙන් ගිය මිනිහෙක් එම හෙලුව වසාගැනීමට පොතක් ලීවේය. හෙලුවෙන් ගියේ සාමාන්‍ය පිස්සෙකි. ඒ ගැන පොතක් ලීවේ ‘භින්නෝන්මාදී’ පිස්සෙකි. භින්නෝන්මාදය නමැති මානසික විකෘතියට ගොදුරු වන තැනැත්තාට, මොන තත්වයක්…

Colombo, Corruption, Democracy, Featured Articles, Freedom of Expression, Governance, Human Rights, Politics and Governance

දියුණු ආයතන විතරක් මදි, ඒවා හෙබවීමට දියුණු මිනිසුන් ද අවශ්‍යයි

iMage by: parliament.lk නූතන සමාජ සංවාදය තුළ නිතර අවධාරණය කෙරෙන කාරණයක් තිබේ. එනම්, ප්‍රජාතන්ත්‍රවාදයේ ආයතනික ව්‍යුහය හැකිතාක් ශක්තිමත් විය යුතු බවයි. හෙවත් පුද්ගලයා වෙනුවට ආයතනික පද්ධතිය කෙරෙහි, විනිශ්චයකරුවා වෙනුවට අධිකරණය කෙරෙහි විශ්වාසය…

Colombo, Corruption, Development, Economy, Economic issues, Featured Articles, labour, Politics and Governance

මහ බැංකුවට තඩි පඩි, අනිත් හැමෝටම තද පටි

iMage: reuters.com ආයතනයක වැටුප් වැඩි කිරීමක් සඳහා සැලකිල්ලට ගැනෙන ප්‍රධාන සාධක අතර, අදාළ සේවයේ විශේෂඥ භාවය, අදාළ සේවයේ ආර්ථික/සමාජ අවශ්‍යතාවයේ තරම, අදාළ සේවයට අවශ්‍ය ශ්‍රම සැපයුමේ ප්‍රමාණය (එය හිඟ ශ්‍රමයක්ද, බහුලව තිබෙන…

Colombo, Constitutional Reform, Corruption, Democracy, Development, Economy, Election, Elections, Featured Articles, Free Speech, Freedom of Expression, Politics and Governance

ජනාධිපතිවරණය නොපැවැත්වීමට හෝ කල්දැමීමට සිතීම පවා විනාශකාරී ය.

Image:wsws [AP Photo/Eranga Jayawardena] ගිය වර මේ කොලමේ ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ යෝජනාවක් ගැන සාකච්ඡා කෙරුණි. ඒ යෝජනාව පසුපස, එළැඹෙන ජනාධිපතිවරණය දවසකින්වත් කල් දමා ගැනීමේ උවමනාවක් නොතිබුණු බව, ඒ ලිපියේ දක්වා ඇති…

Colombo, Constitutional Reform, Democracy, Development, Elections, Featured Articles, Politics and Governance

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ ඉල්ලීම යනු කාගේවත් අතකොළුවක් වීමක්ද?

iMage: TheiSland මේ දිනවල විපක්ෂ නායකවරයා නිතර නඟන චෝදනාවක් තිබේ. එනම්, මීළඟ ජනාධිපතිවරණයක් නොපවත්වා, ඒ වෙනුවට ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට පියවර ගන්නැයි කරනු ලබන ඉල්ලීම, ජනාධිපතිවරයාගෙන් පුද්ගලික ‘තාන්නමාන්න’ ලබාගත් පුද්ගලයෙකු සහ ජනාධිපතිවරයාගේ…

Colombo, Corruption, Featured Articles, Healthcare, Human Security, Life, Politics and Governance

නාට්ටිය අවසන් වන තෙක් අත්පොළසන් දීමෙන් වළකින්න!

Image: TL සමහරු නැති-බැරිකමට සොරකම් කරති. සමහරු, ජාන ස්වභාවයක් නිසා සොරකම් කරතැයි සිතෙන තරමට, සොරකම සහ වංචාව සිය ආත්මය කරගනිති. කෙහෙලිය රඹුක්වැල්ල අයත් වන්නේ මේ දෙවැනි ප්‍රවර්ගයටයි. ප්‍රතිපත්තිගරුක සොරුද සිටිති. ඔවුහූ සරදියල්…

Colombo, Democracy, EngageSMinSL, FAKE NEWS, Featured Articles, Free Speech, Freedom of Expression, Human Rights, Media, Media and Communications, Politics and Governance, Social Media

මෙවර නිදහස් සැමරුම වෙනුවෙන් රනිල්ගේ තෑග්ග: ජාතියක් ගොළුවන් කිරීම

iMage: Ranil Wickramasinghe/Facebook ‘සුද්දා’ගෙන් අපට ලැබුණු නිදහස මුලින්ම අප සැමරුවේ මෙරට විසූ ‘කළු’ ජන කොටසකගේ ප්‍රකාශනයේ නිදහස උදුරාගැනීමෙනි. ඒ, 1948 දී ‘පුරවැසි පනත‘ සම්මත කරගැනීමෙනි. එක රැයකින් දස ලක්ෂයක් ලක්වැසියන්ගේ පුරවැසිභාවය මේ…

Colombo, Corruption, Democracy, Featured Articles, Human Rights, Impunity, Militarization, Politics and Governance

ගෝඨාභය සහ දුමින්ද සිල්වා: මුග්ධත්වයේ සහ බල උමතුවේ දෙබෑයන්

iMage: counterpoint.lk ‘‘අපේ පවුලේ හිටිය මෝඩම කෙනා තමයි මං. අපේ ලොකු අයියා මෙතන ඉන්නවා, ඕනෙ නං අහන්න පුළුවන්.’’ මෝඩ කම නිසා රටක් ප්‍රපාතයට හෙලීමට අමතරව, ඉහත ප්‍රකාශය හරහා ප්‍රසිද්ධ වේදිකාවක සිට ඒ…

Colombo, Democracy, Featured Articles, Freedom of Expression, Human Rights, Identity, Religion and faith, Religious Freedom

බෝධි(සතා) හිරේ ලෑම චින්තනයේ සහ ප්‍රකාශනයේ නිදහස වළලෑමකි

iMage: lifetraveler කැළණියෙන් මතු වූ බෝධිසත්වයා ගැන ගිය සතියේ සාකච්ඡාවට ගැනුණි. තමා බෝධිසත්වයෙකු යැයි කියන පුද්ගලයා තක්කඩියෙකු බවට අදහසක් ඒ මගින් මතු කෙරුණි. ඔහු හැඳින්වීම සඳහා බෝධිසත්වයා යන වචනයට වඩා බෝධි(සතා) යන…

Colombo, Democracy, Featured Articles, Politics and Governance, Religion and faith

කැළණියට වැඩිය බෝධි(සතා!)

කටුනායක ගුවන් තොටුපොළින් ගිය සතියේ බෝධිසත්වයෙකු ලංකාවට වැඩම කළ බව සමාජ මාධ්‍ය වාර්තා කෙළේය. එහිදී යම් බැතිමතුන් පිරිසක් එහි ගොස් ඔහුව පිළිගත්හ. ඒ අතරේ එක් භික්ෂුවක්ද විය. ඒ භික්ෂුව මේ පුද්ගලයාට දණගසා…

Colombo, Democracy, Featured Articles, Politics and Governance

ජේ. ආර් – ඉස්සර දුෂ්ටයා අද වීරයෙක්?

image: historica.fandom ජේ. ආර්. ට හැමදාමත් තඩිබෑම, කෙනෙකුට රැඩිකල් චරිතයක් වීමට ඇති පහසුම මාර්ගයකි. මෙවැනි අය, ජේ. ආර්. විරෝධී දේශපාලනික වාංමාලාවක් නිතර භාවිත කරති. දේශපාලනය සහ ආර්ථිකය ගැන පමණක් නොව, සංස්කෘතිය සහ…

Colombo, Corruption, Democracy, EasterSundayAttackLKA, Featured Articles, Human Rights, Impunity, Politics and Governance

නාමල් කුමාර තවමත් නිදැල්ලේ හෙවත් සොරදෙටු දේශපාලනඥයන් කවදත් නිරුපද්‍රිත වීම

පාස්කු ත්‍රස්තවාදී ප්‍රහාරය තුළින් මෙරට එක් දේශපාලනික පෙළැන්තියක අවශ්‍යතා පිරිමැසුණු බව අද අවිවාදිතයි. ගෝඨාභය රාජපක්ෂ බලයට පත්වුණේ ඒ සිද්ධියේ සෘජු ආනුභාවයෙනි. ගෝඨාභය රාජපක්ෂ හෝ වෙනත් දේශපාලනඥයෙකු විසින් එම ප්‍රහාරය කලින් සැලසුම් කර…

Democracy, Featured Articles, Governance, Human Rights, Impunity, Life, Militarization, Politics and Governance

තාජුඞීන් මතකද? ශානි අබේසේකර ඊළඟ තාජුඞීන් විය යුතු ද?

iMage: Wasim Thajudeen Photo by: roar.media/ Shani Abesekara Photo by: srilankamirror ශ්‍රී ලංකා ජාතික රගර් කණ්ඩායමේ ක්‍රීඩකයෙකු වූ වසීම් තාජුඞීන්ගේ සිරුර 2012 මැයි 17 වැනිදා පාන්දර, කුඩුපට්ටම් වී දැවී ගිය ඔහුගේ වාහනය…

Colombo, Corruption, Democracy, Economic issues, Featured Articles, Governance, Politics and Governance

දේශපාලනික සංස්කෘතියෙන් නිදහස් ආර්ථික සංවර්ධනයක් නොමැත

iMage: hindustantimes.com ක්‍රමයේ වෙනසක් අවශ්‍ය යැයි කී විට එයින් අදහස් වන්නේ, ආර්ථික සංවර්ධනයක් අවශ්‍ය යැයි කීම නොවේ. ආර්ථික සංවර්ධනයේ අවශ්‍යතාව අමුතුවෙන් කිව යුතු දෙයක් නොවන බැවිනි. පවුලක ගෘහ මූලිකයාගේ ආදායමේ වැඩි වීමක්…

Colombo, Corruption, Democracy, Featured Articles, Human Rights, Impunity, Politics and Governance

‘‘අධිකරණය ඉදිරියට එතොත්, පිරිසුදු දෑතින් එව!’’

iMage:reuters.com සමස්තයක් වශයෙන් අදීන අපේ අධිකරණයේ ඉඳහිට සිදුවන පීලි පැනීම් තිබේ. ඇතැම් විනිසුරුවරුන් නිසා අධිකරණයේ ගෞරවය සහ අධිකරණය කෙරෙහි ජනතාව තුළ තිබෙන විශ්වාසය පළුදු වූ අවස්ථා ඉතිහාසයේ දක්නට තිබුණි. ඉන් එක් කැපීපෙනෙන…

Colombo, EngageSMinSL, FAKE NEWS, Featured Articles, Freedom of Expression, Media, Media and Communications, Media Literacy, Social Media

“කළු ජාතික ගැහැනියක් නිරුවත් කොට ඇගේ ඇඟට මූත්‍රා කළ සුදු ජාතිකයන්ගේ කතාව”

iMage: guggenheim.org ‘‘ලංකාවේ ඩිජිටල් මාධ්‍ය අවකාශය තුළ වැඩිම ලාභයක් සහිත භාණ්ඩය බවට නග්න ඕපාදූප පත්ව ඇත. ඒ ඕපාදූපවලට වාචාලකමත් එක් කළ විට, ඔබට එක රැයකින් ධනවතෙකු හා තරුවක් විය හැකිය. එවැනි මාධ්‍යකරුවාට,…