Colombo, Democracy, Human Rights, Human Security, Identity, Impunity, Peace and reconciliation, Politics and Governance, Reconciliation

කලටි අපරාධ සහ පැහිච්චි අපරාධ බෙදා වෙන්කරගන්න පිටපොට ගහන රණවකගේ අලුත් සූත්තරය

iMage by:the truth බළලුන් සිල් ගත්තාම මීයන් ප්‍රවේසම් වෙන්න ඕනලු. මොකද බළලාට කොච්චර හොඳට කන්න බොන්න දුන්නත් අමු ලේ රස දඩයම් මසක් නැතිව බඩ කට පිරෙන්නේ නෑ කියලා කියනවා. ඒ වගේම ජාතික…

Colombo, Democracy, Disappearances, Featured Articles, Human Rights, Human Security, Life quips, Peace and reconciliation, Politics and Governance, Reconciliation

අතුරුදහන්වූවන්ට අත් වූ ඉරණම හෙළිකර ගැනීමට හතුරු වන ජනමාධ්‍ය රණවිරු මේනියාව

iMage By: Vikalpa අතුරුදහන්වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය(OMP) ආරම්භකර මේ වන විට මාස හයක් ගෙවී ගිහිල්ලා. ඒත් මෑතකදී මේ කාර්යාලය පිළිබඳව අපූර්ව සිදුවීම් දෙකක් සිදු වුනා. එකක් “අද දෙරණ ඊ පුවත් පතේ” තිබූ…

Children, Democracy, end of the War, Jaffna, Media, Peace and Conflict, Politics and Governance, Post-War, Reconciliation

 සිංහල බෞද්ධ කණ කැස්බාවාට විය සිදුරෙන් අහස පෙන්නූ විජයකලා

iMage : asiantribune.com “විජයකලා හැතිරියක්, විජයකලා හිරේ දමනු, විජයකලා පාර්ලිමේන්තුවෙන් පන්නනු, විජයකලා රටින් නෙරපනු, විජයකලාට පක්‍ෂය තහනම් කරනු, රාජ්‍ය ඇමැති ධූරයෙන් පන්නනු,” යි මහින්ද රෙජීමවාදීන්ගෙන් ඇරඹුනු විජයකලා  විරෝධී  සටන් පාඨ මේවන විට “සංහිඳියාව” වෙනුවෙන්…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Kegalle, Life quips

අයාලේ ගිය නීතිය අනුරාධපුරයේදී හමුවෙලා

“හැමදාම අයාලේ යන කාන්තාවෝ කියලා සැකකාරියෝ අධිකරණයට ඉදිරිපත් කරනවා. නමුත් කවදාවත් ඔවුන් සමඟ යහන් ගතවන පිරිමි අධිකරණයට ඉදිරිපත් කරන්නේ නෑ. පොලිසිය ඒ අයවත් අධිකරණයට ඉදිරිපත් කරන්න​. බොරුවට කාන්තාවන් විතරක් අධිකරණයට ඉදිරිපත් කරන්න…

Colombo, Peace and reconciliation, Politics and Governance

[Hitler]“ෆැසිස්ට් පන්නයේ සිංහල බෞද්ධ රාජ්‍යයක සිහින දකින ගිහි පැවිදි සියලු පින්වතුන් ගේ එකම තේරීම ගෝඨාවීම පුදුමයක් වෙන්න දෙයක් නෑ.”

iMage: screenshot/adaderana අස්ගිරි පාර්ශවයේ අනුනායක වේඬරුවේ උපාලි භික්‍ෂුව ගෝඨාභය රාජපක්‍ෂගෙන් ඉල්ලා හිටියා හිට්ලර් කෙනෙක් වෙලා හරි මේ රට හදන්න කියලා. තවදුරටත් කතා කරමින් කියා සිටියේ මිලිටරි පාලනයක් හරි අරගෙන මේක හදන්න කියලා….

Colombo, Democracy, Featured Articles, Human Rights, Identity, Peace and reconciliation, Politics and Governance, Reconciliation, War Crimes

මඩුවලිගේ ගෙනල්ලා සංහිඳියා තලල්ලා

iMage BY: https://www.facebook.com/kanchanadambulla/ Keerthi FB Page ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපති කරවීම වෙනුවෙන් දිවා රෑ නොබලා වෙහෙසෙමින් සිටි විමල් වීරවංශට හමුදා නිලධාරියෙකුගේ ස්ථාන මාරුවක් ගැන කුලප්පුවක් හැදී ඇත​. මේ අමුතු මාදිළියේ කුලප්පුව හැදී ඇත්තේ…

Democracy, Featured Articles, Human Rights, Human Security, Identity, Kandy, Life quips, Peace and reconciliation, Politics and Governance

“…..ඒත් තෙල්දෙණියේ මුස්ලිම් කඩේ ගහලා තිබුන ඡන්ද ලකුණ කාගේද කියන්නේ නැතිව හංගනවා.”

iMage Credit: Pres;Maithreepala Sirisena/FM “..තෙල්දෙණියේ මුස්‌ලිම් ජනතාවගේ කඩවලට ගහන කොට, ඒ කඩ පේළියේම මුස්‌ලිම් කඩයක්‌ තියෙනවා ඡන්ද ලකුණක්‌ තියෙන. ඒ ලකුණ තිබෙන මුස්‌ලිම් කඩේට ගහන්නේ නැතිව, ඒ අයිනේ තිබෙන අනිත් ඔක්‌කොම කඩවලට…

Constitutional Reform, Democracy, Human Rights, Human Security, Identity, Kandy, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance

‘නීතිය වැලි ගෑවෙන්නෙ නැමෙන්නේ අන්න ඒ නිසයි.’

Image by:hindustantimes.com/Reuters ඇඳිරි නීතිය පනවා තිබියදීත් මුස්ලිම් විරෝධී ප්‍රහාර දියත් වෙලා​. එයින් පෙන්වන්නේ මේ මිනීමරු ජාතිවාදී බලවේග සිය ලේ පිපාසාව නිවා ගන්නාතුරු තමන් ගේ ගමන නවත්වන්නේ නැහැ කියලා. එවගේම මේක සංවිධානාත්මක ප්‍රහාරයක්….

Colombo, Constitutional Reform, Democracy, Election, Featured Articles, Peace and reconciliation, Politics and Governance

සිරිසේන සිදාදි එනවද?, සිංහලේම ඉන්නවද?

Image by: thestar.com යහපාලන ආණ්ඩුව ඉවරද​? අගමැති වෙනස් වෙයිද​? එජාප නායකකම රනිල්ට අහිමි වේවිද​? මහින්ද අගමැති වේවිද​? මේ දිනවල ජනතාව අතර වැඩිපුර කතාබහ වෙන මාතෘකා කීපයක් තමයි මේ. 2015 දී ලක්‍ෂ හැට…

Colombo, Corruption, Democracy, Featured Articles, Politics and Governance

අධිකරණයට බලපෑම් කිරීමේ වෙනස සැපද ?

Image by: Sunday Leader “එදා උසාවියට, අලුත්කඩේට ටෙලිෆෝන් කෝල් දීල නඩු තීන්දු වෙනස් කෙරුව වගේ, ඕන අයට ඇප දුන්න වගේ, ඕන අය හිරේ දැම්ම වගේ අල්ලස් දූෂණ කොමිසමටත් බලපෑම් කරලා ලොකු ලොකු…

Colombo, Culture, Democracy, Politics and Governance, Women

සුද්දා හඳටත් ගියා. අපි තාම හඳේ හාවා ගැන කවි ලියනවා.

Image: Huffington Post කාන්තාවන්ට මත්පැන් මිළදී ගැනීමට තිබූ නීතිය රජය විසින් අහෝසිකර කිරීමත්, එවගේම මත්පැන් විකිණීමද උදේ 08.00 සිට රාත්‍රී 10.00 දක්වා අවසර ලබා දීල තිබීමත් ජනාධිපති සිරිසේනගේ අණින් වහාම අත්හිටවනු ලබුවා….

Colombo, Constitutional Reform, Democracy, Development, Election, Politics and Governance

රාජපක්‍ෂලාට බණ්ඩාරනායකලා වෙන්න බැරිද ?

රජ මැදුරට හකුරු ගෙනෙන්නාගෙන් රජතුමා දවසක්දා පොඩි විමසීමක් කලාලු! මේ හකුරු හදන්නේ කොහොමද කියලා. එතකොට හකුරු හදන්නා කිව්වලු රජතුමනි මේවා හදන්නේ උඩට උඩුවියන් ඇදලා, පයට පාවාඩ දමලා, වටේට ඇතිරිලි ඇදලා බොහෝම පිරිසිඳුවට…

Colombo, Democracy, Featured Articles, Freedom of Expression, Human Rights, Media Freedom, Politics and Governance

මංගල-සාගල-රනිල් තිදෙනාම විත්තිකරුවෝ

ස්ථීර රැකියාවක් නැති බොහෝ දෙනෙක් ලංකාවේ ඉන්නවා.ඒ අය ජීවත්වෙන්න ඒ ඒ කාලයට එක එක දේ කරනවා.රඹුටන් කාලෙට රඹුටන් විකුණනවා.පොකිරිස්සො කාලෙට ඒවා. පෙරහැර කාලෙට කඩල හෝ රට කජු. දූරියන් කාලෙට ඒවා විකුණනවා.මේ හැම…

Colombo, Democracy, Peace and reconciliation, Politics and Governance, Puravasi Katha

‘දෙමළුන්ට..මාධ්‍යට.. සැලකුවෙ අපි ඇති නොවන්නටා..අපි..ගෝ..ටටා ටටා..’

හවස වැඩ ඇරී ගෙදර ආ මම ඇඳුම් මාරුකර මූන කට හෝදාගෙන දවසේ පත්තර ටික බලන්න ගතිමි. මේ…ඔයාට ගෙදර දොරේ කිසි ප්‍රශ්නයක් අදාල​ නෑ..නේ.ගෙදර ආපු වෙලාවෙ ඉඳන් පත්තරේ බලනවා නැත්තම් ටී වී එක…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Peace and reconciliation, Politics and Governance

‘හේනෙ මාමාට රෙදි දීල කොක්කු පස්සේ යන එකේ තේරුමක් නැහැ.’​

Image by: Colombo Gazette ජනාධිපතිවරයා පසුගිය 21 දා වව්නියාවට ගොස් නව ව්‍යවස්ථා විරෝධීන්ට තඩි බෑවාය​. ඒ සියලු දෝෂයන් මහින්ද ගේ ජාතිවාදී එකවුන්ට් එකට බැර කිරීමටය​. නුමුත් එය අයුක්ති සහගතය​. උතුරට ගිහින් දකුණේ…

Colombo, Democracy, Development, Featured Articles, Media and Communications, Politics and Governance

ඇමැති ජෝන්, මාධ්‍ය ජෝන්ලා හා මන්ත්‍රී ඩලස් නිරුවතින්.

“මහින්ද රජයේ ජනමාධ්‍ය මර්ධනයට විරුද්ධව කතා කරපු සියලු දෙනා දැන් දෑස් නිරුවත් කරගන්න” කියල මාතර ගඟේ කිඹුලෙක් කඳුලු සලමින් කියල තිබුනා. කිඹුලා කට ඇරියාම ඇස් පෙනෙන්නේ නැහැ කියල කතාවක් තියෙනව​. ඉතින් මට…

Colombo, Development, Economy, Featured Articles, Human Security, Politics and Governance

එක්වී මරන, වෙන්වී මරා ගන්නා කුණු දේශපාලනය

මීතොටමුල්ල කුණු කන්ද නාය යෑමෙන් සිදුවූ විනාශය මේවන විට විපක්ෂයේ ආණ්ඩු විරෝධී ප්‍රධාන සටන් පාඨය බවට පත්වී ඇත. මැති ඇමැතිවරු, මහ ඇමැතිවරු කොමිස් චෝදනා නඟමින් එකිනෙකාට චෝදනා කර ගනිති. මහින්ද පාලනයට මේ…