Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Life

ගාසා තීරයේ සහ බටහිර ඉවුරේ බිඳ වැටෙන බටහිර ශිෂ්ටාචාරය

iMage: france24.com/ © Aris MESSINIS / AFP “අරාබි ලෝකයට ඇසෙන පණිවිඩය වන්නේ මෙයයි; පලස්තීන ජීවිතවලට ඇත්තේ ඊශ්‍රායල ජීවිතවලට වඩා අඩු වටිනාකමකි. පසුගිය ඔක්තෝබර් 21 වනදා හදිසියේ කැඳවන ලද කයිරෝ සාම සමුළුවේදී මෙසේ…

Colombo, Democracy, Featured Articles, Politics and Governance

ප්‍රායෝගිකත්වය, පරමාදර්ශ සහ ප්‍රති-හෙජමොනික දේශපාලනය

එක්සත් ජාතික පක්ෂය තමන්ව හඳුන්වා ගන්නේ තත්කාර්යවාදී (pragmatic) පක්ෂයක් ලෙසිනි. පසුගියදාක චම්පික රණවකද තමන්ව එලෙස හඳුන්වා ගත්තේය. දැන් තවත් බොහෝ දෙනෙක් තමන්ව තත්කාර්යවාදීන් ලෙසින් හඳුන්වා ගන්නට උත්සුක වන බවක් පෙනේ. තවමත් මධ්‍ය-වාමාංශික…

Colombo, Democracy, Featured Articles, Politics and Governance

නිර්-දේශපාලනීකරණය, ප්‍රජාතන්ත්‍ර-හරණය සහ අරගලයේ නව පැතිමාන

iMage: vikalpa/ April 2022 පසුගිය සති කිහිපයේ මෙරට සමාජ දේශපාලන සංවාදය තුළ පෙරට ආ ප්‍රධාන තේමා දෙකක් අපට හඳුනාගත හැකිය. පළමුවැන්න, වික්‍රමසිංහ පාලනාධිකාරය විසින් ක්‍රියාවට නගන ලද දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ…

Colombo, Democracy, Featured Articles, Human Rights, Politics and Governance

නිදහසෙන් පළායාම දේශපාලන සාධකයක් ලෙස

iMage: Vikalpa FIle/April 2022 අරගලයෙන් පසුව ආණ්ඩුව පමණක් නොව විපක්ෂයද ජනතා බලයට බියව සිටින්නේ යැයි මහාචාර්ය ජයදේව උයන්ගොඩ වරක් පැවසීය. ඔහුගේ ප්‍රධාන විවේචනය එල්ල වූයේ ජනතාව ඉමහත් දුක් පීඩාවන්ට පත් කරමින් ක්‍රියාවට…

Colombo, Democracy, Featured Articles, Politics and Governance

දේශපාලන අර්බුදය පාලක පන්ති හෙජමොනියේ අර්බුදයක් ලෙස

iMage: NW වත්මන් අර්බුදය අප අර්ථකථනය කරගන්නේ කෙසේද? ඒ පිළිබඳව ඇත්තේ එක් පිළිතුරක් නොවේ. නිසැකවම අර්බුදය පිළිබඳ එකිනෙකට වෙනස්, පරස්පර මෙන්ම ගැටුම්කාරී තේරුම් කිරීම් රැසක් පැවතීම අප අපේක්ෂා කළ යුතුය. අර්බුදයේ බහු-විධ…

Colombo, Democracy, Featured Articles, Politics and Governance

හෙජමොනික අර්බුදය සහ රාක්ෂයන්ගේ සමය

iMage: artstation “පැරණි ලෝකය මිය යමින් පවතී; නමුත්, නව ලෝකය තවමත් ඉපදී නොමැත” අන්තෝනියෝ ග්‍රාම්ස්චි මෙසේ පැවසුවේ ඉතාලියානු ෆැසිස්ට්වාදයේ නැගීම සිදු වූ අර්බුද වසරවල දී ය. ඒ දැනට සියවසකට පමණ පෙරය. බිඳ…

Colombo, Democracy, Featured Articles, Politics and Governance

මැතිවරණ සිහිනය තුළ ගිලිහෙන දේශපාලනිකය

iMage: blog.usaid.gov අප මේ පසුකරමින් සිටින්නේ අරගලය හමුවේ බරපතල අර්බුදයකට ලක් වූ ‘සිස්ටම් එක’ නොහොත් සංස්ථාපිත දේශපාලන ක්‍රමය යළි සැකසෙමින් පවතින කාල පරිච්ජේදයකි. නැතහොත් සිස්ටම් එක ප්‍රතිස්ථාපනය වීමට ප්‍රයත්න දරන කාල පරිච්ජේදයකි….

Colombo, Democracy, Featured Articles, Politics and Governance

නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයේ සංකේතීය ප්‍රබන්ධය බිඳ වැටීම

“ජනප්‍රිය නොවන, ජනමතයක් නැතැයි කියන ආණ්ඩුවක් ජනප්‍රිය නොවන තීන්දු අරගෙන ජනතාව අතර ජනප්‍රිය වෙන්න පුළුවන් කියලා ඊයෙ මහජන මතය සමීපව නිරීක්ෂණය කරාම දැකගන්න පුළුවන් වුණා…” මේ ’43 සේනාංකයේ’ (දැන් එක්සත් ජනරජ පක්ෂයේ)…

Colombo, Democracy, Featured Articles, Human Rights, Politics and Governance

බොහෝ දේ සිදු වුවද කිසිවක් වෙනස් නොවන්නේ ඇයි?

මාර්තු 15 වනදා සමස්ත මහා වැඩ වර්ජනය අවසන් විය. සාර්ථක ලෙස රට පුරාම එය ක්‍රියාත්මක වූ බව සැබෑය. නමුත්, වැඩ වර්ජකයින්ගේ ඉල්ලීම් පිළිබඳව වික්‍රමසිංහ පාලනය තවමත් සාධනීය ප්‍රතිචාරයක් දක්වා නොමැත. දින කිහිපයකට…

Colombo, Democracy, Featured Articles, Politics and Governance

දෙවනුව ප්‍රහසනයක් ද? තවත් ඛේදාන්තයක් ද?

iMage by: lankatruth ජේ.ආර්. ජයවර්ධන චරිතාපදානයේ කතුවරුන් දෙදෙනා – හවඩ් රිගින්ස් සහ කේ.ඇම්. ද සිල්වා – 1982 දී පාර්ලිමේන්තු මහා මැතිවරණයක් වෙනුවට ජනමත විචාරණයක් පැවැත්වීමට ජනපතිවරයා විසින් ගනු ලැබූ තීන්දුව ගැන මෙසේ…

Colombo, Democracy, Featured Articles, Politics and Governance

නව අනාගතයක් පිළිබඳ සමාජ පරිකල්පනය

ප්‍රංශ භාෂාව තුළ අනාගතය හඟවන වචන දෙකක් ඇතැයි ස්ලේවෝයී ශිෂෙක් පෙන්වා දෙයි. එක් වචනයකින් හැඟවෙන්නේ සරලව වර්තමානයේම දිගුවක් ලෙස පැමිණෙන අනාගතයයි. එම අනාගතය සහ වර්තමානය අතර පවතින්නේ අඛණ්ඩත්වයකි. හරියට 2022 වසර නිමා…

Colombo, Democracy, Featured Articles, Politics and Governance

ඝෝෂාකාරී නිහඬතාව, දේශපාලන ප්‍රභූතන්ත්‍රය සහ අනතුරුදායක දේශපාලන ක්‍රීඩා 

iMage: VIKALPA file මිචෙල් ෆූකෝ පෙන්වා දුන් පරිදි, නිහඬතාවන් සියල්ල එක හා සමාන නොවේ. එසේම නිහඬතාව යනු කතිකාවේම අංගයකි. කිසිවක් නිහඬතාවේ ගිලී පවතින්නේ නම්, ඒ පවතින කතිකාවේම උපායමාර්ගයක් ලෙසිනි. නිදසුනක් ලෙස, පීතෘමූලික…

Colombo, Democracy, Featured Articles, Politics and Governance

අරගලය, අධ්‍යයනය සහ සංවාදය 

iMage:Vikalpa FIle යම් නිර්මිතයක් බිඳ වැටෙන ආකාර අඩු තරමින් දෙකක් තිබේ. පළමුවැන්න වන්නේ එය ශබ්ද නගමින් ප්‍රචණ්ඩ ලෙස පිටතට පුපුරා යාමයි. දෙවැන්න, නිහඬව ඇතුළතට කඩා වැටීමයි. පසුගිය අරගල සමයේදී අප දුටුවේ ලාංකීය…

Colombo, Democracy, Featured Articles, Politics and Governance

මැතිවරණවාදය තුළ ගිලිහෙන දෛනික ජීවිතයේ දේශපාලනය

iMage: nytimes.com වෝල් වීදිය අල්ලා ගැනීමේ ව්‍යාපාරය සම්බන්ධයෙන් කළ සාකච්ජාවකදී ස්ලේවෝයී ශිෂෙක් වැදගත් ප්‍රශ්නයක් අසයි. එනම්, මේ රැඩිකල් මහජන නැගී සිටීම තුළ මිනිස් සම්බන්ධතාවල නව ආකෘතියක් ගොඩ නගන්නට අප කිසිවෙකුත් සැබවින්ම සමත්…

Colombo, Democracy, Featured Articles, Politics and Governance

පක්ෂය, මහජන ව්‍යාපාරය සහ පොදු ජනාවබෝධය

iMage: Vikalpa File අප මේ පසුකරමින් සිටින්නේ අරගලයේ පළමු අදියර පිළිබඳ ප්‍රත්‍යාවලෝකනයක නිරත විය යුතු මොහොතකි. ඉදිරියේදී තවදුරටත් තීව්‍ර වීමට ඉඩ තිබෙන ආර්ථික අර්බුදයේ ප්‍රහාරය හමුවේ අරගලය නව ස්වරූපයකින් නැවත මතු වීමට…

Colombo, Democracy, Featured Articles, Politics and Governance

පාර්ලිමේන්තුවාදයේ සීමාව සහ ප්‍රජාතන්ත්‍රවාදයේ රැඩිකල්කරණය

අරගලය අපට ලබා දුන් පණිවිඩය කුමක්ද? සීමිත අරුතින් ගත් කල එම පණිවිඩය වන්නේ රාජපක්ෂ පාලනාධිකාරය කෙරෙහි ඇති ජනතා විශ්වාසය බරපතල ලෙස බිඳ වැටී ඇති බවයි. එබැවින් මේ මොහොතේ සැබෑ ජනමතය නියෝජනය කෙරෙන…

Colombo, Democracy, Featured Articles, Human Rights, Politics and Governance

අරගලය සහ ණයට ගත් කේතලය

iMage: vikalpa file ණයට ගත් කේතලයක් ගැන ෆ්‍රොයිඩියානු විහිළු කතාවක් ඇත. (1) මා කිසිදාක ඔබෙන් කේතලයක් ණයට ගෙන නැත. (2) මා එය කිසිම පලුද්දකින් තොරව ඔබට ආපසු බාර දුන්නෙමි (3) මා ඔබෙන්…