Democracy, Featured Articles, Human Rights, Identity, Mannar, Peace and reconciliation, Politics and Governance, Reconciliation

එකට සිටි මිනිසුන් වෙන් කළ සමාජය හෙවත් සංහිඳියා ජාතකය

මේ සටහන මෙසේ ලියන්නට සිතුණු අවස්ථාව මා හට ගෙන දුන් හේතුව අසූ නවය කාලය තුල මට හමු වූ ඉතා හෘදයාංග මිතුරෙකු නිසා ය. අප දෙදෙනා මුණ ගැසෙණුයේ මොනාරෝ ආරක්ෂක සේවයේ සිකියුරිටි කාරයන්…

Colombo, Featured Articles, Life quips, Politics and Governance

“ෆිදෙල්” ඔබ නිවැරදි කරනු ඇත

Image: AP Photo/Ramon Espinosa ලොව අසහාය නායකයෙකුගේ නික්ම යාම මහා බලවත් පාඩුවක් යැයි අතිශයෝක්තියෙන් පැවසිය යුතු නැත. එසේ පැවසිය යුතු නැති වන්නේ ඔහු තම ජීවිත කාලය තුල තම ශ්‍රේෂ්ඨත්වය ක්‍රියාවෙන් පෙන්වා අවසන්…

Colombo, Featured Articles, Human Rights, Life quips, Peace and reconciliation, Politics and Governance, War Crimes

පොකුරු බෝම්බ (Cluster Bomb)

පොකුරු ගැහී හැංගුනෙ නෑ ජීවිත යට ගුලි වී අකුරු සොයා බියෙන් බිඳෙන යුද අහසක් නොවිණී කපුරු සුවඳ පැතිරී ගිය ශාන්තියක් තිබිණී නපුරු නොවී පොකුරු පොකුරු ගිනි බිඳ නෑ සතුනී කදුරු මලින් රොන්…

Colombo, Environment, Featured Articles, Politics and Governance

ජවිපෙ පෙන්වන කුණු සංස්කෘතියෙන් ජවිපෙටත් සහ කාට කාටත් පාඩම්

Picture by; Anura Dissanayake/FB සිංහල බෞද්ධයා තුල ඇති සංස්කෘතියක් හා ශිෂ්ටත්වයක් නම් එය අපූරුවට පෙන්වා දෙනු ඇත්තේ මෛත්‍රීලාගේද මහින්දලාගේ ද රනිල්ලාගේ ද ජනයා තුලිනි. එය එසේ නොවන්නේ සිංහල හෝ බෞද්ධ හෝ වෙනයම්…

Colombo, Development, Economy, Featured Articles, Politics and Governance

යොහාරිගේ ජනෙලයෙන් ස්වයං විවේචනයේ මහ ගෙදරට

මනුෂ්‍ය සමාජයේ පුද්ගලයින්, කණ්ඩායම්, පක්ෂ සංවිධාන ආදී හැම කෙනෙකුටම තමා හා තමා නියෝජනය කරන ව්‍යුහය හරි හැටි තේරුම් ගැනීම වැදගත් කාරණයකි. ඒ අප බලාපොරොත්තු වන ජීවිතය අරමුණු හා අපේක්ෂා සාක්ෂාත් කර ගැනීම…

Poems

සොඳුරු හීනයක්

අඩ නින්ද සුව නින්ද වෙනු පිණිස දුටිමි මහ රැය සොඳුරු හීනයක් හෙළි පෙහෙළි කළ නැවදැළි හේනක අස්වැද්දුවෙමි රතු රෝස වගාවක් ඒ වන ලැහැබ මැද දඬු වැට බැඳ මායිම ලකුණු කර ගසක් උඩ…

Poems

විතියා දුවේ විතියා ඔබේ

නපුරු බියකරු තිරිසනුන් වෙද එලොව මෙලොවේ භූතයින් වෙද මලක් පොඩිකර තලා පණ බිඳ ලොවක් නැත මෙතරම් සසළ හද | විතියා දුවේ…විතියා නගේ.. විතියා මගේ.. විතියා ඔබේ.. | යුධයකින් පසු අස්වැන්න ලැබුනා මිනිස්කම්…

End of war | 6 years on, Poems

කැළඹුමක සංහාර කලපුව

ඇත්ත යුක්තිය මළ උන්ට හිරු බැස ගිහින් බටහිරට රත් පැහැ අහස ඇති හවස බලා උන් වාර කොපමණ ද | එනවා එනවා වගේ යනවා දෙනවා දෙනවා වගේ පෙනෙනා මොනවා මෙනවා උනත් කියනා යුක්තිය…

Poems

විප්ලව නැති පාවේල් සහ රාගික අරවින්ද

ඔහු වේය පාවේල් ගෝර්කිගේ අම්මාගෙන් උපන් පුරුදු කරගත් අරතිසිත මුවහත් කය දරා – ඔහුවේය පාවේල් තිසරණෙන් ජාතක පොත දරා අරතිගත වෙළෙඳ පොළ දෙස ද්විඝඨනයක සංසර්ග ගත කුටුම්භය තුල හැංගි හැංගී මානයි අවි…

Colombo, Democracy, Featured Articles, Politics and Governance, Presidential Election 2015

දකුණු අවකාශයේ අනාගතය ජවිපෙටත් හෙළ උරුමයටත්

ප්‍රතිගාමීත්වය ප්‍රගතිශීලිත්වය බවටත් ප්‍රගතිශීලිත්වය ප්‍රතිගාමීත්වය බවට පත්වීමටත් ගතවන කාලය ඉතාමත් කෙටි නිසා ලංකාවේ දේශපාලනය පිළිබඳව කරන විශ්ලේශනයන් අස්ථිකරණයට මත්තෙන් යල් පැනීමක් සිදුවන මොහොත කැපී පෙනෙන්නකි. මේ නිසා සක්‍රීය දේශපාලන බලවේගවල චලනය හා…

Colombo, Featured Articles, Politics and Governance, Presidential Election 2015

අධිනිෂ්චිත දයලෙක්තිකයේ වාමාංශික අවිනිෂ්චිතය

පාර- පශ්චාත් යටත් විජිත ලංකාවේ ඉපදුන පුරවැසියෙක් වශයෙන් මම ඡන්දය භාවිත කර ඇත්තේ එක් වරක් පමණි. ඒ ප්‍රේමදාස යුගයේ මර්ධනකාරී භීෂණයෙන් පසුව රටේ ඇති විය යුතු යැයි විශ්වාස කළ නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය…

Colombo, Democracy, Featured Articles, Human Rights, Politics and Governance, Presidential Election 2015

ජනාධිපතිවරණය- ඇත, නැත සහ ඇත නැත

Image Credit: Vikalpa/Flicker “මේ යුගයේ දී දේශපාලනය යනු බොර තෙල්ය. පිරිපහදු කරමින් සුපරි ඉන්ධන තෝරා බේරා ගත යුතුය. දැන් අප සිටිනුයේ බොර තෙල් වලකය. උත්තර ඇති සහ නැති අයද කරනුයේ දේශපාලනය නම්,මේ…

Colombo, Poems

කාටදැයි කියන්නේ

Image Credit: lankaviews කාටදැයි කියන්නේ යළි එපා කිය කිය කියන්නේ කාටද ඒක මළ ජූලිය | සහෝදර හිත් ඇති සිංහල මිනිස්කම් බෙදාගත් ජාතිය අත වනා කට පුරා කෑ ගසා කියන්නේ කාටද | හිටු…

Poems

බුදුන් පැනවූ ගිහිබණ නොහොත් ත්‍රස්තවාදය වැලැක්වීමේ පණත

පිංවත් සංඝයා වහන්ස.. ප්‍රථමයෙන්ම දෙසරණය සමාදන් වන්න නමෝතස්ස බගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස .. නමෝතස්ස බගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝතස්ස බගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස # බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි | දුතියම්පි…

Colombo, Democracy, Diaspora, End of war special edition | 5 years on, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance, Post-War, War Crimes

පශ්චාත් යුද සංහිඳියාවේ ව්‍යුහාත්මක කෘත්‍යවාදය සහ අනාගත සුසමාදර්ශය

Image Credit: groundviews පශ්චාත් යුද අවධිය වර්ෂ 2009 මැයි 19 වැනිදායින් පසුව ලංකාව හැඳින්වීම පිණිස භාවිත කරන එක් නාමයක් වන්නේ පශ්චාත් යුද අවධිය යන්නයි. එයට හේතුව වන්නේ වසර තිහකට වඩා පැවැති වාර්ගික…

Colombo, Poems

වැසි නැති රට වැසි

Image Credit: redcross.lk කුළු ගෙඩියෙන් තඩි බාන්න අප සිරසට නිරිඳ තුවක්කුවෙන් ගිනි බිඳින්න අපේ ළයට නිරිඳ නිඳා සිටින ළාදුරු ජන මෙපින් බිමෙහි නිරිඳ හිතන පතන බල මහිමය දන් දෙන්නෙමු නිරිඳ | ඔකාවස්…