Black July, Colombo, Democracy, end of the War, Featured Articles, History, Human Rights, Human Security, Identity, Impunity, Peace and reconciliation, Politics and Governance

කළු ජූලිය – 40වන වසර | “ඔබ එය සමඟ ගණුදෙණු කර මතකයන් සජීවීව තබා නොගන්නේ නම්, එය නැවත ඇතිවීම සිදුවන්න පුළුවන්.”

කළු ජූලිය නම් වූ ප්‍රචණ්ඩත්වය, බොහෝ විට සාකච්ඡාවට බඳුන් නොකළ සහ ශ්‍රී ලාංකීය ඉතිහාසයෙන් බැහැරව, දශක ගණනාවක් අන්තර් වාර්ගික ප්‍රචණ්ඩත්වයට සහ ලේ වැගිරීමට තුඩු දුන් තවත් එක් තීරණාත්මක මොහොතක් ලෙස මෙරට ඉතිහාසයෙහි…

Art, Colombo, Culture, Democracy, Development, Featured Articles, Gender, Human Rights, Human Security, Identity, Life, Women

“නිරුවත, ලිංගිකත්වය හා යා නොකළ යුතුයි” කාන්තා ක්‍රියාකාරිනියට එරෙහි නඩුව නිශ්ප්‍රභා කරමින් මහාධිකරණය ප්‍රකාශ කරයි.

iMage: thehindu.com කාන්තා අයිතිවාසිකම් ක්‍රියාකාරිනියක වන රෙහානා ෆාතිමා හට ලිංගික අපරාධවලින් ළමුන් ආරක්ෂා කිරීමේ පනත (POCSO), බාලවයස්කරුවන්ගේ යුක්තිය පිළිබඳ පනත (Juvenile Justice Act) සහ තොරතුරු තාක්ෂණ (IT act) පනතේ වන විවිධ විධිවිධාන…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance

පවතින ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත(PTA) අවලංගු කරන්න. ඊටත් වඩා භයානක යෝජිත “ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත” සම්මත කිරීමට නීති සම්පාදනයකින් දරන ප්‍රයත්නය වහාම නවත්වන්න!

iMage: vikalpa file ”චෝදනා ගොනුකිරීමෙන් හෝ නඩු විභාගයකින් තොරව මාස ගණනාවක් සහ බොහෝ විට වසර ගණනාවක් සැකකරුවන් අත්තනෝමතික ලෙස රඳවා තබා ගැනීම, වධහිංසා පැමිණවීම් සහ වෙනත් අපයෝජනයන්වලට පහසුකම් සැලසීම සඳහා භාවිතා කරන…

Abduction, Colombo, Democracy, end of the War, Featured Articles, Human Rights, Human Security, Impunity, Life, Life quips, Militarization, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance, Reconciliation

ප්‍රනවන්ගේ ජීවිතය විනාශ කළ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත “අපේ පිටුපසින් ඇවිත් පෙට්‍රල් බෑග් දානවා. ඔවුන් මට පළමු වරට මෙය කළ විට මම පුදුමයට පත් වුනා.”

iMage: maatram.org ‘‘ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීමෙන් පසු මා රඳවාගෙන ප්‍රශ්න කළ ස්ථානයේ, නාඳුනන බොහෝ දෙනෙක් සිටිනවා යැයි දැනුණි. අපෙන් ප්‍රශ්න කරන පුද්ගලයන් එක් අයෙකුට වඩා වැඩි ගණනක් සිටිනවා විය යුතුය….

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance

අසාධාරණ නීතියක් හේතුවෙන් විනාශ වූ ජීවිතයක්

ශ්‍රී ලංකාව තුළ බලපවතින ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත(PTA) භාවිත කරන ලද දශක කිහිපයක කාල සීමාව තුළ දී එකී පනත අසාධාරණ හා අත්තනෝමතික නීතියක් වශයෙන් බොහෝ පිරිසකගේ විවේචනයට ලක් වූ නීතියක් වශයෙන් හැඳීන්විය හැකි…

Disappearances, end of the War, Featured Articles, Human Rights, Human Security, Identity, Impunity, Jaffna, Life quips, Militarization, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance, Reconciliation, Women

“එයා කොහේ හරි ඉන්න නිසා නෙවෙයි ද මේ විදිහට ඇවිත් ප්‍රශ්න කරන්නෙ?” යෝගරාසා කනකරංජනී යුක්තිය සොයා යන ගමන..

iMage: Maatram 2009 මැයි 25 අමතක නොවන දවසක්. කොහොම අමතක කරන්නද, පුතා දැක්ක අන්තිම දවස, අන්තිමට කතා කරපු දවස. මට කොහොම හරි එක්කං එන්න පුළුවන් වෙයි කියලා බලාපොරොත්තුවෙන් හිටියා. නමුත් එයා කිව්වා…

Badulla, Democracy, Development, Economy, Featured Articles, Governance, Human Rights, Human Security, Identity, labour, Land, Life, Politics and Governance, Reconciliation

ශ්‍රී ලංකාවේ සිටින ඉන්දීය සම්භවයක් ඇති දෙමළ ජනතාවගේ අවාසනාවන්ත තත්ත්වය

iMage: UNframed Photography Exhibition [ජීවන තත්ත්වය, ආයු කාලය, අධ්‍යාපනය යන කුමන මිනුම් දණ්ඩක් ආදේශ කළ ද ලංකාවේ තේ වතුවල කම්කරුවන් සිටින්නේ අන්තිම අඩියේය.] ඉතාම ප්‍රශංසනීය පියවරක් ගනිමින්, ශ්‍රී ලංකාවේ ආණ්ඩු බලය හිමි…

Colombo, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Religion and faith

ප්‍රජා පීඩනයේ ආධිපත්‍යය සහ දිව්‍යමය පාලනය: නත්තල් ආවර්ජනයක්

ප්‍රජා පීඩනයේ හවුල්කාරයෝ යේසුස් උපන්නේ ප්‍රජා පීඩනයක් පැවති රාජ්‍යයකයි. රෝම අධිරාජයා පරම බලධාරියා විය. සිය යටත් පෙදෙස්වල ඔහු පාලනය ගෙන ගියේ ප්‍රාදේශීය ඒජන්තයන් මාර්ගයෙනි. හෙරොඞ් යනු එවැනි ඒජන්තයෙකි. රෝම ආධිපත්‍යය තහවුරු කරන…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance

ජාතික (අනා)රක්ෂිතභාවය ඇති කිරීම : ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ මරණ දඬුවම

iMage: APNews ගෙවී ගිය ඔක්තෝබර් 10 මරණීය දණ්ඩනයට එරෙහි ලෝක දිනයයි අද, ගෝලීය වශයෙන් මරණ දඬුවම අහෝසි කළ යුතු බවට වූ ඉල්ලීම නැවත නැවතත් අලුත් වන විට සහ එහි අමානුෂික හා කුරිරු…

Colombo, covid19, Development, Economy, Education, Featured Articles, Science and Technology

අන්තර්ජාලය හරහා ඉගෙනීමට අපේ දරුවන් පිය මනින අවදානම්කාරී මාවත

iMage by: aljazeera.com දුෂ්කර ගම්මානයක සිටින ගුරුවරුන්ට මෙන්ම සිසුන්ට ඔන්ලයින් අධ්‍යාපනය සඳහා අවශ්‍ය සිග්නල් සොයා ගැනීමට නම්, දුර කතර ගෙවා ගොස් උස් ගල් තලාවකට නැගීමට සිදු ව ඇත. සිග්නල් සොයා කිලෝමීටර තුනකටත්…

Abduction, Colombo, Democracy, Disappearances, Featured Articles, Human Rights, Human Security, Life quips, Peace and reconciliation, Politics and Governance

‘අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය’ සහ යුක්තිය පිළිබඳ ප්‍රතිපත්තියක් නොමැති වීම

iMage: VIKALPA/2019 ශ්‍රී ලංකා බලධාරීන්ගේ බලහත්කාරයෙන් අතුරුදහන් වීමේ ගැටලුව සම්බන්ධයෙන් වන ප්‍රවේශය පෙන්නුම් කළ එක් කරුණක් අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ ආඛ්‍යානය අධ්‍යයනය කිරීමෙන් සොයාගත හැකිය. සාරාංශයක් ලෙස එයින් පෙනී යන්නේ එක්සත්…

Colombo, Featured Articles, History, Human Rights, Identity, India, labour, Land, Life quips, Peace and reconciliation, Women

“කුක්කූ… කුක්කූ… සිට අයිතිය දක්වා…”

iMage: newindianexpress.com මෑතකදී දෙමළ සිනමාවට කිසිදු සම්බන්ධයක් නොමැති එක් ස්වාධීන ගීතයක් දෙමළ රසිකයින් මෙන්ම තවත් බොහෝ අය මිමුණු ගීතයක් ලෙස ලෙස “කුක්කූ… කුක්කූ… එංජාමි… එංජාමි…” ලෙස ආරම්භ වන ගීතය හඳුන්වා දිය හැකිය….

Colombo, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance

රාජපක්ෂ රාජ්‍යයක් බිහිවීමේ ඛේදවාචකය

iMage;Twitter/GotabayaRajapaksha “හැබැයි චීනෙ අපට කීවේ අවශ්‍ය ඕන දෙයක් (මුදල්) අරගෙන ආයි පුළුවන් වුනු ඕනම වේලාවක ආපහු ගෙවන්න කියල හාමුදුරුවනේ” පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක (පූජ්‍ය කැප්පෙටිපොළ සිරිවිමල හිමියන් හට – 2021.04.04) ‍ 2010 ජනාධිපතිවරණයෙන් දින කිහිපයකට පසු රාජපක්ෂ…

Colombo, Featured Articles, Human Rights, Life quips, Militarization, Nationalism, Peace and reconciliation, Reconciliation

#HRC46: ප්‍රතිසංස්කරණ සඳහා නොවුනත්, විරාමය සඳහා..

image: unframedsl.org ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ක්‍රියාකාරීන්, දෝෂ සහිත හා අතිශයින් දේශපාලනීකරණය වූ අන්තර් රාජ්‍ය මානව හිමිකම් යාන්ත්‍රණයක් කෙරෙහි වසරක් පාසා නැවත නැවතත් විශ්වාසය තබන්නේ ඇයි? මානව හිමිකම් ක්ෂේත්‍රයේ සේවය කරන අපගෙන්…

Democracy, Featured Articles, Human Rights, Human Security, Identity, Jaffna, Militarization, Peace and reconciliation, Politics and Governance, Post-War, Reconciliation

නොමළ කොටියා නොහොත් සදාතනික බිය ඇති කරන්නා අවදි කරවීම: අතීතය අමතක කිරීමේ ප්‍රතිවිපාක

iMage: indianexpress.com/ @mkstalin/Twitter “ඔවුහු, දමිළ මිනිසුන්ටද, මිනිසුන් ලෙස ගරුකරන්නේ නම් පමණක්” හිටපු සටන්කරුවෙක් යයි චෝදනා ලද පුනරුත්ථාපනය කරන ලැබුවෙක් ද්‍රවිඩ ඊලාම් විමුක්ති කොටි සංවිධානය නොහොත් (LTTE සංවිධානය) යනු 2009 වසරේ මැයි මාසයේදී…

30 Years Ago, End of war | 11 years on, Human Rights, Human Security, Impunity, Jaffna, Kilinochchi, Mannar, Mullaitivu, Vavuniya

‘එක් අයෙකුගේ වීරයා තවත් අයෙකුගේ සතුරා ය’

iMAGE: Vikalpa/ Sampath Samarakoon එල්.ටි.ටී ය වෙනුවෙන් සටන් කර සිය දිවි පිදුවන් සිහිකරමින්, මාවීරර් නාල් නොහොත් වීරයන්ගේ දිනය නොවැම්බර් 27 වනදා සමරනු ලැබේ. අතිශයින් දේශපාලනීකරණය වූ මෙම දිනය පිලිබඳ අවසානයේ ශ්‍රී ලාංකිකයින්…

2020 Elections, 2oth Amendement, Constitutional Reform, ConstitutionalCrisisSriLanka, covid19, Democracy, Governance, Politics and Governance, Politics and Governance, Presidential Election 2015, PresPollSL2019

තුන්වන ජනරජයක් සඳහා  ව්‍යවස්ථාවක්? මේ ශ්‍රී  ලංකාවට වඩාත් උචිත වඩා හොඳ ජනරජයක් ගැන සිතීමට කාලයයි!

iMAGE:  Shehan Gunasekara  ශ්‍රී ලංකාව සඳහා නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමට වර්තමාන රජය පියවර ගෙන ඇති අතර, එය  මෑතකදී සම්මත වූ 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය ද ඇතුළුව දැනට පවතින ව්‍යවස්ථාව සම්පුර්ණයෙන්ම ප්‍රතිස්ථාපනය කිරීමකි….