Colombo, Democracy, EngageSMinSL, FAKE NEWS, Featured Articles, Freedom of Expression, Human Rights, Media and Communications, Media Literacy, Politics and Governance, Privacy, Social Media

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මංත්‍රීවරුන්ට විවෘත ලිපියක් – ‘Online Safety Bill’ අත ඉස්සුවොත් කට වැසීමට නියමිතයි!

iMage: Numberslka සියලු පාර්ලිමේන්තු මංත්‍රීවරුන් වෙත, මා, සියලුම මානව අයිතිවාසිකම් ප්‍රමුඛත්වයේ ලා සලකන, මෙන්ම විශේෂයෙන් අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස එම සියලු අයිතිවාසිකම්වල පදනම ලෙස සලකන, එම අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට සහ ප්‍රවර්දනය කිරීමට…

Colombo, Democracy, Featured Articles, Freedom of Expression, Human Rights, Human Security, Identity, Impunity, Life, Politics and Governance, Privacy, Social Media

ලංකාවේ මානව හිමිකම් – පොලීසිය සහ වෘෂණකෝෂ

මීට දින 4කට පෙර Facebook සටහනක් ඇස ගැටිණි. එම සටහන ලියා තිබුණේ ලංකාවේ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් වන කසුන් චන්ද්‍රනාත් පතිරණ යි. ( ඔහු, 2022 වසරේ තිරගත වූ ‘Night Rider’ චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා ය) ඔහුට…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance

පසුවදනක් – ජාත්‍යන්තර මානව හිමිකම් දිනයට පෙර ලංකාව [“ලොකු ත්‍රස්තවාදයක් එතැන තියනවා”]

පසුගිය කාලයේ දෙසැම්බරයේ මානව හිමිකම් දිනයට පෙර සිදු වූ සිදුවීම් ඉතාමත් තියුණුය. එය 2021 දෙසැම්බරයේ 09වනදාත් එසේමය. 2011 දෙසැම්බර් 09 වනදාත් එසේමය. උදාහරණ දෙකක් බලමු. එකක් නම්, ලලිත් කුමාර් වීරරාජ්-කූගන් මුරුගානන්දන්, දේශපාලන…

Democracy, end of the War, Environment, Featured Articles, Human Rights, Land, Militarization, Mullaitivu, Peace and reconciliation, Politics and Governance, Women

‘යොහානි ට කොළඹින් ඉඩමක්’ | ‘කරුණාකරලා අපේ ඉඩම් ටික නිදහස් කරලා දෙන්න’ – උතුරේ මවක්

නව පරපුරේ ගායිකාවක් වන යොහානි දිලෝකා ද සිල්වා(යොහානි) මේ වන විට ජනප්‍රිය ගායිකාවකි. ඇයගේ එක් ගීතයක් ලංකාවේ මෙන්ම ඉන්දියාව ඇතුලු රටවල් කිහිපයකම ජනප්‍රිය විය. විශේෂයෙන් YouTube ඇතුලු සමාජ මාධ්‍ය තුළ ජනප්‍රිය චරිතයක්…

Culture, Democracy, Featured Articles, Human Rights, Impunity, Life quips, Militarization, Mullaitivu, Peace and reconciliation, Politics and Governance, Post-War

දෑස් වලටත් ‘දම්වැල්’

පසුගිය දින කිහිපය පුරාම අලි ඇත්තු මහනුවර ට රැගෙන ආවේය. ඒ සිය කකුල්වල දම්වැල් දමා, පසෙකින් උල් හෙන්ඩුකින් ද, පිහියක් ඉනේ ගසා ගත් ඇත් ගොව්වාත් සමගය. එම අලි ඇත්තු අතරේ ප්‍රමුඛ ඇතෙක්…

Colombo, Corruption, Democracy, Development, Economy, Environment, Featured Articles, Human Rights, Human Security, Life quips, Politics and Governance

[වරාය නගරය] අශ්වයා පැන ගිය පසු ඉස්තාලය වැසීම

iMage: thehinduu කොළඹ වරාය නගරයට අදාල, ‘වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව’ පිහිටුවීමට එරෙහිව බොහෝ පිරිසක් අධිකරණයට ගොස් තිබේ. එය ඉතාමත් හොද දෙයකි. කෙසේ නමුත් සමස්ථ වරාය නගරය ව්‍යාපෘතියම ලංකාවේ ජන ජීවිතයටත්, සාගරය…

Colombo, Corruption, Democracy, Development, Economy, Environment, Environment, Featured Articles, Governance, Human Rights, Life quips, Politics and Governance

‘වසරක් ගතවෙනකොට කෑලෑ අක්කර දහස්ගණනක් ඩෝසර් කරලා’

‘අනාගත පරපුර වෙනුවෙන් පරිසරය සුරැකීම අපේ මූලික වගකීමක්. ඒ නිසා එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන අරමුණු ඉටු කිරීමේ දී ලෝකයේ ඉදිරියෙන්ම සිටින රටක් බවට ලංකාව පත් කිරීමට අප බලාපොරොත්තු වෙනවා. We will have…

Democracy, Disappearances, end of the War, Featured Articles, Freedom of Expression, Human Rights, Impunity, Kandy, Peace and reconciliation, Politics and Governance, Reconciliation, War Crimes

[‘කොමිසම්’ ‘කොමිසම්’] ජිනීවා වලින් ගැලවෙමුද? හෘද සාක්ෂියෙන් ගැලවෙමුද?

“අලුතෙන් මේ සම්බන්ධව සොයාබලලා යම් අඩුපාඩුවක් වෙලා තිබෙනවා නම්, යුද්ධයක් කියන එක එහෙම නැත්නම් ත්‍රස්තවාදී ක්‍රියාවලියක යම් යම් අවස්ථාවල සිදුවීම් වුණේ නැහැයි කියන්න අපිට බැහැ. එහෙම වෙන්න පුළුවන්. එහෙම වෙලා තිබෙනවා නම්…

2oth Amendement, Democracy, Development, Economy, Featured Articles, Hambantota, Human Rights, Life quips, Politics and Governance

මහජන උපයෝගීතා කොමිසම අහෝසිකිරීම – ‘දැන් අඬලා වැඩක් නැත’

iMage: ScreenShot/pucslweb ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම් සභාව අහෝසි කිරීම සදහා කටයුතු සම්පාදනය කරන ලෙස ඉල්ලමින්, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර විසින් මුදල් අමාත්‍යංශ ලේකම්වරයාට ලිපියක් යොමු කර තිබෙන බව පැවසේ. ඒ පිළිබදව…

Chilaw, Democracy, Featured Articles, Governance, Human Rights, Human Security, Impunity, Life quips, Militarization, Politics and Governance

මහර ඝාතනය සහ ‘ඝාතකයන් පෝෂණය කිරීම’

iMage:wsws.org/Credit: Shehan Gunasekara මහර බන්ධනාගාරයේ රැදවියන් ඉල්ලා සිටියේ මාරාන්තික කොරෝනා වෛරසය සීග්‍රයෙන් ව්‍යාපත්වීමේ තත්ත්වයක් තුළ සිය සෞඛ්‍ය ආරක්ෂාව සහතික කරන ලෙසයි. විශේෂයෙන් අහාර සහ බෙහෙත් නිසි පරිදි නොලැබීම නිසා මනුෂයින් ලෙස ඔවුන්ට…

2oth Amendement, Chilaw, covid19, Democracy, Development, Featured Articles, Human Rights, Life quips, Peace and reconciliation, Politics and Governance

කොකාගේ සුද පෙනෙන්නේ ඉගිලෙනකොටලු!

ගෝඨාබය රාජපක්ෂ මෙරටේ ජනාධිපති වී හරියටම දින 361කි. ඉන් පසු, 2020 අගෝස්තු 5 පැවති පාර්ලිමේන්තු මැතිවරණය අවසන් වී දින 100කි. එසේම 19වන ව්‍යවස්ථා සංශෝධනය නිසා ‘කිසිවක් කරගන්න බැරි’ බව කියමින්, පසුගිය ඔක්තෝබර්…

2020 Elections, Culture, Democracy, Election, Kandy, Politics and Governance

‘රාජපක්ෂ මහත්තයලාගේ ඒ වැඩේට මම නම් මාර කැමතියි’

iMage: PMD රාජපක්ෂ මහත්තයලා ප්‍රමුඛ කර ගත් අලුත් ආණ්ඩුවේ ඇමතිවරු දිවුරුම් දීම පසුගියදා මහනුවරදී සිදු කෙරිණි. ඒ බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ යැයි හදුන්වන දළදා මාළිගාව අභියස ඇති මගුල් මඩුවේ දීය. දිවුරුම් දීමෙන් අනතුරුව…

Colombo, covid19, Democracy, Featured Articles, Freedom of Expression, Human Rights, Human Security, Impunity, Life quips, Militarization, Politics and Governance

‘මිනිහෙක්ට එහෙම ගහන්න බැහැ’ [දැන් මාව Arrest කරනවද?]

කොරෝනා වෛරසය ආසාධන තත්ත්වය පාලනය කිරීම සදහා වන එක් පියවරක් ලෙස රට පුරා ඇදිරි නීතිය බලපැවැත්වෙයි. අත්‍යවශ්‍ය සේවා හැරෙන්නට සියලු දෙනා නිවෙස් වලට වී සිටින්නට සෞඛ්‍ය අංශ උපදෙස් දෙන්නේ, තමන්ගේ මෙන්ම, සමස්ථ…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Impunity, Politics and Governance

ඔහු සියල්ලම ජෝක් කළේය. [”මල්ලි… මේ, ෂුගර් නෑ කොලෙස්ට්‍රෝල් නෑ. යන්නේ නෑ ඉස්පිරිතාලේ”]

පාර්ලිමේන්තු මංත්‍රී රංජන් රාමණායක අත්අඩංගුවට ගැනීමට ඊයේ(04) සවස පොලීසිය ගියේය. ඒ ඔහු පදිංචිව සිටින මාදිවෙල පිහිටි මංත්‍රී නිවාස සංකර්ණය වෙතය. ඒ හදිසි සෝදිසි කිරීමක් සදහා අධිකරණයෙන් ලබාගත් නියෝගයක් ද සහිතවය. රංජා….,නම් චරිතය…

Abduction, Democracy, Disappearances, Featured Articles, Gampaha, Human Rights, Human Security, Impunity, Life quips, Politics and Governance

‘සුදු වෑන්’, රාජිත සහ නව ආණ්ඩුව

එවකට ඇමති, දොස්තර රාජිත සේනාරත්න පාර්ලිමේන්තු මංත්‍රීවරයා මාධ්‍ය සාකච්ඡාවක් තිබ්බේ පසුගිය නොවැම්බර් 10වනදාය. ඒ ජනාධිපතිවරණයට හරියටම දින 6කට පෙරය. ඒ මාධ්‍ය සාකච්ඡාව සුවිශේෂී මාධ්‍ය සාකච්ඡාවක් යැයි කීවේය. එහි කියැවුනු සුවිශේෂත්වය නම්, කුප්‍රකට…

Chilaw, Featured Articles, Human Rights, Identity, Impunity, Life quips, Peace and reconciliation, Politics and Governance

උතුරේ සැමරුම් – ‘ඔය LTTE මහා වීර දිනය ආවාට, එක පහණක් පත්තු කරන්න දුන්නේ නෑ(2017 කමල් ගුණරත්න මහතා)’ ‘නෑ ඔවුන් නීතිය කඩ කරලා නෑ’(2019 කමල් ගුණරත්න මහතා)

iMage: srilankamirror “අපට රජයක් විදියට මර්ධනකාරී පියවරක් අනුගමනය කරන්න අවශ්‍ය නෑ. පසුගිය රජය කාලෙ ඔය හැමදේකටම ඉඩදීලා තිබුණා ඉතිං අපේ රජය ආපු ගමන් අපි ඒවා සම්පූර්ණයෙන් මර්ධනය කරන්න ගියොත් එතන මං හිතන්නෙ…

Chilaw, Democracy, Development, Economy, Featured Articles, Human Rights, Human Security, Politics and Governance

ආණ්ඩු සිදුකරන ‘හොද වැඩ’ සහ ‘නරක වැඩ’

දෙමළ ජාතික සංධානයේ නායක ආර්. සම්බන්ධන් විශේෂ ප්‍රකාශයක් සිදු කර තිබුණි. ඒ ජනාධිපති ගෝඨාබය රාජපක්ෂ ප්‍රමුඛ ‘අලුත් ආණ්ඩුව’ සම්බන්ධයෙන්ය. ඔහු මෙසේ පැවසීය, ‘අපි විපක්ෂය පැත්තෙ වාඩි උනාට ආණ්ඩුව ජනතාව පැත්තෙන් ගන්න ‘හොද’…