“ONLINE SAFETY පනත” යටතේ පළමු පෙත්සම ම…!
iMage: The NEN – North Edinburgh News අනුප්‍රාප්තික ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්රමුඛ ආණ්ඩුව විසින් මෑතක දී සම්මත කර ගත් “මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත” යටතේ පළමු තහනම් ආඥාව පසුගිය අප්‍රේල් 4 දා…
iMage: The NEN – North Edinburgh News අනුප්‍රාප්තික ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්රමුඛ ආණ්ඩුව විසින් මෑතක දී සම්මත කර ගත් “මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත” යටතේ පළමු තහනම් ආඥාව පසුගිය අප්‍රේල් 4 දා…
iMage: Muthu Mariamman Temple at Matale on 28 July 1983/ “83 කළු ජූලිය නම් සැළසුම් සහගත සංහාරය වෙනකොට මට වයස අවුරුදු 15ක්. ඒ සිදුවීම් අතරින් කිහිපයක් මගේ මතකයේ තාමත් තියනවා. ඒ රූප…
මේ මැයි මාසය ය. එය අවසන් වන්නට ඇත්තේ තවත් එක් දිනකි. ඒ වෙසක් අවසන්ව, පොසොන් මස උදාවන්නට ඇත්තේ ද තවත් එක් දිනකි. බෞද්ධයෙක් ලෙස ‘මැයි‘ කිව් සැනින් අපට මතක් වන්නේ වෙසක් ය….
ඉන්දියානු චෝල ආක්රමණයේ සිට 1815 ඉංග්‍රිසීන් මුළු රටම ආක්‍රමණය කිරීම දක්වා විවිධ සතුරු ආක්‍රමණ රටට බලපෑම ඉංග්‍රීසීන් මධ්‍යම කදුකරයේ වනාන්තර එළිපෙහෙළි කර මුලින්ම කෝපි ද පසුව තේ ද වගා කළා. රටෙන් 2/3…
Main iMage: Vikalpa(Rivestern(Knuckles) අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපත්ෂ මහතාගේ උපදෙස් මත වැවිලි භෝග හා අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා විසින් මීමුරේ සිදු කරන ලද සංචාරයකින් පසුව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය…
iMAGE: Vikalpa කලෙක මන්ත්‍රීවරුන් සඳහා නවාතැන් සැපයූ ද, කොළඹ නගරයේ හරිත වර්ණයෙන් යුතුව පෙදෙසක් තුළ පිහිටි, යටත් විජිත සමයට අයත් විසල් ගොඩනැගිල්ලක මෑත කාලය වන තුරුම පිහිටුවා තිබූ, අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ…
“මේ පාර ජන්දේ දානවද?” “පෝලිමේ පැය ගානක් ඉඳලා මාස්ක් දාගෙන අත් හෝදගෙන කටු කාගෙන දාන්න තරම් වටින ඡන්දයක් ද මේක? අනික, ඡන්දෙ දාලා corona හදාගන්න ද? මං විතරක් ඡන්දෙ නො දැම්මයි කියලා වෙනසක්…
iMAGE: Vikalpa ජනාධිපතිවරණ පොරොන්දුවක් වූ ක්ෂුද්‍ර මුල්‍ය ණය සම්පුර්ණයෙන්ම අහෝසි කිරීම හෝ කපා හැරීමත් විපතට පත් වුවන්ට අතවශ්‍ය විසදුම් ලබාදීමත් දිගින් දිගටම කට වචනයට පමණක් සිමා වී තිබේ. මෙරට ජනයාගෙන් ලක්ෂ 28…
‘මේවා විනාශ වෙන්න දීලා බලං හිටපු පාලකයෝ තමයි අපිට හැමදාම හිටියේ. ඒ කවුරුත් මේවා විනාශ කරන එක ‘අපරාධයක්’ කියලා දැක්කේ නෑ. පරිසර විනාශය ‘අපරාධයක්’ කියලා හිතන කිසිදු පාලකයෙක් තවමත් අපිට නෑ. ඒක…
iMage:sunriseread.com ගෝලීය වසංගතයක් වන කොරෝනාව, කලමණාකරණය කිරීමේ තත්ත්වය ගැ මෙහිදි සදහන් කිරීමක් අවශ්‍ය නැත. ඒ අපි එම යතාර්ථය තුළ ජීවත් වන නිසාය. නමුත් මාරාන්තික වෛරසයක් රට තුළ සක්‍රියව තිබිය දී තම බලලෝභී…
iMage:twitter.com/hashtag කොරෝනා වසංගතය ලංකාව පුරා පැතිරීමත් සමග අපූරු සංග්රාම කිහිපයක් දූපතේ පැතිර යමින් තිබේ. ඉන් එකක් නම් ‘ගෙවතු වගාවන්’ ආරම්භ කිරීමයි. එයට රාජ්‍ය සුභ පැතුම් මෙන්ම අනුග්‍රහයත් හිමිවෙමින් තිබේ. හරියට නව ආණ්ඩුව…
‘………..තාක්ෂණික සහ විද්‍යාත්මක කරුණු මත පමණක් පදනම්ව වාර්තා කරන්න. විවිධ පුද්ගලයින්ගේ පෞද්ගලික මත සමාජගත කිරීමේන් වළකින්න’ – සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල් වදුරන් අතට දැලි පිහියක් ගියාම වෙන වැඩේ ගැන ගම්වල කතාවක් පවතී. ඒ…
iMage:aljazeera.com #COVID19 යනු මාරාන්තික රෝගයක් පමණක් නොව ලොව පුරා වසංගතයක් බවට ද පත්ව ඇත. දිනෙන් දින ඉහළ යන මරණයන් ගෙන් ප්රත්යක්ෂ වන්නේ මෙය හුදෙක් පුද්ගලයෙකුගේ සටනක් නොව සාමූහිකත්වයෙන් කල යුතු කාර්යයක් බවයි….
විය යුත්තේ කුමක්ද? සිදු වන්නේ කුමක්ද? ඊට අපි කෙසේ ප්‍රතිචාර දක්වන්නෙමු ද? මේ කරුණු අනාගතයේ එවැනි අවස්ථාවන් සිදුවීමට උත්තේජනයක් ලෙස හෝ බාධකයක් ලෙස තිබෙනු ඇත. මීට ටික කලකට පෙර සමාජ ජාලා තුළ…
ImAGE:ceylonwatchdog ”..එක් වරම එක් පුද්ගලයෙක් දුටු මහේශ්වරන් මහ හඩින් විලාප දෙමින් තමන්ට පහර දුන් පුද්ගලයා ඔහු බවට හදුනාගෙන තිබෙනව. ඒ තමයි පළමු විත්තිකරු.” ….ඒ සියලුම මළ සිරුරු ගෙල කපා ඝාතනය කර තිබූ…
iMage; FACEBOOK [by Nibee, සැබෑ අනන්‍යතාවය සොයාගැනීමට නොහැක] “මගේ මොනවද ඔයාට පෙන්න ඕනේ?” මේ ඉහත දැක්වෙන්නේ පසුගිය සතියේ වඩාත් කතාබහට ලක් වු වත්තල ආපිකෝ ආයතනයට පැමිණි බුර්කාව ඇද සිටි කාන්තාව විසින් ඇයට…
iMage BY: qz.com පාස්කු ඉරිදා ප්‍රහාරයට පසු වඩාත් ප්‍රචලිත මාතෘකාවක් වූයේ වහාබ්වාදය හා ඉස්ලාමීය අන්තවාදයයි. එයට හේතුව එදා මෙදා තුර යම් යම් මුස්ලිම් කොටස් විසින් නිර්වචනය කල පදනම් සහිත හා රහිත කරුණු…