Corruption, Democracy, Development, Economy, Environment, Environment, Featured Articles, Hambantota, Human Rights, Land, Life, Moneragala, Politics and Governance

චන්ද්‍රිකා වැවේ හා කිරි ඉබ්බන් වැවේ සූර්ය විදුලිබල නියමු ව්‍යාපෘති නීති විරෝධී ව අරඹන්නේ ඇයි ?

පාරිසරික මූලධර්ම අතුරින් නිවාරණ මූලධර්මය පරිසර බලපෑම් පුරෝකථනය කිරීම මගින් විකල්ප හඳුනාගැනීම, බලපෑම් අවම කිරීම හා බලපෑම් වළක්වා ගැනීමේ ක්‍රමවේද හඳුනාගැනීම සඳහා වැදගත් වේ. මෙම මූලධර්මය යුරෝපා සංගමයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ ගිවිසුමේ 191(2)…

Agriculture, Colombo, Corruption, Development, Economy, elephant, Environment, Featured Articles, Human Rights, Land, Life, Politics and Governance

උරුමය ඔප්පු සහ සාක්ෂි නොමැති අලි ඝාතන එක ම කාසියේ දෙපැත්ත ද?

අද වන විට ආණ්ඩුවට අවශ්‍ය ව ඇත්තේ ගොවිතැනෙන් ඉවත් කර ගන්නා ඉඩම් මහ පරිමාණයෙන් සමාගම්වලට හා ව්‍යාපාරිකයන් වෙත ආයොජන සඳහා ලබා දීමට ය. ඒ සඳහා ගොවි ජනතාව දැඩි ආර්ථික පීඩනයකට ලක් කර,…

Colombo, Culture, Development, Featured Articles, labour, Land, Women

ලිංගික සමානාත්මතාවය, කාන්තාවන් සවිබල ගැන්වීම සහ ජනතා විමුක්ති පෙරමුණ

Image: NPP/Facebook Page ලිංගික සමානාත්මතාවය මානව අයිතියක් ලෙස ජාත්‍යන්තර කාන්තා දිනය පිළිබඳ මගේ පෙර ලිපියෙන් අවධාරණය කළේ සංහිඳියාවට පත් වඩා සාධාරණ දේශයක් දෙසට යන ගමනේදී ලෝකයට අත්‍යවශ්‍ය වන ලිංගික සමානාත්මතාවය ඇති කිරීම…

Corruption, Economic issues, Environment, Featured Articles, Governance, Land, Moneragala, Politics and Governance

කතරගම දේවාලයේ බස්නායක නිලමේ වන සංරක්ෂණ ඉඩම් නීති විරෝධී ව ව්‍යාපාරිකයන්ට බදු දෙයි

තනමල්විල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් බෝදාගම හා කිවුල් ආර ග්‍රාම නිලධාරී වසම්වල පිහිටි කුකුල්කටුව හා බෝදාගම වැව්වල ජල පෝෂක වනාන්තර ලෙස පිහිටන උඩවලව ජාතික වනෝද්‍යානය හා සම්බන්ධ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය…

Agriculture, Anuradhapura, Corruption, Environment, Featured Articles, Human Rights, Land, Politics and Governance

යුක්තියේ මෙහෙයුමට හසු නොවන ‘අවුරා ලංකා’ තාඹුගල නැවත රාජාංගනය වනසයි!

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොවි ජනතාවට හා රජයට අයත් වනාන්තර ඉඩම් අක්කර එක්ලක්ෂ හාරදහසක් තිස් අවුරුදු බදු ක්‍රමය යටතේ ලබා ගෙන අපනයනය සඳහා කෝමාරිකා වගා ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට සැරසෙන අවුරා ලංකා හර්බල් පුද්ගලික සමාගමේ…

Agriculture, Badulla, Batticaloa, Colombo, Corruption, Democracy, Development, Economy, Disappearances, EasterSundayAttackLKA, end of the War, Environment, Featured Articles, Freedom of Expression, Human Rights, Impunity, Jaffna, Kilinochchi, Land, Life, Mannar, Mullaitivu, Peace and reconciliation, Politics and Governance, UNFRAMED, Women

2023: The Year in Review | ඡායාරූප 12ක්!!!

2023 වසර අවසන්ව ඇත. 2024 වසර උදාවී පැය ගණනකි. එළැඹුනු 2024 වසර ලංකවේ සමාජ, ආර්ථික, සංස්කෘතික සහ දේශපාලන තත්ත්වයන් අනුව සැලකූ විට ඉතාමත් තීරණාත්මක වසරකි. කෙසේ නමුත් මෙම ඡායාරූප සටහන 2024 පිළිබදව…

Corruption, Development, Economy, Economic issues, Environment, Featured Articles, Human Rights, Land, Politics and Governance, Ratnapura

මධ්‍යම පරිසර අධිකාරියේ උපදෙස් මත සිංහරාජ අඩවියේ වැසි වනාන්තර මහ පරිමාණයෙන් විනාශ කරයි

සිංහරාජ වන රක්ෂිතය ලෙස ආරක්ෂිත තත්ත්වයට පත් කර ඇති වැසි වනාන්තර ප්‍රමාණය හෙක්ටයාර 36475 ක් වන අතර ආකාර දෙකක වැසි වනාන්තර මෙලෙස රක්ෂිත තත්ත්වයට පත් කර තිබේ. එනම් පහතරට තෙත් කලාපීය වනාන්තර…

Corruption, Environment, Environment, Featured Articles, Human Rights, Land, Life, Politics and Governance, Ratnapura, Wildlife

පවිත්‍රා වන්නිආරච්චි විසින් සමනල වැව හා වනාන්තර අක්කර 2000 ක් ඉවත් කර නීති විරෝධී විදුලි වැටකින් අලි – ඇතුන් ගේ වාසස්ථාන දෙකඩ කිරීම අඛණ්ඩව සිදු කරයි

වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යවරිය ලෙස කටයුතු කරන පවිත්‍රා වන්නිආරච්චි හා ඇය ගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු ලෙස කටයුතු කරන බලංගොඩ, ඇල්ලෙපොල, රංජිත් පුෂ්පකුමාර හා එක් වී සමනල වැව වනාන්තර පද්ධතිය දෙකඩ කරමින්…

Corruption, Democracy, Development, Economy, Environment, Featured Articles, Land, Politics and Governance, Ratnapura

හිගුරාන සීනි කර්මාන්තශාලාවේ සභාපති ගයාන් දිසානායක සිංහරාජ අඩවියේ ගොංගල කඳු පාමුල ඉතා ම සංවේදී පරිසර පද්ධතියක දැවැන්ත ඉඩම් කොල්ලයක

ඇඹිලිපිටිය, සනාරා හෝටලයේ හිමිකරු සහ හිගුරාන සීනි කර්මාන්තශාලාවේ සභාපති ලෙස කටයුතු කරන ගයාන් දිසානායක විසින් පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර සහ වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යවරිය පවිත්‍රා…

Agriculture, Batticaloa, Democracy, Development, Economy, end of the War, Environment, Featured Articles, Governance, Human Rights, Human Security, Land, Life, Peace and reconciliation, Politics and Governance

මඩකලපුවේ කිරි ගොවීන්ගේ උපවාසයට දින 21යි – “වෙනත් ප්‍රදේශවලින් එන සිංහල මිනිස්සු අපේ ගවයින්ට වෙඩි තියනවා, අපිටත් පහර දෙනවා”

iMage: vikalpa.org “මඩකලපුව, මයිලත්තමඩු මාදවනෙයි කියන තෘණ බිම් ආශ්‍රිතව අවුරුදු පනහක් විතර සත්ත්ව පාලනය තමා අපි කරන්නේ. මේක අපි පරම්පරාවෙන් පරම්පරාවට කරගෙන ආපු දෙයක්. දැන් මෙහෙට බලහත්කාරයෙන් කට්ටියක් ඇවිත් කැලෑ සුද්ද කරලා…

Agriculture, Corruption, Development, Economy, Environment, Environment, Featured Articles, Human Rights, Land, Militarization, Moneragala, Politics and Governance

පවිත්‍රා වන්නිආරච්චි හා අමාත්‍යංශ ලේකම් චන්ද්‍රානි හේරත් එක් ව නීති විරෝධී ව දැවැන්ත රක්ෂිත වනාන්තර කොල්ලයක් අරඹයි

වර්තමානයේ බලයට පත් වන සියලු ආණ්ඩුවලට ප්‍රධාන ගැටළුවක් වී ඇත්තේ මෙරට රක්ෂිත වනාන්තර පැවතීම ය. වන සංරක්ෂණ ආඥාපනත හා වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනත යටතේ ප්‍රකාශිත මෙම රක්ෂිත වනාන්තර ජාලය නොතිබෙන්නට…

Colombo, Democracy, Featured Articles, Human Rights, labour, Land, Life, Politics and Governance

UPDATE: කඳුකර දෙමළ ජනයාට අවශ්‍ය ස්ථිර ලිපිනයන් ලබාදීමට රජය කටයුතු කරන බව නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයේදී කියයි.

UPDATE: මෙරට ජීවත් වන ශ්‍රමික පිරිසක් ලෙස සැළකෙන කඳුකර දෙමළ ජනයා ට මෙරට ස්ථිර පදිංචිය ලබාගැනීමේ අරමුණින් මුවන්කන්ද වතුයායේ වෙසෙන ජීවරත්නම් සුරේෂ් කුමාර් විසින් 2023 මාර්තු 25 දින මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු…

Agriculture, Colombo, Democracy, Development, Economy, Featured Articles, History, Land, Life

ශිෂ්ටාචාරයේ තොටිල්ල පැද්දුන පැත්ත

iMage: Smithsonian National Museum of Natural History/ Washington DC/ Sampath Samarakoon (මේ ලියවිල්ල, වර්තමාන විඩාවෙන් විරාමයක් පතන හුදී ජනයා වෙනුවෙනි) වර්තමාන ශිෂ්ටාචාරය පටන්ගන්නේ ස්ථිර පදිංචියත් සමග ය. මේ ශිෂ්ටාචාරයට කලින් සිටි මිනිසා…

150 Years of Ceylon Tea, Democracy, Development, Economy, Economic issues, Featured Articles, History, Human Rights, Human Security, Identity, India, labour, Land, Life, Mannar, Peace and reconciliation, Politics and Governance, Poverty, Women

වසර 200ක් පුරා කඳුකර දෙමළ ජනයාට අහිමිකළ අයිතීන් දිනාගැනීමට කිලෝමීටර 239+ක පාගමනක්![Photo/Video]

iMage: VIKALPA/ August 2023 ඉන්දියාවේ දිට තෛලෙයි මන්නාරම හරහා ලංකාවේ වතුවල ‘වැඩ’ සදහා ගෙන එන ලද දෙමළ ජනයා සිය දුක්මුසු, පීඩිත, අවවරප්‍රසාදිත, අයිතීන් නොමැති වසර 200 සිහි කරනු ලබන්නේ මෙම 2023 දීය….

Colombo, Corruption, Environment, Featured Articles, Governance, Land, Politics and Governance

අවුරා ලංකා තාබුගල අත්අඩංගුවට නොගන්නේ ඇයි ?

iMage: uralanka.com රාජාංගනය ගොවි ජනතාවට බලපත්‍ර යටතේ ලබා දී ඇති ඉඩම්, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන වැව් හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ඉඩම් නීති විරෝධී ව පවරා ගෙන එම…

Chilaw, Development, Economy, Environment, Featured Articles, Land, Politics and Governance

පඬු කරඳ ශාකය විනාශ කළේ ඇයි?

“පඬු කරඳ ශාකය විනාශ කළ මාර්ග සංවර්ධන අධිකාරියේ සහ ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යංශයේ සියලු නිලධාරීන් වහා ම අත් අඩංගුවට ගත යුතු ය” Sajeewa Chamikara ගම්පහ, දාරළුව ප්‍රදේශයේ පිහිටි මෙරටට ආවේණික විශාලත…

Agriculture, Colombo, Development, Economy, Economic issues, Featured Articles, Land, Politics and Governance, Poverty

ඇස් වැසුම

iMage: japantimes.co.jp/ REUTERS වර්තමානයේ නියෝජිත ප්‍රජාතන්න්‍රවාදය ක්‍රියාත්මක වන සමාජයන් තුල සමාජ, දේශපාලන සහ ආර්ථික අභියෝගයන් නිවැරදිව හඳුනාගෙන ඒවාට විසඳුම් සමාජගත කලහැකි රාජ්‍ය තාන්ත්‍රිකයින්ගේ හිඟයක් පවතී. කලින් කලට ජනප්‍රිය දේශපාලන චරිත බිහි කරන…