Development, Development, Economy, Environment, Health, Healthcare, Science and Technology

හෝමාගම ඉලෙක්ට්‍රොනික් අපද්‍රව්‍ය කර්මාන්ත ශාලාව ජන දිවිය වනසයි

හෝමාගම, ගොඩපරගහහේන ප‍්‍රදේශයේ බලපත‍්‍ර නොමැතිව, නීති විරෝධීව පවත්වාගෙන යන ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය කළමනාකරණ කර්මාන්තශාලාව හේතුවෙන් ඒ අවට පවුල් 40 කට වැඩි ප‍්‍රමාණයක් මේ වනවිට බලපෑමට ලක් ව සිටී. එම අපද්‍රව්‍යවල අඩංගු බැර ලෝහ…

Colombo, Democracy, Development, Featured Articles, Politics and Governance

වියත් මග සමුළුව: බුද්ධිවාදය සහ සිහිබුද්ධිය (2)

ආචාර්ය රොහාන් ගුණරත්නගේ අදහස් ‘ලෝක භූ-දේශපාලනය තුළ ශ‍්‍රී ලංකාව රඟපෑ යුත්තේ මධ්‍යස්ථ භූමිකාවක්’ බව ආචාර්ය රොහාන් ගුණරත්න කීය. එක්සත් ජාතීන්ගේ සංවිධානය එම ක්ෂේත‍්‍රයේ ඔවුන්ගේ ව්‍යාපෘති ක‍්‍රියාකාරකම් බොහොමයක් හේතුකොටගෙන, අදාළ අංශය අප‍්‍රිකානු කලාපය…

Colombo, Democracy, Disappearances, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance, Post-War, Social Media, TRANSITIONAL JUSTICE, War Crimes

#MAY18 | මුල්ලිවෛක්කාල් සිහිකිරීම් සහ හමුදා දන්සැල්

යුද්ධයෙන් සාමාන්‍ය වැසියන් මියගිය හැකි බවත්, ඔවුන් සැමරීමට ඉඩදිය යුතු බවත් කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී රාජිත ඇමතිවරයා පැවසූ පසු ඇවිල ගිය මාධ්‍ය කෘරරත්වය සමාජ මාධ්‍ය තුළ ද සීග්‍රයෙන් වර්ධනය විය. ඉන් පසුව…

Colombo, Peace and Conflict, Politics and Governance

වියත් මග සමුළුව: බුද්ධිවාදය සහ සිහිබුද්ධිය

ලෝකයේ ආර්ථික කේන්ද්‍රය අනාගතයේදී ඇමරිකාවෙන් ආසියාවට මාරුවීමේ සන්දර්භය මත හිඳිමින්, ‘ශ්‍රී ලංකාව එම අවස්ථාව අල්ලා ගත යුතුය’ යන උද්ධෘතය යටතේ, ‘වියත් මග’ වාර්ෂික සමුළුව පිළිබඳ වාර්තාවක් ලහිරු පොත්මුල්ල විසින් පසුගිය 16 වැනිදා…

Democracy, Disappearances, end of the War, Jaffna, Kilinochchi, Mannar, Mullaitivu, Peace and reconciliation, Post-War, Reconciliation, Trincomalee, Vavuniya, War Crimes

“එන්න, අපි අතීතය අමතක කරමු…” යැයි ඔවුනට කියමුද?

2008 කාලයේ විවාහක ශාලිනීගේ පවුලේ දරුවන් පස්දෙනෙකි. වැඩිමහල් දියණිය සාමාන්‍ය පෙළ හදාරමින් සිටියාය. නැවත වතාවක් ඔවුන් අවතැන් වීම් දුෂ්කරතා මැද යන්තමින් ඉදිකර ගත් නව නිවසත් හැර දමා, බඩු පටවාගත් ට්‍රැක්ටරයෙන් ඔඩ්ඩුසුඩාන් දක්වා…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Peace and reconciliation, Politics and Governance

යහපාලනය සහ ආගමේ භූමිකාව

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව වෙනස් කළ යුතුද නැත්ද යන්න ආගමේ විෂය පථයට ඇතුළත් වන දෙයක් නොවේ. ආගමික පදවියක් දරණ සියලූ දෙනා සෘජුව දේශපාලනයේ නිරත වීම වැළැක්විය යුතුය. ශ‍්‍රී ලංකාව ලෞකික රාජ්‍යයක් විය යුතුය. සෑම…

Colombo, Democracy, Disappearances, Freedom of Expression, Human Rights, Peace and reconciliation, Politics and Governance

තනි ගැහැනියක යුක්තියේ නාමය වෙනුවෙන් තනිව සටන් කරමින් අත් කර දුන් ජයග්‍රහණය

උදෑසන වැහි මේ දින වල අරුමයක් නොවේ. නිරිත දිග මෝසම් වැසි නිසා රටේ බොහෝ ප්‍රදේශ ගංවතුරෙන් යට වී ඇතුවාක් මෙන්ම ඒ හේතුවෙන් විවිධ හානි වලට රටේ සැලකිය යුතු පිරිසක් මුහුණ දෙමින් සිටිති….

Arts and Theatre, Colombo, Culture, Development, Women

බුද්ධ පතිව්‍රතාව සහ Faculty of Sex

සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්නගේ ‘බිම්බාදෙවිය හෙවත් යශෝධරා’ නැරඹීමට මා තවත් යෙහෙළියන් දෙදෙනෙකු ද සමඟ, මහවැසි වැටුණු සෙනසුරාදා, කොළඹ රීගල් සිනමා ශාලාවට ගොඩ වැදුනෙමි. වෙලාව 3.30 වූ හෙයින්, ශාලාවේ ඉදිරිපිට, පෝලිමක් සැදී සිටින…

Colombo, Democracy, Politics and Governance

ෂැංග්‍රී-ලා හෝටලේ සොමිය | 2020 ප්‍රජාපීඩකයෙක් සහ ගෝත්‍රික නායකයෙක් – සරත් ද අල්විස්

‘ලෝකයේ ආත්මය වන ඒ මහාධිරාජයා තම රාජ්‍යෝදය නැරඹීමට නගරයෙන් පිටතට යනු මම දුටුවෙමි. ලෝකය අරක්ගෙන සිටින අතරේ, අශ්වයෙකු පිට නැගී එක ඉරියව්වක් වෙත දෑස් යොමාගෙන යන එවැනි පුද්ගලයෙකුගේ රුව දැකීම සැබවින්ම මන…

Abduction, Democracy, Disappearances, Featured Articles, Human Rights, Human Security, Identity, Jaffna, Peace and reconciliation, Politics and Governance, Reconciliation, TRANSITIONAL JUSTICE

#MAY18 | මේ සිහිකිරීම් ඉල්ලා සිටින්නේ ‘යුක්තිය’ මිස අන්කිසිවක් නොවේ!

මනුෂ්‍යත්වයට නිකමටවත් ළගා විය නොහැකි සුපුරුදු වෛරී ඝෝෂාවන් මැද මෙන්ම ප්‍රගතිශීලී යැයි කියන ඇතැම් පිරිස්ගේ නිහඩතාවයන් මැද ‘ඊනියා මාණුෂීය මෙහෙයුම’ නම් යුද්ධයේදී මරා දැමුණු සිය සමීපතමයින් මුල්ලිවෛක්කාල්වලදී සිහිකරන ලද්දේ පසුගිය 18වනදාය. ඒ…

Colombo, Democracy, Featured Articles, Freedom of Expression, Human Rights, Media and Communications, Peace and reconciliation, Politics and Governance

ජනමාධ්‍ය සහ ප්‍රජාතන්ත්‍රවාදය

iMage by: Sri Lanka Brief ලෝක ජනමාධ්‍ය දිනය පසුගිය 03දාට යෙදී තිබුණි. ප්‍රජාත්‍රන්ත්‍රවාදී සමාජයක් පවත්වාගෙන යෑමෙහි ලා ජනමාධ්‍ය නිදහසේ අවශ්‍යතාවය පෙන්වා දෙමින් ලොව පුරා විවිධ ක්‍රියාකාරකම් සංවිධානය වි තිබුණි. ආණ්ඩුවේ දේශපාලන හොරණෑ…

Development, Education, Gampaha, Politics and Governance

මිනිසකු වෙනුවට ශ්‍රමිකයෙක්: ආර්ථික පරමාර්ථ හමුවේ අධ්‍යාපනයේ අරමුණු බොල්වීම

iMage: Wikimedia Commons ආර්ථික වර්ධනය හා උපරිම තරමින් ලාභ ලැබීමේ ඉලක්කය වටා අධ්‍යාපනයේ සියලු අරමුණු කේන්ද්‍රගත කිරීම අධ්‍යාපනය සම්බන්ධයෙන් රජයේ මූලෝපායික උත්සහය වී තිබේ. එමනිසා ආර්ථික වර්ධනය සඳහා උපයෝගී නොවන විෂයන් ක්‍රමානුකූලව…

Colombo, Constitutional Reform, Democracy, Politics and Governance

ශ‍්‍රී ලංකාව: ජනාධිපතිතුමනි, මැලේසියාවේ මහතීර්ගෙන් ඉගෙන ගන්න

iMage by;slguardian.org තමා දේශපාලනයෙන් විශ‍්‍රාම නොගන්නා බවට පසුගිය මැයි 7 වැනි දා ජනාධිපතිවරයා කළ ප‍්‍රකාශය ආතක්පාතක් නැති කතාවකි. දේශපාලනයෙන් විශ‍්‍රාම ගන්නැයි කිසිවෙකු ඔහුගෙන් ඉල්ලා නැත. කවුරුත් ඉල්ලා සිටින්නේ, විධායක ජනාධිපති ධුරයෙන් විශ‍්‍රාම…

Culture, Democracy, end of the War, Featured Articles, Human Rights, Human Security, Jaffna, Matale, Peace and reconciliation, Politics and Governance, Reconciliation

මළවුන් සිහිකිරීම සහ ‘නරුම මාධ්‍යවේදීන්’

‘යුද්දෙන් මැරුණ අයව සිහි කරන්න, පල්ලියේ පූජාවක් ලෑස්තිකරන්න සූදානම් වෙනකොට ආමි එකෙන් ඇවිල්ලා කිව්වා, පූජාවවත්, සිහිකරන්නවත් එපා. එදාට කලින්ම ලයිට් පවා නිමන්න කියලා. මම ඇහුවා ඇයි කියලා. ඔවුන් කිව්වා ‘ඔය සමරන්නේ එල්ටීටීඊ…

Featured Articles, Media, Media and Communications, Science and Technology

අක්ෂර 280ක සන්නද්ධකරණය : ශ්‍රි ලංකාවේ ට්විටර් ගිණුම් භාවිතයේ ස්වරූපය (ට්විටර් ගිණුම් 200,000 ක් හා ව්‍යාජ ගිණුම් පොකුරු 4000ක් ඇසුරින්)

සාරාංශය මාර්තු මස අග භාගයේ සිට ග‍්‍රවුන්ඞ්වීව්ස් සහ ශ‍්‍රී ලංකාවේ වෙනත් ට්විටර් පරිශීලකයෝ ජීව දත්තවලින් තොර, ට්විට් පණිවුඩ හා ස්ථාවර ප්‍රොෆයිල් ජායාරූපයෙන් තොර ට්විටර් ගිණුම්වලින් සැදුම් ලත් සුනාමියක් අත්දකින්නට වූහ. නාමල් රාජපක්ෂගේ…

Featured Articles

අලුත් අධිකරණ පනත යුක්ති ධර්මය පිළිබඳ නව අපේක්ෂා දල්වයි

ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක යුක්තිය පමා වීම යනු යුක්තිය අහිමි කිරීමක් වන බව ඉතිහාසය පෙන්වා දෙයි. එසේම, දඩිබිඩියේ යුක්තිය පසිඳලීමට යාමත්, යුක්තිය කණපිට හැරවීමට හෝ යුක්තිය වැළලීමට හේතු විය හැකි බවත් අපි දනිමු. එසේ…

Colombo, Democracy, Development, Education, Featured Articles, Human Rights, Human Security, Politics and Governance

‘උපකුලපතිවරයා හමුදා නිළධාරියෙක්’ මිලිටරීකරණය උසස් අධ්‍යාපනයටත්…!

ජෝන් කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත 2018 අපේ‍්‍රල් මස 06 වැනි දින ගැසට් කරන ලදී. එම පනත් කෙටුම්පත මගින් ශ‍්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන පද්ධතියෙහි ප‍්‍රබල වෙනස්කම් රැසක් සිදු කිරීමට යෝජනා කර…