‘අපි සංතෝශ වෙනවා අවුරුදු 27කට පස්සේ හරි ඡන්දය දාන්න ලැබිච්ච එක ගැන. හැබැයි…..’ [PHOTOS]
වසර 27කට පසුව යාපනයේ, කන්කසන්තුරේ, වල්ලෙයි උතුර, ඌරණි කනිෂ්ඨ විද්‍යාලයේදී අද එම ජනයාට සිය ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව හිමි විය. වසර 27ක් ඔවුන්ගේ මූලික අයිතිය අහිමි වීමට ප්‍රධානම හේතුව වූයේ එම වසර…



