ඇමැති ජෝන්, මාධ්‍ය ජෝන්ලා හා මන්ත්‍රී ඩලස් නිරුවතින්.
“මහින්ද රජයේ ජනමාධ්‍ය මර්ධනයට විරුද්ධව කතා කරපු සියලු දෙනා දැන් දෑස් නිරුවත් කරගන්න” කියල මාතර ගඟේ කිඹුලෙක් කඳුලු සලමින් කියල තිබුනා. කිඹුලා කට ඇරියාම ඇස් පෙනෙන්නේ නැහැ කියල කතාවක් තියෙනව. ඉතින් මට…



